PDA

View Full Version : සරත් අහිංසකයි අසරනයි.... පව්....

Treveen
02-15-2010, 03:38 PM
සරත් අහිංසකයි.... අසරනයි... පව්....

ආන්ඩුව හරි නෝටි...නරක ලමයි ...!

අහිංසක කුක්කු බබාලට කරදර කරනවා....මේ සල්ලි සාධාරනව හම්බ කරපුවා...ජාතිය ගොඩනැගීම සඳහා බෙදා දෙන්නයි ‍හංගල තිබ්බෙ.

එලකිරි බබාලටත් ටිකක් දෙන්නයි හිටියෙ.

CID finds over 500,000 US dollars in safety locker of Dhanuna’s mother

The Criminal Investigation Department (CID) on Friday had sealed four safety lockers belonging to Dhanuna Thilakaratne’s mother in a bank in Colombo, sources reported.

The CID this morning (Monday Feb. 15) had opened the safety lockers in the presence of Dhanuna Thilakaratne’s mother, Asoka Tillkeratne and had found around 525,000 US dollars and some Sri Lankan rupees as well. Dhanuna is Gen. Fonseka’s son-in-law.
http://www.adaderana.lk/news_images/1513545190protest2.gif

HallowMan
02-15-2010, 03:41 PM
සරත් අහිංසක නැ... සරත් බොහොම දරුනුයි.. ඒ දරුනු කමට බයේ තමයි මේ ආන්ඩුව පු* රත් වෙලා දගලන්නේ.

amiya
02-15-2010, 03:45 PM
source ??

Treveen
02-15-2010, 03:53 PM
සරත් අහිංසක නැ... සරත් බොහොම දරුනුයි.. ඒ දරුනු කමට බයේ තමයි මේ ආන්ඩුව පු* රත් වෙලා දගලන්නේ.

බොහොම දරුනු එයා ජනාධිපති කරන්න කැමතියි..... මහින්ද දරුනු වෙන එක ප්‍රජාතන්තරේ වලපල්ලට යාමක්....අනේ තොපේ ගොං කතා....

amiya
02-15-2010, 04:14 PM
බොහොම දරුනු එයා ජනාධිපති කරන්න කැමතියි..... මහින්ද දරුනු වෙන එක ප්‍රජාතන්තරේ වලපල්ලට යාමක්....අනේ තොපේ ගොං කතා....

කඩේ යනව වගේ ආ ! ! ! ! :lol: :P :P :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

Treveen
02-15-2010, 04:23 PM
කඩේ යනව වගේ ආ ! ! ! ! :lol: :P :P :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

ආ මේ අමියනෙ ....නැතුව නැතුව...ඔහේ කොහේ යන්නෙ...! පොලේ යනවැයි...?

ShaniK99999
02-15-2010, 04:40 PM
කඩේ යනව වගේ ආ ! ! ! ! :lol: :P :P :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

කඩේ ගියානම් කමක් නෑ දැන් යන්නෙ Super market නෙrofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::r ofl:

HallowMan
02-15-2010, 04:56 PM
බොහොම දරුනු එයා ජනාධිපති කරන්න කැමතියි..... මහින්ද දරුනු වෙන එක ප්‍රජාතන්තරේ වලපල්ලට යාමක්....අනේ තොපේ ගොං කතා....

මෝඩයො සරත් බොහොම දරුනුයි තමයි ඒ අසාධාරණයට අයුක්තියට එරෙහිව ඒක ඉවසගන්න බැරුව තමයි ඔය පු* රත් කරගෙන රජ පවුලේ එකෙක් දගලන්නේ.

amiya
02-15-2010, 05:04 PM
ආ මේ අමියනෙ ....නැතුව නැතුව...ඔහේ කොහේ යන්නෙ...! පොලේ යනවැයි...?

අමිය තමා ඉතින් වෙන කවුද.. :rofl: :rofl: :)
:no: මම මේ දලදා මාලිගාව පැත්තෙ ‍යනව :( :) :)
දේශ ප්‍රේමියො ටික බලන්න.. :lol: :lol: :lol: :baffled:
කරුනාවෙන් ! ! ! ! :oo: :baffled: :rofl:

amiya
02-15-2010, 05:19 PM
කඩේ ගියානම් කමක් නෑ දැන් යන්නෙ Super market නෙrofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::r ofl:

මම හිතුවෙ මේක නවතී කියල :) :( :lol:
බට් දිස් ඊස් නොට් ගොන්න ඉස්ටොප් :no: :no:

Treveen
02-16-2010, 08:56 AM
මෝඩයො සරත් බොහොම දරුනුයි තමයි ඒ අසාධාරණයට අයුක්තියට එරෙහිව ඒක ඉවසගන්න බැරුව තමයි ඔය පු* රත් කරගෙන රජ පවුලේ එකෙක් දගලන්නේ.

මේ නංකී ඔයා බබා ....tamil net එක ටිකක් බලාාාාන්ඩ අප්පා
අප්පිල නංකිලාට වැඩේ තෙනවා කෝම අරි...ෂරියාාා...