PDA

View Full Version : Chess අදින්න එන්න......


Rose
02-18-2010, 08:20 PM
එන්න Chess අදින්න මෙන්න මෙ site 1න්....

http://www.chesscube.com:frown:


මතක ඇතුව account 1ක හදනකොට country 1ක sri lanka දිලා,sri Lanka room 1ට එන්න......

love heart
02-18-2010, 08:21 PM
ela waren math ekka athak adinna

Rose
02-18-2010, 08:54 PM
එන්න එන්න මෙන්න මගෙ උසෙර් ID එක chess_baba

dumasrc
02-18-2010, 08:57 PM
Chess අදින්න කියලා දෙන්න පුලුවන් කාටද මම නොදන්න Chess

Rose
02-18-2010, 09:00 PM
අපි try කරල බලමු.එන්න බලන්න මම කියල දෙන්නම්

Suvin1122
02-18-2010, 09:07 PM
mamath enawa chess adinna

Rovin
02-18-2010, 09:12 PM
Elakiri........

Djram
02-18-2010, 09:14 PM
man Chess danne na
daam witharai danne :(

Nalindax
02-18-2010, 09:16 PM
:cool:

love heart
02-18-2010, 09:16 PM
chess baba, man love shaun ubata hi parakuth danma ko uba reply kare nane

Nalindax
02-18-2010, 09:19 PM
kawruth naddo me wela we

Planthis
02-18-2010, 09:23 PM
නියමයි සහෝදරයා. මම එකෙක් එක්ක සෙල්ලම් කෙරැවා. කියන්නත් ලැජ්ජයි වගේ. :(
පලවෙනි එකම පැරදුනා.
කමක් නෑ මම ආපහු ගේම් එකක් දෙනවා.

dumasrc
02-18-2010, 09:24 PM
ko me kauruth ethana nene

Planthis
02-18-2010, 09:29 PM
ko me kauruth ethana nene

ඉන්නවා මචං. ඔයාට ප්ලේ කරන්න ඕනෙ විදිහ දාලා quick game එකක් සර්ච් කරන්න. එතකොට ඊට මැච් වෙන සර්ච් එකක් දාලා තියෙන කෙනෙක් සෙට් වෙනවා.

චැට් කරන්නත් පුලුවන් ප්ලේ කරන ගමන්. ඌට කින්ඩි පාස් කරන්නත් පුලුවන්:lol:

Suvin1122
02-18-2010, 09:29 PM
mama addala time iwara wela paradunaa...:(

dumasrc
02-18-2010, 09:30 PM
ඉන්නවා මචං. ඔයාට ප්ලේ කරන්න ඕනෙ විදිහ දාලා quick game එකක් සර්ච් කරන්න. එතකොට ඊට මැච් වෙන සර්ච් එකක් දාලා තියෙන කෙනෙක් සෙට් වෙනවා.

චැට් කරන්නත් පුලුවන් ප්ලේ කරන ගමන්. ඌට කින්ඩි පාස් කරන්නත් පුලුවන්:lol:

kindi thama mama me sellama gena mokuth danne ne

Suvin1122
02-18-2010, 09:33 PM
kawru hari enna math ekka play karanna

Planthis
02-18-2010, 09:43 PM
kindi thama mama me sellama gena mokuth danne ne

ඇයි මචෝ. චෙස් අදින්න දන්නේ නැද්ද..?:shocked:

hasithw007
02-18-2010, 09:46 PM
onna mamat giya

dumasrc
02-18-2010, 09:47 PM
ඇයි මචෝ. චෙස් අදින්න දන්නේ නැද්ද..?:shocked:
ane ne ban kiyala diyanko puluwannam

Planthis
02-18-2010, 09:48 PM
ane ne ban kiyala diyanko puluwannam

සිරාවටමද කියන්නේ?

dumasrc
02-18-2010, 09:50 PM
සිරාවටමද කියන්නේ?
eththatama ban mama danne ne vista game wala thibuna mama eke eheta mehata edaeda hitiya mokuth danne ne

Planthis
02-18-2010, 09:50 PM
TErQhgS3Ius

http://www.chessdryad.com/education/magictheater/


Youtube වල ගොඩක් videos තියනවා මචං.
නැත්නම් අර ලින්ක් එක follow කරන්න

Suvin1122
02-18-2010, 09:51 PM
yahooo..2nd game eka dinuwaaa

dumasrc
02-18-2010, 09:52 PM
TErQhgS3Ius

http://www.chessdryad.com/education/magictheater/


ela thanks mama balannam

Planthis
02-18-2010, 09:52 PM
yahooo..2nd game eka dinuwaaa

Cngtrz මචං. කොහේ එකෙක් එක්කද?

Suvin1122
02-18-2010, 09:54 PM
Cngtrz මචං. කොහේ එකෙක් එක්කද?

ane manda ban..margr kiyala ekek..

Suvin1122
02-18-2010, 09:55 PM
kauda enne play karanna

love heart
02-18-2010, 10:01 PM
chess baba paradai. man dinuwa hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee :D

Suvin1122
02-18-2010, 10:03 PM
chess baba paradai. man dinuwa hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee :D

yamuda gemak

Rose
02-18-2010, 10:13 PM
එක පාර එකෙක් එක්ක විතරයි පුලුවන්..

Rose
02-18-2010, 10:13 PM
[QUOTE=Suvin1122;6747162]yamuda ගෙමක්[/QUOඨ්E]


ආය අදිමු..

love heart
02-18-2010, 10:14 PM
yamuda gemak

ko oya wena ekke ekka playne. man invit ekara

Rose
02-18-2010, 10:14 PM
sri lanka tab eken enna

agdrig
02-18-2010, 10:20 PM
mamath enawa

Rose
02-18-2010, 10:30 PM
love heart and mama ගේමක
බලමු කවුද දින්නනෙ කියලා....

Suvin1122
02-18-2010, 10:30 PM
http://img251.imageshack.us/img251/2483/41262847.jpg
maru gemak...drawn...

Suvin1122
02-18-2010, 10:31 PM
[QUOTE=Suvin1122;6747162]yamuda ගෙමක්[/QUOඨ්E]


ආය අදිමු..

ko oya wena ekke ekka playne. man invit ekara

oya denna ewele game ekaka nisa mama wena ekakata set una

Rose
02-18-2010, 10:57 PM
මම game 3 දින්නා...
loveshaun: හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ

nilangaferna
02-18-2010, 11:11 PM
මේ වගෙ වාසනාවක්......

darkenmac
02-18-2010, 11:13 PM
mat awa a patta niyamaina

Suvin1122
02-18-2010, 11:34 PM
http://img202.imageshack.us/img202/2159/21604310.jpg

Me Vs Chess_baba match drawn..

Rose
02-18-2010, 11:38 PM
මම දිනන්න තිබ්බ ගමෙ 1ක සුවින්(suvin) draw kala...
mata epa wela giya.......

Suvin1122
02-18-2010, 11:38 PM
ehema thama

Suvin1122
02-18-2010, 11:39 PM
mage game ekane magadi anith paththa harune

Rose
02-18-2010, 11:41 PM
ඒක තමයි suvin ,ubata මගදි වරදුනා.මට අන්තිමට වැරඩුනා..But ela game 1ka

love heart
02-19-2010, 12:05 AM
man dinuwoooooooooooooooooooooooooooooooooooo , mola paradai :D

love heart
02-19-2010, 09:23 AM
ada kawruth nadda ????

Suvin1122
02-19-2010, 03:44 PM
adath adimuda??

Fire_Bird
02-19-2010, 03:50 PM
onna mama awa user ID eka fire_bird kawruhari math ekka play karanna ennaaaaaaaaa

Suvin1122
02-19-2010, 03:57 PM
onna mama awa user ID eka fire_bird kawruhari math ekka play karanna ennaaaaaaaaa

umba wena game ekakane...:growl:

Fire_Bird
02-19-2010, 04:11 PM
umba wena game ekakane...:growl:

mama eknakota umba wena ekek ekkane.

Suvin1122
02-19-2010, 04:29 PM
Fire_bird lost...:D
http://img85.imageshack.us/img85/6889/65869206.jpg

amila_90210
02-19-2010, 04:51 PM
ඕක FB එකෙන් යන්න පුළුවන් පට්ට :D

http://apps.facebook.com/chesscube/

Suvin1122
02-19-2010, 04:52 PM
ඕක FB එකෙන් යන්න පුළුවන් පට්ට :D

yaa..mamath fb eken thamai log une

amila_90210
02-19-2010, 04:54 PM
yaa..mamath fb eken thamai log une
සෙටර් වෙනවනම් අදිමු
රෑ 9න් පස්සේ :nerd:
දැන් බිසී :(

මර 1650+ ක් තිබ්බා වැඩ කරන ගමන් අදින්න ගිහින් පැරදුනා 1550

Suvin1122
02-19-2010, 04:56 PM
සෙටර් වෙනවනම් අදිමු
රෑ 9න් පස්සේ :nerd:
දැන් බිසී :(

මර 1650+ ක් තිබ්බා වැඩ කරන ගමන් අදින්න ගිහින් පැරදුනා 1550


ook...:):)

789
02-19-2010, 04:58 PM
kauda enne:rofl:

Suvin1122
02-19-2010, 05:41 PM
http://img10.imageshack.us/img10/2518/68909277.jpg

Love_shaun paraadai...:D

Rose
02-19-2010, 05:44 PM
මාත් එනවෝ.....කවුද එන්නේ මාත් එක්ක අදින්න.

Suvin1122
02-19-2010, 05:46 PM
මාත් එනවෝ.....කවුද එන්නේ මාත් එක්ක අදින්න.

umba adapan..mama yanawooo...aye passe ennam....:rofl::rofl:

Rose
02-19-2010, 05:50 PM
umba adapan..mama yanawooo...aye passe ennam....:rofl::rofl:


ok ehenam raa wela waren...:)

Rose
02-21-2010, 07:26 PM
අද කවුද එන්නේ මාත් එක්ක Chess අදින්න................