PDA

View Full Version : ඔනම අවස්තාවක පෙරට එන............


gpnuwan
02-18-2010, 07:00 AM
13733
අද ලංකාදීප
සංඝරත්නයේ විශ්වාසය දිනා සිටි මහින්දට ඇයි මෙහෙම උනේ...

මොනතරම් ප‍්‍රශ්න ආවත් රටෙ පවතින තත්වයට එරෙහිව උන්වහන්සේලා පෙළගැසිය යුතුයි..

surabada
02-18-2010, 08:02 AM
මචං තාමත් හාමුදුරුවන්ට විශ්වාස මහින්දව තමයි.........

මල්වතු නායක හාමුදුරුවෝ පක්ෂග්‍රාහීව කටයතු කරපු බව පොඩි ළමයකුට උනත් පෙනුනා.....

නැත්නම් අර වගේ අසික්කිත භාෂා විලාෂය එතුමාට නොපෙනුනේ ඇයි???????