View Full Version : දේශපාලන අතකොළු බවට පත්ව සක්කිළි වැඩ කරන නŞ
crakz
02-15-2010, 09:32 PM
UCSC පලමු වසර ශිෂ්‍යයන්ව තම පලමු වසර හන්තානේ චාරිකවේදි, අමානුශිකව රත්‍රියෙදි රදවාගෙන, අමු තිත්ත කුනුහරුපෙන් බෑන වෑදී, පහර දුන් පේරාදෙනිය සරසවියේ උන්මත්තක "සහොදරයන්", තමා වෑදු මෑනියන්ද අවශ්ය වු විටක "පිරිමි නේවාසිකාගාරයට" කෑන්දවාගෙන යාමට සූදානම් බව 2010.2.13 දින රාත්‍රියේදි පෙන්වූහ.
මේ පාහර නිවට නපුංසකයින්ට තවදුරටත් දැඟලීමට ඉඩහැරිය යුතුද?
http://crazykesh.blogspot.com/2010/02/blog-post.html
http://ravindasenarath.blogspot.com/2010/02/blog-post_14.html
http://www.theopen.chamiladealwis.com/2010/02/let-us-define-losers/
Keshan99
02-15-2010, 09:41 PM
UCSC එකේ පලමු වසර සිසුන්ගේ සාම්ප්‍රදායික හන්තාන චාරිකාවේදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඔවුන් වෙත දැක්වූ ලෙන්ගතුකමින් පිරි ආගන්තුක සත්කාරය පිලිබඳව සටහනකි මේ.....
චාරිකාව අවසානයේ අප පැමිනි බස් රථ 3 න් 1ක් බලහත්කාරයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුලට ගෙනගොස් එහි සිටි අපගේ සහෝදර සිසුන්ට අමානුශික ලෙස පහර දී ඔවුනට වද හිංසා කොට අපගේ සහෝදර සිසුවියන් හට ඉතා පහත් ලෙස අමු තිත්ත කුනුහරපයෙන් බැන වැදී ඔවුන්ව හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කල පේරේ අවජාතක උප්පත්තියක් ඇති සිසුන් යැයි කියගන්නා බලු හැත්ත... අද කාලකණ්නි අමන සතුටක් විඳිනවාට සැකයක් නැත!
අම්මෙක් සහොදරියක් නොහඳුනන උපරිම අධම තිරිසන් ගති වලින් යුත් මුන් අපේ සිසුවියන්ව පිරිමි නේවාසිකාගර වලට පවා ගෙන යාමට උත්සාහ දරා ඇත.
මේ සියල්ලටම හේතුව වූයේ මොවුන්ගේ කාලකණ්නි පටු දේශපාලන මත අප ඔලු වලට එබ්බවීමට අවස්ථාවක් ලබා දෙන්නැයි කල නිවට ඉල්ලීම අප සින්හයින් වගේ පයින් ගසා ප්‍රතික්ෂේප කිරීමයි. පටු දේශපාලන අරමුනු විශ්ව විද්යාල තුලට ගෙනගොස් දිරාගිය දේශපාලන පක්ෂ වලට කඩේ යන දූෂිත විශ්වවිද්යාල අතරේ UCSC එක ඉතිහාසයේ කිසිම දිනක අතරමන් වී නැත. මද්‍යස්ථ මත දරමින් දේශපාලනීකරනය නොවූ අධ්‍යාපන රටාවකට උරුමකම් කියන අපේ විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කිරීමට මොවුන් ගත් මේ ම්ලේච්ඡ උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකි වීම ගැන අපි හදවතින්ම ආඩම්බර වෙමු!
UCSC එක යනු කොල්ලන් කොල්ලන් ලෙසත් කෙල්ලන් කෙල්ලන් ලෙසත් ගෞරයවෙන් යුතුව සමාජයට යවන උතුම් ස්ථානයකි. නමුත් අප ලැබූ මෙම පාහර ආගන්තුක සත්කාරයෙන් පෙනී යන්නේ මෙවනි ස්ථාන කොල්ලන් සහ කෙල්ලන් බල්ලන් ලෙස ඉවතට යවන තැන් ලෙසයි!
මෙවැනි ස්ථාන වලින් පිටවන උන් තම ආයතන වලට වද්දාගන්නවාදැයි මොලේ ඇති වගකිවයුත්තන් දෙපාරක් සිතීම සුදුසුය...
http://twitter.com/favicon.icohttp://www.google.com/favicon.icohttp://smarterfox.com/media/wiki-favicon-sharpened.pnghttp://smarterfox.com/media/popup_bubble/oneriot-favicon.ico
ඔව් , මහලොකුවට තමන් ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ලෝකෙට පේනන කෑගහලා , තමන්ගෙ තැනට එන තවත් ශිෂ්‍යයන් පිරිසකට සලකපු හැටිනම් අන්තිමයි! මේකද ඔය විමුක්ති කාමීන්ගෙ සැබෑ විමුක්තිය ???
ane hama ekata desa palane adaganna epa...
jithendra
02-15-2010, 10:01 PM
ane hama ekata desa palane adaganna epa...
oya mala gara oya hodai kiyana wishwawidyala deshapalanaya thawa po**** inna antare thama sri lankawe wishwawiyala padhathiyema thiyena lokuma pililaya.un kiyane nam api peni inne wishwawiyala sisun wenuwen kiyala namuth yatin karanne unge adahas walata nonemena unta nethi kondak thiyena ayata karadara karana eka. me wage awajathaka po**** sadahata wishwawidyala padhathiyen nerapa demiya yuthumai.
sanju4
02-15-2010, 10:02 PM
http://realindika.blogspot.com/2010/02/batch-trip.html
sanju4
02-15-2010, 10:02 PM
http://www.elakiri.com/forum/showthread.php?t=464529
Keshan99
02-15-2010, 10:09 PM
http://sthushara.blogspot.com/2010/02/blog-post.html
Muthumina
02-15-2010, 10:17 PM
Apita nam case ekak une na umbala enawi kiyana aranchiya waradi thanwalata gihilla wage.
uniwala hamaekama hanthane yanakota minissu udeta kanna bonna toilet yanna ona eka munta mara chance ekak wela wage. hanthane yana hama ekama othana nawathwanne lankawe sahodara uni ekak hinda thamage thanak gathiya thiyana nisa bawa munta therenne na
Owa polici gihilla wadak wena jaathiye ewa nam neme malli. Policiya intervene karanne issarahata prashnayak wena eka nawaththanna witharai
mehe awilla unta inna bariwenna wadakarana eka thami ekama method eka(aurudu deka thunakatawath). Eth un mehe enneth nane oya wage set pitin.
palanatarium eka balanna ya :) )
Eka charter deyak kiyala umbalata hithei. Api eeta wada wadagath minissu kiyala. E wunata oya wage mob ekakta therenne e language eka witharai.
JVP ekata balaya labunoth karana dewal balanna anthare balaya thiyana campus ekakta giyama hondatama athi.
Muthumina
02-15-2010, 10:28 PM
ane hama ekata desa palane adaganna epa...
adaganna?????
Adaganna deyak na
Thamange deshapanane anunta balen patawanna giya siddiyk meka
JVP kiyana organised pakshayata unge mardanaya passwichhci karanna ithuruwela thiyana ekama thana thama anthare balaya thiyana uni tika(tika nem goda!!)
Poddak hithapan umba gedarata wassakata godawadina ekata pollaka aran uuwa umbe deshapalana mathayata namma ganna hadana eka kochchra harida kiyala.
Mehana aththa kathawa JVP eke base ekakata JVP nowana ewunta dawasakatwath enna denne na kiyana message eka yawana eka.!!!
kalwij
02-15-2010, 10:41 PM
This is really disgusting.
Some bastards who pretends them selves as student representators (of the "Anthare") had done something which reveal their true identity. Everyone can now see what is the true behavior of those "brothers" who were totally gone blind (and mad with their political vision)
Those f***ing bastards hold a group of first year students of UCSC (University of Colombo School of Computing) by force because those students refused to listen to their political vision. Those f**** who always call about justice, already forgotton that, in Sri Lanka everyone has the right to hold their political or any kind of idea which won't harm the society.
