PDA

View Full Version : මෙවැනි බොරු වැඩ තවත් ඉවසිය හැකිද?

gpnuwan
02-09-2010, 06:53 AM
බල තන්හාව නිසා තමන්ගේ මතය පමණක් ක‍්‍රියාත්මක වෙමින් පවතී... අනෙකුත් කෙනෙකුන්ට තමන්ගේ මතය ප‍්‍රකාශ කරන්නට නොහැකි කාලයක් උදාවී ඇත. සුභ අනාගතයකට වඩා මහරජතුමා වටා එක්ව සිටින අයට එහ සුභ වී ඇත. මෙ යන විදියටනම් ජනතාව තව තවත් ආගාදයටම යනු නොඅනු මානය.. තම ක‍්‍රියාදාමයන් වචනයට සහ විශාල බැනර් සහ කටවුට් වලට සීමා වී ඇත.. මහජනතාවට සිදුවී ඇත්තේ බලාගෙන සිටීමට පමණි.... අපේ රට කවදා මෙ විනාශකාරී තත්වයෙන් ගොඩ එයිදි...

netlife007
02-09-2010, 06:58 AM

true
Ponseka deserved to be court marshaled.
I give my full suport for this.
Ponseka is a utter Traitor