Treveen
02-17-2010, 08:58 AM
http://i54.photobucket.com/albums/g113/netlife007/man_pora.jpgඋඹ කවුද ?
අනේ සෑර් මම සරත්..
සරත් කවුද ?:sorry:
අපේ අශෝකාගේ හොර මිනිහනෙ සෑර්..
ඒ කවුද ? :eek:
උන්දෑ වදාපු දරුවන් දෙන්නගෙ බාප්පොච්ච වෙච්චිකොට.
ඒ බාප්පොච්ච කවුද ?
අනේ අප්පේ... ජනාධිපති කොමට ඉල්ලුවෙ මම වෙච්චි .:baffled:
ජනාධිපති කොමට ඉල්ලුව මම කියන්නෙ කවුද ?
සෑර් කැනඩාවෙ ඩයස් පොරාල නං කියන්නෙ මම හොඳ දෙමලෙක් කියලයි උන්ව මැරුවට. :baffled:
මං නං දන්නෑ ....අපේ කලවැද්දනං මට කිව්වෙ අයිය කියලයි.. හමුදාවෙ කොල්ලො මට කිව්වෙ සෙවලය කියල... ඇමරිකාවෙ උන් බෝයි කිව්වට ලංකාවෙ එවුන් මට ජංගිය කියලයි කියන්නෙ සෑර්.
ඇත්තටම මට පිස්සු නෑමයි සර්:lol:
මට අගමැතිවෙන්න ඕන සර්
:lol:
මං යංනං සෑර්.