We should strongly emphasize that because unlikely as in many universities, UCSC does't carry anyone's political objectives.
sanju4
02-15-2010, 10:52 PM
We should strongly emphasize that because unlikely as in many universities, UCSC does't carry anyone's political objectives.
Yes I agree with u.
Valantino
02-15-2010, 10:55 PM
දේශපාලනේ ඇදල ගත්තෙ අපි නෙමේනෙ.. උන්නේ.. උන්ටනෙ ඕන උනෙ අපිටත් ඒක පොවන්න! ඒව එච්චර ලේසි නෑ UCSC එවුන් එක්ක
smaldeniya
02-15-2010, 11:20 PM
මම නම් ඉන්නේ උන්ට තේරෙන බාසාවෙන් පිලිතුරක් දෙන්න ඕනෙ කියන මතයේ නැත්නම් අපි බල්ලෝ වෙනවා
පේරාදෙණියේ යුනියෙ ඉන්න උන්ගේ වගකීම තමා ඔය සිද්ධියට සම්බන්ධ එකෙක් නෑර ඉදිරිපත් කරන එක
උන් එහෙම කලේ නැත්නම් අපේ වගකීම තමා පේරාදෙණියේ යුනියක් තියනකන් උන්ට ආයි කැළණි පාලමෙන් මෙහාට එන්න නොදෙන එක
උන් උන්ගේ වගකීම ඉටු කලේ නැත්නම් අපි අපේ වගකීම අකුරට ඉටු කලා නම් ඉවරයි
mahedhanu.7325
02-16-2010, 06:01 AM
Me karapu wede gena prasiddiye samawa gannakan PERE awnta colombo be.
Sakkilinta sakkili widiyatama salakanna one
sanju4
02-16-2010, 06:35 PM
Menna sampurna siddiya
http://www.elakiri.com/forum/showthread.php?p=6724384
lucky_lakshitha
02-17-2010, 06:16 PM
ඔව් , මහලොකුවට තමන් ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ලෝකෙට පේනන කෑගහලා , තමන්ගෙ තැනට එන තවත් ශිෂ්‍යයන් පිරිසකට සලකපු හැටිනම් අන්තිමයි! මේකද ඔය විමුක්ති කාමීන්ගෙ සැබෑ විමුක්තිය ???
ඔයත් පෝස්ට් එකයිනේ දාල ත්යෙන්නෙ...
UCSC එකේ පලමු වසර සිසුන්ගේ සාම්ප්‍රදායික හන්තාන චාරිකාවේදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඔවුන් වෙත දැක්වූ ලෙන්ගතුකමින් පිරි ආගන්තුක සත්කාරය පිලිබඳව සටහනකි මේ.....
ඔයා තාම දාල ත්යෙන්නෙ පෝස්ට් හතරයි
UCSC පලමු වසර ශිෂ්‍යයන්ව තම පලමු වසර හන්තානේ චාරිකවේදි, අමානුශිකව රත්‍රියෙදි රදවාගෙන, අමු තිත්ත කුනුහරුපෙන් බෑන වෑදී, පහර දුන්
ඔයා තාම දාල ත්යෙන්නෙ පෝස්ට් එකයි
---
ඉතින් ෆේක් ID යූසර්, ඔය ටික කියන්න ID තුනකින් එන්න ඕනෙද...?:eek::eek:
එක ID එකකින් ආවනම් ඇතිනේ:shocked::eek:
Ps
ඔයා ලග තව Use නොකරපු ID තියනව නම්... මටත් දෙන්නකෝ:sorry::sorry::eek::eek:
lucky_lakshitha
02-17-2010, 06:18 PM
දේශපාලනේ ඇදල ගත්තෙ අපි නෙමේනෙ.. උන්නේ.. උන්ටනෙ ඕන උනෙ අපිටත් ඒක පොවන්න! ඒව එච්චර ලේසි නෑ UCSC එවුන් එක්ක
ඔයා ලග තව Use නොකරපු ID තියනව නම්:eek: මටත් එකක් දෙන්න කෝ:eek::eek:
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.