PDA

View Full Version : ජීවිතය කොයි වෙලේද-දෙය්යෝ දනී

shammee
02-21-2010, 03:38 PM
ලෝකයේ මිනිස්සු තම බඩවියත රැකගන්න, අඹු දරුවන් රැකගන්න ජීවිතය පරදුවට තියා වෘත්තියක් විදිහට කරන ලෝකයේ හඳුනාගෙන ඇති දරුණුම රැකියා දහය.දහය කිව්වට මෙතන ඒ යටතේ දස දහස් ගනණක් රැකියා තියනවා.බලන්න ඔබේ රැකියාවත් අවදානම් රැකියාවක්ද කියා?
ඉතාම පහසුවෙන් සීත කාමරයන ඉඳගෙන කෙනෙක් මුදල් හොයද්දී අති බහුතරයක් ජීවිතය පරදුවට තියලයි පණං හතරක් හොයාගන්නේ.

ධීවර කර්මාන්තය

1. Fisherman. (118 deaths per 100,000) Fishermen endure storms, fog, wind, and hazardous working conditions, which constantly put them at risk of drowning. And if fisherman suffer serious injuries while at sea — such as injury, illness, or hypothermia — medical help isn’t quickly accessible.

හමුදා සේවය

2. Military Serviceman. (111 deaths per 100,000) Technically, the Bureau of Labor does not report statistics on military fatalities, but given the public record they are easy to deduce. And while potentially dangerous under any circumstances, military service has been especially dangerous in recent years due to rising conflict in Afghanistan and Iraq.
දැව කර්මාන්තය අශ්‍රිත රැකියා

3. Logging and Timber Workers. (93 deaths per 100,000)The duties of logging and timber workers include cutting down and transporting trees. As such, the nature of their work puts them at constant risk of being killed by heavy, falling objects. Logging and timber workers also are at risk because they often work on steep hills and in hazardous weather.
ගුවන් නියමුවන් හා ඊට අදාල වෘතීන්

4. Aircraft Pilots. (67 deaths per 100,000)This category includes flight engineers and pilots of both commercial and smaller aircraft including crop dusters and air taxis. Naturally, the primary dangers of flying relate to engine failure, which may lead to crashing.
යකඩ ව්‍යුහ සැළසුම් ආශ්‍රිත රැකියා

5. Structural Iron and Steel Workers. (56 deaths per 100,000) These workers climb dozens of stories to lay the iron and steel beams that form buildings, bridges, and other structures. Despite strapping on harnesses and other safety gear, structural iron and steel workers face a high risk of fatal injuries from falls, not to mention the many injuries they receive from tools.
ප්‍රතිචක්‍රී කරණය ආශ්‍රිත රැකියා

6. Refuse and Recyclable Material Collectors. (44 deaths per 100,000) Although falling into the garbage trucks may result in injury — and often does — the primary cause of death for refuse collectors is being hit by impatient motorists who try to pass garbage trucks at inopportune times.
වගාවන් ආශ්‍රිත රැකියා

7. Farmers and Ranchers. (41 deaths per 100,000) While often perceived as a peaceful existence, farming and ranching actually presents great danger, mostly in the form of tractors and heavy machinery. In fact, non-highway vehicle accidents account for most of the casualties among farmers and ranchers.

විදුලිය ආශ්‍රිත රැකියා

8. Electrical Power Installers and Repairers. (33 deaths per 100,000)Power line installers and repairers climb poles and towers to get — and keep — electricity up and running. Power lines are typically high off the ground, so workers are at high risk of injury due to falls. Plus, these workers are often at risk of electrocution from contact with the high-voltage power lines.

ප්‍රවාහනය සම්බන්ධ රැකියා

9. Truck Drivers. (29 deaths per 100,000) Driving is perhaps the most dangerous activity people do, and the danger is only compounded for those who do it professionally. Every day, truck drivers face collisions, overturning, and jackknifing, all of which are more likely and more frequent given their large and clumsy vehicles.

ඉදිකිරීම් ආශ්‍රිත රැකියා

10. Construction Workers. (23 deaths per 100,000) Construction workers perform a wide range of potentially hazardous tasks. They work with heavy objects, great heights, and bad weather. Some jobs expose workers to harmful materials such as chemicals, noise, and dangerous machinery, all of which contribute to injuries and death.

cspmaxx
02-21-2010, 03:42 PM
ඇත්තම කිව්වොත් මම දැනට කරන රැකියාවත් මෙතන තියෙනවා..

ඒත් ඉතින් කිසිම බයක් දැනෙන්නෙ නැහැ කොහොමත් හිතට.වෙලාවකට සෙල්ලම කරනවා වගේ...
job එක අමාරු වුනාට හිත fit නම් මොන අමාරුද coool....

good post..

malinrock
02-21-2010, 03:42 PM
goood post sis

Hayao
02-21-2010, 03:45 PM
Wow great post!! Thanks for sharing!

shammee
02-21-2010, 03:53 PM
ඇත්තම කිව්වොත් මම දැනට කරන රැකියාවත් මෙතන තියෙනවා..

ඒත් ඉතින් කිසිම බයක් දැනෙන්නෙ නැහැ කොහොමත් හිතට.වෙලාවකට සෙල්ලම කරනවා වගේ...
job එක අමාරු වුනාට හිත fit නම් මොන අමාරුද coool....

good post..
මොන රැකියාව කළත්,රැකියාව සතුටින් කරන එක නං හොඳ දෙයක්:D
බෙහොමයක් රැකියා අනතුරුදායකයි තමා. වෙලාවකට අතුරේ යන මනුස්සයත් බේරිලා ඇඳෙන් වැටිලත් මිනිස්සු මැරෙන්නේ.:lol:

cspmaxx
02-21-2010, 03:54 PM
මොන රැකියාව කළත්,රැකියාව සතුටින් කරන එක නං හොඳ දෙයක්:D
බෙහොමයක් රැකියා අනතුරුදායකයි තමා. වෙලාවකට අතුරේ යන මනුස්සයත් බේරිලා ඇඳෙන් වැටිලත් මිනිස්සු මැරෙන්නේ.:lol:

:yes::yes::yes::yes::cool::cool::cool::cool:

shammee
02-21-2010, 09:07 PM
goood post sis:D

Wow great post!! Thanks for sharing!:D:);)

Nalindax
02-21-2010, 09:12 PM
ම්ම්ම්ම්... හොද පෝස්ට් එකක් ශම්මි අක්ක/නOගි:):):).............. මම හිතනව අක්ක වෙන්න ඈති කියල........:yes::yes::D

Puzhi
02-21-2010, 09:13 PM
හොඳ ත්‍රෙඩ් එකක් ශම්මී

මේකේ උඩින්ම තියෙනවා ඇත්තේ පාතාල ලෝකයේ රැකියා වෙන්න ඕනි
ඒවා රැකියාද මන්දා
කොහොම උනත් ශම්මී සුද්දගේ බාසාවෙන් පෝස්ට් දානවා දැක්කමයි

koondeGoda
02-21-2010, 09:14 PM
Good to know :D

ac2000
02-21-2010, 09:43 PM
Good Post.....

shammee
02-22-2010, 07:24 AM
ම්ම්ම්ම්... හොද පෝස්ට් එකක් ශම්මි අක්ක/නOගි:):):).............. මම හිතනව අක්ක වෙන්න ඈති කියල........:yes::yes::D:Pඔයාට උපන්දින කීයක් පහුවුනාද?
හොඳ ත්‍රෙඩ් එකක් ශම්මී

මේකේ උඩින්ම තියෙනවා ඇත්තේ පාතාල ලෝකයේ රැකියා වෙන්න ඕනි
ඒවා රැකියාද මන්දා
කොහොම උනත් ශම්මී සුද්දගේ බාසාවෙන් පෝස්ට් දානවා දැක්කමයි:shocked:ඔයා පාතාලයෙක්ද?මෙතන වර්ගීකරණය කරලා තියෙන්නෙ පිළිගත් රැකියාවන් කියල සළකන ඒවා.:D

sandun thilaka
02-22-2010, 07:27 AM
Good post! thankz for sharing:D
You have given out too much Reputation in the last 24 hours, try again later.

ela_eluwa120
02-22-2010, 07:38 AM
Wow great post!! Thanks for sharing!

ගුවන් නියමුවන් හා ඊට අදාල වෘතීන්

4. Aircraft Pilots. (67 deaths per 100,000)This category includes flight engineers and pilots of both commercial and smaller aircraft including crop dusters and air taxis. Naturally, the primary dangers of flying relate to engine failure, which may lead to crashing.

ha ha...hayaoth mekata neda yanna hadanne..:shocked::shocked:

Dhamatrix
02-22-2010, 07:39 AM
Nice Thread
කොහොමද සිස් ඔයාව කාලෙකින් දැක්කෙ :D (තාම දන්නෙ නැ අක්කද නංගිද කියලා) :lol:

ela_eluwa120
02-22-2010, 07:41 AM
(තාම දන්නෙ නැ අක්කද නංගිද කියලා) :lol:

:growl::growl::growl::growl::growl: gihin padam karanna..magul hoyan nathuwa.:P:P:P:P;)

shammee
02-22-2010, 07:43 AM
ගුවන් නියමුවන් හා ඊට අදාල වෘතීන්

4. Aircraft Pilots. (67 deaths per 100,000)This category includes flight engineers and pilots of both commercial and smaller aircraft including crop dusters and air taxis. Naturally, the primary dangers of flying relate to engine failure, which may lead to crashing.

ha ha...hayaoth mekata neda yanna hadanne..:shocked::shocked:එයා බය කරන්නැතුව ඉන්න.:P

ela_eluwa120
02-22-2010, 07:44 AM
එයා බය කරන්නැතුව ඉන්න.:P

:P:P hikz..

dumira j
02-22-2010, 07:44 AM
mage job eka methana ne.... eth ithin marena mohotha koi weleda kiyanna bane... :(

gud post... :yes:

Dhamatrix
02-22-2010, 07:46 AM
:growl::growl::growl::growl::growl: gihin padam karanna..magul hoyan nathuwa.:P:P:P:P;)
කවුද බොල එලුවෝ මගුලක් හෙවුවෙ :growl::P:lol: දන්නෙ නැති නිසා මනුස්සකමට ඇහුවෙ බොල :)
අපේ අම්මගෙන්වත් නැ පාඩම් කරන්න කියල මෙච්චර වදයක් :lol::lol::lol::rofl::)

ela_eluwa120
02-22-2010, 07:58 AM
කවුද බොල එලුවෝ මගුලක් හෙවුවෙ :growl::P:lol: දන්නෙ නැති නිසා මනුස්සකමට ඇහුවෙ බොල :)
අපේ අම්මගෙන්වත් නැ පාඩම් කරන්න කියල මෙච්චර වදයක් :lol::lol::lol::rofl::)

:lol::lol::lol::lol:උඹ අහන් ඕනි නෑ..මම ඒක බලාගන්නං..:rofl:ඉහි ඉහි:rofl:

Dhamatrix
02-22-2010, 08:06 AM
:lol::lol::lol::lol:උඹ අහන් ඕනි නෑ..මම ඒක බලාගන්නං..:rofl:ඉහි ඉහි:rofl:
ඔවු ඔවු මම දන්නව උඹ මෙකෙ ඉන්න ඔක්කොම අක්කලාට අක්කි ශෝයි :love: කිය කිය පැනි හල හල බලාගන්න විත්තිය :growl::lol::P

Puzhi
02-22-2010, 08:12 AM
ඔයා පාතාලයෙක්ද?මෙතන වර්ගීකරණය කරලා තියෙන්නෙ පිළිගත් රැකියාවන් කියල සළකන ඒවා.:D

පාතාලයෙක් තමයි
පිළිගත් රැකියාවක් නෙමෙයිද ඒක??

Dhamatrix
02-22-2010, 08:16 AM
පාතාලයෙක් තමයි
පිළිගත් රැකියාවක් නෙමෙයිද ඒක??
GM :D

ela_eluwa120
02-22-2010, 08:19 AM
ඔවු ඔවු මම දන්නව උඹ මෙකෙ ඉන්න ඔක්කොම අක්කලාට අක්කි ශෝයි :love: කිය කිය පැනි හල හල බලාගන්න විත්තිය :growl::lol::P

ඔව්..ඉහි ඉහි..ඒකෙ වැරැද්ද මොකක්ද...:රෝල් අයිස්:

Dhamatrix
02-22-2010, 08:23 AM
ඔව්..ඉහි ඉහි..ඒකෙ වැරැද්ද මොකක්ද...:රෝල් අයිස්:
:lol::lol::lol: අක්කිල පවු! එකයි :rofl::rofl::P

Hayao
02-22-2010, 08:25 AM
ගුවන් නියමුවන් හා ඊට අදාල වෘතීන්

4. Aircraft Pilots. (67 deaths per 100,000)This category includes flight engineers and pilots of both commercial and smaller aircraft including crop dusters and air taxis. Naturally, the primary dangers of flying relate to engine failure, which may lead to crashing.

ha ha...hayaoth mekata neda yanna hadanne..:shocked::shocked:

:lol::lol::P:P

එයා බය කරන්නැතුව ඉන්න.:P

:yes::yes::(:rofl:

ela_eluwa120
02-22-2010, 08:28 AM
:lol::lol::P:P

:yes::yes::(:rofl:

:P:rofl:

bwasela
02-22-2010, 08:28 AM
:oo:

ela_eluwa120
02-22-2010, 08:29 AM
:lol::lol::lol: අක්කිල පවු! එකයි :rofl::rofl::P

ne neh eyala paw ne:P

shammee
02-22-2010, 01:23 PM
Nice Thread
කොහොමද සිස් ඔයාව කාලෙකින් දැක්කෙ :D (තාම දන්නෙ නැ අක්කද නංගිද කියලා) :lol:

ඔවු ඔවු මම දන්නව උඹ මෙකෙ ඉන්න ඔක්කොම අක්කලාට අක්කි ශෝයි :love: කිය කිය පැනි හල හල බලාගන්න විත්තිය :growl::lol::P

:lol::lol::lol: අක්කිල පවු! එකයි :rofl::rofl::P:lol:මල්ලි මේ නළුවා කියන ඒව හිතන්න එපා-හොඳට පාඩම් කරලා හොඳ අවදානම් නැති රස්සාවකට යන්න:D

shammee
02-22-2010, 01:26 PM
Good post! thankz for sharing:D
You have given out too much Reputation in the last 24 hours, try again later.:cool::D

mage job eka methana ne.... eth ithin marena mohotha koi weleda kiyanna bane... :(

gud post... :yes::)සතුටුයි ඒ ගැන.:sorry:ජීවිතය ගැන නම් එහෙම තමයි.

Nalindax
02-22-2010, 02:02 PM
:Pඔයාට උපන්දින කීයක් පහුවුනාද?

මගේ නම් තාම 21 ය් ලු පහුවෙලා තියෙන්නෙ........:):D

shammee
02-22-2010, 02:06 PM
මගේ නම් තාම 21 ය් ලු පහුවෙලා තියෙන්නෙ........:):D:Dබන්ඩල් දෙකයි:lol:

EPCO
02-22-2010, 02:14 PM
ඇත්ත, හැම කෙනාගේම අභිප්‍රාය වඩාත් යහපත් හෙට දිනක් උදාකර ගැනීම.

අසල් ගෙයක සොරකම් ගිය දවසක
කුහුල් සිතින් හැඩුවා තම ගෙය රැක
සියල් සතුන් මරු ගෙන යනවා දැක
කුසල් නොකර ඉන්නේ ඇයි නොම සැක

gora
02-23-2010, 05:04 AM
මම කරන එක නෑනේ:(:(:(:(

ela_eluwa120
02-23-2010, 06:22 AM
:lol:මල්ලි මේ නළුවා කියන ඒව හිතන්න එපා-හොඳට පාඩම් කරලා හොඳ අවදානම් නැති රස්සාවකට යන්න:D

එලු පැණියා (http://www.elakiri.com/forum/tags.php?tag=%26%233473%3B%26%233517%3B%26%233540% 3B+%26%233508%3B%26%233536%3B%26%233499%3B%26%2335 38%3B%26%233514%3B%26%233535%3B)