PDA

View Full Version : වචනයකට තේරුම ලැබෙන්නේ කොහොමද


Treveen
02-10-2010, 02:52 PM
http://kantharaya.wordpress.com/

වචනයකට තේරුම ලැබෙන්නේ කොහොමද


වචනයකට තේරුම ලැබෙන්නේ කොහොමද ?
“තේරුම” තියෙන්නේ කොහේද ?
වචන වලට තේරුම දෙන්නේ කවුද ?:cool:
“අම්මා” යන වචනයට තේරුම ලැබෙන්නේ කොහොමද?
“ගස” යැයි කිවූ විට එම ශබ්දයට ගස යැයි තේරුම ලැබෙන්නේ කොහොමද?
එම “ගස” ශබ්දය ඇසු විට මට සිහියට නැගෙන “ගස” ම ඔබටත් සිහියට නැගෙන්නේද ?
සමහර වචනයක් කීවිට “වෙනත් අර්ථ”ද සිහියට නැගෙන්නේ ඇයි (බල්ලා)?
වචනයක තේරුම වෙනුවෙන් වසර ගනන් තර්ක කිරීමට තරම් ප්‍රභල ලෙස එම වචනය අර්ථ ගන්වන්නේ කවුද (ප්‍රජාතන්ත්‍රවාදය) ?