PDA

View Full Version : රනිල් ජෙනරාල් විනාෂ කලා...ජවිපෙ කියයි.


Treveen
02-20-2010, 08:50 AM
මහින්ද සෑදූ යුධ වීරයා :shocked: U ලකුණ යටතේ තරඟ කිරීමට තීරණයකට එළැඹී සිටී.
ජෙනරාල් මහින්දට වඩා කැමති අපටයි. :lol:
මෙවර මැතිවරණයේ දී පොන්සේකා මහතාගේ මූන අප සමගයි.
එජාපෙ ජෙනරාල් හිරේ දැමීමටත් අනියමින් උදව් කර ඇති බව අපට වාර්තා වී ඇත. අප ට එජාපෙ සමග සන්දානයක් නැත.
:oo:අපේ සාමාජිකයන් 60000 ක් මහ මග මරා දැම්මේ රනිල් ඇතුළු එජාප යයි.
උන්ට ඡන්දය නොදී මෙවර පොන්සේකා වෙනුවෙන්
අපට ඡන්දය දෙන ලෙස සියළුම විප්ලවවාදී ජනතාවගෙන් ඉල්ලා සිටිමු. :baffled:
සමාජවාදී විප්ලවය දීනේවා.!!!!!:growl:
ඡන්දයෙන් මාක්වාදය දිනමු.!!!!
අපට ඡන්දය දෙන්න යැයි ජවිපෙ විප්ලවීය සංවිධායක මන්ඩලය ඉල්ලා සිටී.
:shocked::no::oo::growl: