Treveen
02-23-2010, 03:14 PM
පිංගුත්තරයන් සේ ගෙවල් වලට වී කකා නිකම් ඉන්න බැරි නිසා තමන් ජවිපෙට ආ බවට
පසුගිය දා ලාල් කාන්ත සහෝදරයා කළ ප‍්‍රකාශය සත්‍යයක් බවත් අද ජවිපෙ තුළ ඉතිරි
වී සිටින්නේ එවැනි පිංගුත්තරයන් පිරිසක් බවත් විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ
බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) බොරැල්ලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළියේ
දීය.
‘‘ දැන් හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා කියනවා සම්පූර්ණයෙන් අහෝසි කරන්නෑ
කරන්නේ සංශෝධනයක්ලූ. දැන් අහෝසියක් නෑ. මුලින් ආවේ අනේ අපි නිර්පාක්ෂික, පරම
පවිත‍්‍ර, අකලංක බඞ්ඩක් හොයා ගත්තා විධායක ජනාධිපති ක‍්‍රමය නමැති ඒකාධිපති
මොකක්ද අහෝසි කරන්න. මෙයා ගාව තමයි ඒකේ ඉන්ද්‍රජාලික බලය තියෙන්නේ. මේ
නිර්පාක්ෂික පුගුලා ආපු ගමන් විධායක ජනාධිපති ක‍්‍රමය ඉබේ අහෝසි වෙනවා කියලා.
ඒකට තමයි අපි රනිල්ගේ කරේ අත දාගත්තේ කියලා තමයි ජනතා විමුක්ති පෙරුණේ වත්මන්
නායකයෝ කිව්වේ. මට නම් හිතෙන්නේ අර ලාල් කාන්ත සහෝදරයා කියපු කතාව ඇත්ත.
උන්නැහේ කිව්වනේ:lol: වගේ නිකම් ගෙවල් වලට වෙලා ඉන්න බැරි නිසා ජේවීපී
එකට ආවා කියලා. එහේම ආපු පිංගුත්තරයෝ තමයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. එහෙම
පිංගුත්තරයෝ නෙවෙයි නම් ඔහොම පාවා දීමකට එකග වෙයිද...?’’ ආදී වශයෙන් විමල්
වීරවංශ මහතා මෙහිදී අදහස් දැක්වීය.