cm2004cm4ever
02-14-2010, 10:37 AM
ටයිපටි මැරයා හෙළිවේ! (http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5618:2010-02-14-05-40-20&catid=35:2008-10-13-08-30-14&Itemid=63) http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png (http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5618%3A2010-02-14-05-40-20&format=pdf&option=com_content&Itemid=63) http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png (http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5618%3A2010-02-14-05-40-20&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63) http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png (http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5wa HA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01Nj E4OjIwMTAtMDItMTQtMDUtNDAtMjAmY2F0aWQ9MzU6MjAwOC0x MC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM=) දේශීය (http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63) 2010 පෙබරවාරි 14 වෙනි ඉරිදා, 10:04
පසුගියදා මහරගම නගරයේදී සංවිධානය කර තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බලකරමින් පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල වූ පොලිස් ප්‍රහාරය අතරතුරදී හදිසියේ කඩා වැදුණු සිවිල් ඇඳමින් සැරසුණු පුද්ගලයෙකු උද්ඝෝෂකයින් පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග දුන් අකාරය හා එහි ඡායාරූප අප විසින් ඉදිරිපත් කළ අතර, ඔහු පිළිබඳ සත්‍ය තොරතුරු රැසක් මේ වන විට අප පාඨකයින් විසින් අප වෙත එවා ඇත. මේ ඒ පිළිබඳ විස්තරයි.
මාතර, තල්පාවිල පදිංචිව සිටි මොහුගේ නම රුවන් නිශාන්ත ද සිල්වා ය. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන ජනක නම් පුද්ගලයා නුවරඑළිය කාර්මික විද්‍යාලයේ කම්කරුවෙකි. මොහුගේ පියා මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ගම් ප්‍රදේශයේ මොහුට අන්වර්ථ නාම දෙකක් භාවිතා කරන අතර එකක් "නොන්ඩි රුවන්" වන අතර, අනෙක් නම "කිච රුවන්" ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද අසමත් වී ඇති මොහු සිය සොහොයුරාගේ මාර්ගයෙන් දේශපාලන සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මොහු රුහුණු ජනතා පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස කටයුතු කර ඇත.
මේ වන විට කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව ඇති අතර, රුහුණු ජනතා පෙරමුණේ නායකවරයාගේ සහයෙන් මේ වන විට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරේ කටයුතු කරමින් සිටී. මොහු ජනාධිපති උපදේශක විමල් ගීගනගේගේ කාර්යාලයට නිතර නිතර ගොස් ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මෙමගින් ද මොහු ජනාධිපති කාර්යාලය හා සම්බන්ධතා ඇති කර ගෙන ඇත.
ගන්දර ප්‍රදේශයේ ජීවත්ව සිටි කාලයේදී ගන්දර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කිට්ටු සබඳතාවයක් ඇති කර ගෙන ඇත. මේ වන විට මහරගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට කලකට පෙර ගාල්ල ප්‍රදේශයේ කටයුතු කර ඇත. මේ කාලයේදී දේශබන්ධු තෙන්නකෝන් සිය ජීවිකාව සපුරාගෙන ඇත්තේ මකුළුව බුද්ධසිංහාරාමය, කජ්ජුවත්ත පුරාණ විහාරය වැනි විහාරස්ථානවලිනි. මෙම විහාරස්ථානවල ජීවත් වෙමින් දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කරන කාලයේදී මෙම රුවන් නමැත්තා හා සම්බන්ධතා පවත්වා ඇත.
මෙයට අමතරව දේශබන්ධූ තෙන්නකෝන් විහාරස්ථානවලට අමතරව ගාල්ලේ "ශ්‍රී ලයින් චයිනීස්" නම් හෝටලයකින් තමන්ට අවශ්‍ය ආහාර වර්ග නොමිලේ ලබා ගෙන ඇත. තෙන්නකෝන්ට මෙම ආහාර නොමිලේ ලබා දී ඇත්තේ මෙහි අයිතිකරුගේ බිරිඳ ගාල්ල පොලිස් ස්ථානයේ සේවය කරන බැවිනි. මෙම කරුණ ද තෙන්නකෝන් හා රුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇත.
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/12/M.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/14/Ruwan.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/14/Ruwan01.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/14/Ruwan02_1.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/14/Ruwan03_1.jpg