Treveen
02-15-2010, 11:15 AM
http://kantharaya.wordpress.com/:cool:
“තේරුම” තියෙන්නේ කොහේද ?
· වචන වලට තේරුම දෙන්නේ කවුද ?
· “අම්මා” යන වචනයට තේරුම ලැබෙන්නේ කොහොමද?
· “ගස” යැයි කිවූ විට එම ශබ්දයට ගස යැයි තේරුම ලැබෙන්නේ කොහොමද?
· එම “ගස” ශබ්දය ඇසු විට මට සිහියට නැගෙන “ගස” ම ඔබටත් සිහියට නැගෙන්නේද ?:cool: