Treveen
02-12-2010, 09:23 AM
ජංගි ගේ ගීතය:lol:
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //
ඡන්දය අස්සේ එකම වහල යට
තෙරපි තෙරපි අපි සෙල්ලම් කල හැටි.
මමත් ඔහොම හිටි හැටි මතකයි මට හොඳ හැටි මතකයි
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //
යුඑන්පියෙන් ගත උනුසුම් වූවද ජවිපෙන් එහෙම නැතී
එපා එපා ජවිපෙය මගෙ දෑහට... එපා එපා ජවිපෙය මගෙ දෑහට
ආපසු මම හිරගෙට යනවා මා ආපසු යනවා.
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //:no:
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //
ඡන්දය අස්සේ එකම වහල යට
තෙරපි තෙරපි අපි සෙල්ලම් කල හැටි.
මමත් ඔහොම හිටි හැටි මතකයි මට හොඳ හැටි මතකයි
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //
යුඑන්පියෙන් ගත උනුසුම් වූවද ජවිපෙන් එහෙම නැතී
එපා එපා ජවිපෙය මගෙ දෑහට... එපා එපා ජවිපෙය මගෙ දෑහට
ආපසු මම හිරගෙට යනවා මා ආපසු යනවා.
ජංගිය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද.
මා දැන් හිර කුටියේ //:no: