PDA

View Full Version : ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානය පොලිසියෙ&


nismok
02-15-2010, 05:58 AM
ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානය පොලිසියෙන් වටලයි

"පුපුරණ ද්‍රව්‍ය තිබෙනවා යැයි සැක සිතෙන" බව පවසමින් පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රී හදිසියේම කොටහේනේ පිහිටි ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානයට කඩා වැදී ඇත. "උසාවි නියෝගයක් තිබේදැ"යි භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළ විට එවැන්නක් නැති බව පොලිසිය පවසා තිබේ. උසාවි නියෝගයක් රැගෙන එන තුරු විහාරස්ථානය පරීක්ෂා කිරීමට ඉඩ දිය නොහැකි යැයි භික්ෂුන් වහන්සේ අවධාරණය කළහ. ඉන් පසුව උදේට උසාවි නියෝගයක් රැගෙන එන බව පොලිස් නිලධාරින් පවසා ඇති අතර මේ වන විට එම පිරිස විහාරස්ථානය වටලා සිටින බව වාර්තා වේ.

LT (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5626:2010-02-14-19-56-17&catid=34:2008-10-13-08-28-51&Itemid=27)

Sachinth
02-15-2010, 09:09 AM
mewwa maha aparadha mewwa karana unta hodak nam wenna epa

akalanka_yapa
02-15-2010, 09:18 AM
Mewa sulu dewal, mahinda wage nayakayek inna kota

Sachinth
02-15-2010, 09:39 AM
aka aththa thama hora gath kirula palada sinaha wena maha rajjjja lejjjjja nathi maha rajjja

samithbuddhika
02-15-2010, 10:49 AM
subama suba anagathayak

nismok
02-15-2010, 05:52 PM
http://i47.tinypic.com/fx8meq.jpg

lankatruth aththama kiyanawa. balagena hitapanIf you have any problem with Lanka Truth. Go to a court and file a case against them. Oki? Tell which news provider say the truth? Rupavahini? ITN ? AsianTribune ?