PDA

View Full Version : ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත


Win Srilanka
02-12-2010, 05:53 PM
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සඟ සමුළුවක්

http://photos-g.ak.fbcdn.net/hphotos-ak-snc3/hs167.snc3/19436_485927040505_684695505_11040053_5209453_n.jp g

westpra
02-12-2010, 05:55 PM
at last someone stand for democracy..

Myth
02-12-2010, 05:58 PM
dan wimal werawansa kiyai meka kumantranayak kiyala.. :lol:

HallowMan
02-12-2010, 06:00 PM
dan wimal werawansa kiyai meka kumantranayak kiyala.. :lol:

ඔව් ඔව්. අන්තර්ජාතික කුමන්ත්‍රණයක කොටස් කරුවන්..:rofl::rofl::rofl::rofl::lol::lol:

sumedha456
02-12-2010, 06:03 PM
Mewa widesheeya kumanthrana ban......

තොත්තබබා
02-12-2010, 06:37 PM
dan wimal werawansa kiyai meka kumantranayak kiyala.. :lol:

මේකනම් රට පාවා දෙන විජාතික දේශද්‍රෝහි අන්තර් ජාතික කුමන්ත්‍රනයක් :lol::lol::lol::rofl::rofl::rofl:

HallowMan
02-12-2010, 06:54 PM
මේකනම් රට පාවා දෙන විජාතික දේශද්‍රෝහි අන්තර් ජාතික කුමන්ත්‍රනයක් :lol::lol::lol::rofl::rofl::rofl:

මෙම ප්‍රකාශය සදහා පූර්ණ අනුග්‍රහය - සට්ටං රාල නොහොත් අති දේශප්‍රේමි විම(වල්) ඌරුවංශ.

kulasingha
02-12-2010, 07:44 PM
විජාතික කුමණ්ත්‍රණ, දේෂප්‍රේමය, ජාතික ආලය වගේ ලස්සන ඇගට දැනෙන වචන දාගෙන ඕනම බලුවැඩක් කරල ෂේප්වෙනඑක මුන්ගෙ සුපුරුදු ක්‍රමය, ඒක මේ ක්‍රමයෙ සිරිතක්.........................

----------------------------------------------------------------------------------------------------------------

නිර්ධන පන්තිය පීඩාවට පත්ව නිරාහාරව‍ සිටින විට, ධනපති පාලකයා සුබෝපබෝගීව ජීවත් වේ. සියලු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තරකරගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය ඥාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈඳාගනී. හේ සෑම රට වැසියකුගේම සතුරා බවට පත්වන නමුත්, රටවැසියන්ට ඔහුව හදුන්වා ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසටය.


--චේ--

kulasingha
02-12-2010, 07:48 PM
http://i49.tinypic.com/eamefk.jpghttp://i46.tinypic.com/fk7474.jpghttp://i50.tinypic.com/2qc19ae.jpghttp://i47.tinypic.com/30sk8j9.jpghttp://i45.tinypic.com/nfm8vt.jpghttp://i45.tinypic.com/10fb993.jpghttp://i49.tinypic.com/e16cyw.jpghttp://i49.tinypic.com/9vifr4.jpghttp://i47.tinypic.com/2qvtb0j.jpg