PDA

View Full Version : වෙන්න යන දේ....


Treveen
02-15-2010, 04:20 PM
වෙන්න යන දේ....කෙටියෙන්

http://l.yimg.com/g/images/spaceball.gifhttp://l.yimg.com/g/images/spaceball.gifhttp://farm5.static.flickr.com/4005/4347147537_059aee4783_m.jpg
සරත් හිරේ....යූඑන්පිය තනිවම මහ මැතිවරණයට....සරත්ගෙ නෝනා ජවිපෙ සහ TNA එක සමග ඡන්දයට....ඕනනම් සරත් වෙනුවෙන් ජවිපෙට කඩේ යමු..
:(
එලකිරි කොල්ලනී දැන් ඉතින් නැගිටියව්... ජවිපෙට කඩේ යන්නට සැරසියව්.....:lol: