View Full Version : Easy සිංහල keyboard
උබල firefox පාවිච්චිකරනවානම් qsFOX kiyana addon 1ක දාගන්න.
එක තරම් ලෙසි 1ක් මට තාම හම්බ වෙලා නැ.
F12 ඔබපුවාම් keyboard 1ක සිංහල වෙනවා.
F8 ඔබපුවාම keyboard 1ක English වෙනවා..
https://addons.mozilla.org/en-US/firefox/addon/53146 (https://addons.mozilla.org/en-US/firefox/addon/53146)
minmax
02-14-2010, 09:11 AM
ela thank's ...............
somadasa
02-14-2010, 09:12 AM
thanks! balamu!
M.RIZ
02-14-2010, 09:14 AM
Thanks:)
TakurZ
02-14-2010, 09:17 AM
thnx
jeevanonline
02-14-2010, 09:17 AM
Thanks mcn
amilapriyankara.dsc
02-14-2010, 09:19 AM
will try ...
Thanks....
මෙක හැදුවෙ moratu campus 1කේ Isuru Udana Loku Narangoda,
උට තමය් thanks කරන්න ඔනි.
tharindudoo
02-14-2010, 09:45 AM
එල එල බොහොම ස්තුතී මචන්
koondeGoda
02-14-2010, 09:49 AM
Thankz macho! ;)
gayandilanga
02-14-2010, 09:52 AM
උබල firefox පාවිච්චිකරනවානම් qsFOX kiyana addon 1ක දාගන්න.
එක තරම් ලෙසි 1ක් මට තාම හම්බ වෙලා නැ.
F12 ඔබපුවාම් keyboard 1ක සිංහල වෙනවා.
F8 ඔබපුවාම keyboard 1ක English වෙනවා..
https://addons.mozilla.org/en-US/firefox/addon/53146 (https://addons.mozilla.org/en-US/firefox/addon/53146)
tnx machan
Sachinth
02-14-2010, 10:02 AM
thanks
pcguru
02-14-2010, 10:07 AM
අම්මො මට නම් බරියො
asankanp
02-14-2010, 10:21 AM
Will Try...
Tks
pcguru
02-14-2010, 10:23 AM
එල එල මචන් මාත් දාගත්තා
akilar25
02-14-2010, 10:34 AM
thanks
The_CN
02-14-2010, 10:41 AM
ගොඩක් ස්තූතියි .......මචං........
ac2000
02-14-2010, 10:47 AM
Thx
ebay0007
02-14-2010, 11:56 AM
OW MAMA USED KARANAWA..PATTAR 1K
fernandokasu
02-14-2010, 01:09 PM
thnxx a lot.. man daagena hitapu sftware eka kachal wage..
meka lesi nam ela :)
cm2004cm4ever
02-16-2010, 07:06 PM
උබල firefox පාවිච්චිකරනවානම් qsFOX kiyana addon 1ක දාගන්න.
එක තරම් ලෙසි 1ක් මට තාම හම්බ වෙලා නැ.
F12 ඔබපුවාම් keyboard 1ක සිංහල වෙනවා.
F8 ඔබපුවාම keyboard 1ක English වෙනවා..
https://addons.mozilla.org/en-US/firefox/addon/53146 (https://addons.mozilla.org/en-US/firefox/addon/53146)
Firefox crashed after installation.
Operating system : Windows 7 Ultimate Build 7600 (64bit)
Thanks 4 d tips machanzz :) :)
Firefox crashed after installation.
Operating system : Windows 7 Ultimate Build 7600 (64bit)
firefox 3.6 වලට update කරල ඉන්න.
nilangaferna
02-17-2010, 12:58 AM
thank you
lucky_lakshitha
02-17-2010, 01:21 AM
මෙන්න මේක තමයි ලේසිම....
http://www.elakiri.com/forum/showthread.php?t=256247 හෝ http://www.elakiri.com/forum/showthread.php?t=239345
ඕනෙම තැනක සිංහලෙන් කොටන්න පුලුවන්...!
සිංහල , ඉංග්‍රීසි මාරු කර ගන්න නම් ඉතින් තියෙන්නෙ, Scroll Lock හෝ Pause Break බටින් එක ඔබන එක විතරයි.
එතකොට ටාස්ක් බාර් එකෙ වෙලාව පෙන්නන තැන අදාල භාෂව පෙනනවා( "සි" ) http://img162.imageshack.us/img162/1240/31134077.jpg
ඕනෙම තැනක, සිංහලෙන් කොටන්න පුලුවන් කියන්නෙ, ෆෝල්ඩර් උනත් සිංහලෙන් නම් කරන්න පුලුවන්..http://img5.imageshack.us/img5/7243/61254112.png
Try this... එතකොට තේරෙයි මොකක්ද ලේසි කියලා....
-----
අනික තමයි.. ඔයා දපු ත්‍ර්ඩ් එක REPOST
http://www.elakiri.com/forum/showthread.php?t=318565
(ඒත් ඒක නොදැකපු කස්ටියට , මේක දැම්ම එක පහසුවක් වේවි)
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
This is the most easiest for short phases!
if you have installed uni code just use it on line!:cool:
cm2004cm4ever
02-17-2010, 03:55 AM
firefox 3.6 වලට update කරල ඉන්න.
3.6 thama tiyenne.http://content.sweetim.com/sim/cpie/emoticons/000203FB.gif
http://img11.imageshack.us/img11/9273/firefoxversion.png
BLACKLIST_MEMBER
02-17-2010, 04:19 AM
මෑක්සා ඈඩොන් එක මචං
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.