PDA

View Full Version : ! මෙන්න බලු තඩියා !


Djram
02-23-2010, 08:33 PM
මේ ඉන්නේ ලොකේ ඉන්න උසම බල්ලා...කොහොමද සයිස් එක... නම ජෝර්ජ්..
නිකන් ලොක්කා වගේ හිටියට තාම මූට අවුරුදු හතරයි...
හරියටම කියනවනම් මූගෙ උස අඩි 7 යි අඟල් 3 යි..
ඒ කියන්නේ පිටිපස්සෙ කකුල් දෙකෙන් හිටගත්තම උස...

මේ පින්තූරෙ බැලුවම හිතාගන්න පුලුවන් නේද බලු තඩියගේ උස...

http://i.dailymail.co.uk/i/pix/2010/02/22/article-1252928-086A87AA000005DC-456_634x640.jpg

මේ මෙයාගෙ අයිතිකාරිය ක්‍රිස්ටීන්...
ජීවත් වෙන්නේ ඇමරිකාවෙ ඇරිසෝනා ප්‍රාන්තයේ...
මෙයා රාත්තල් 245 ක් එහෙමත් නැත්තම් කිලෝ 111.13 ක් බරයි..ලේසි පාසු නෑ නේද ??
ඒ වගේම සුමානෙකට කිලෝ 45 ක කෑමත් ඕන...

මේ මෙයාගෙ ගිනස් වාර්තාවට හිමිකම් කියන බව කියන සහතිකේ..

http://i.dailymail.co.uk/i/pix/2010/02/22/article-1252928-086AC1A6000005DC-966_634x478.jpg

මේ ජෝර්ජ් පොඩි කාලෙ ගත්ත පින්තූරයක්...ඒ කාලෙත් හෙන කඳයා වගේ ඉඳලා තියෙන්නේ

http://i.dailymail.co.uk/i/pix/2010/02/22/article-1252928-086ABFF3000005DC-597_306x423.jpg

මේ පින්තූර ටිකත් බලලා මෙයාගෙ තරම හිතාගන්නකෝ :D

http://i.dailymail.co.uk/i/pix/2010/02/22/article-1252928-086A8913000005DC-418_634x483.jpg

http://i.dailymail.co.uk/i/pix/2010/02/22/article-1252928-086AC0C6000005DC-798_634x508.jpg

http://i.dailymail.co.uk/i/pix/2010/02/22/article-1252928-086ACCE6000005DC-980_634x362.jpg

:) Daily mail හි පුවතක් ඇසුරින් මා විසින් සකසන ලදි ! :)

XenonZ
02-23-2010, 08:35 PM
Gud post :D
Godak usa wedi :P

somadasa
02-23-2010, 08:37 PM
maxxa

laka007
02-23-2010, 08:40 PM
ඒ වගේම සුමානෙකට කිලෝ 45 ක කෑමත් ඕන...:shocked::shocked::shocked:

Djram
02-23-2010, 08:41 PM
ඒ වගේම සුමානෙකට කිලෝ 45 ක කෑමත් ඕන...:shocked::shocked::shocked:



:shocked::shocked:
මන් වත් එච්චර කන්නේ නෑ

Djram
02-23-2010, 08:46 PM
maxxa

thankuuu

smaldeniya
02-23-2010, 08:47 PM
මූට කන්න වියදම් කරල ම අයිතිකා‍රයෝ මැරෙනව ඇති
හනේ ‍හෆොයි

pavithra_uk
02-23-2010, 08:51 PM
elaballa

great post bro..:):):):)

Djram
02-23-2010, 08:57 PM
මූට කන්න වියදම් කරල ම අයිතිකා‍රයෝ මැරෙනව ඇති
හනේ ‍හෆොයි

:lol::lol::lol:

Djram
02-23-2010, 09:07 PM
:P

Djram
02-23-2010, 09:18 PM
:(

dilrasan
02-23-2010, 09:22 PM
leasi ne...:rolleyes:

DJ ASHAN
02-23-2010, 09:24 PM
patta usa ne banz

sandun thilaka
02-23-2010, 09:25 PM
nice share bro!:D

chooti_malliya
02-23-2010, 09:26 PM
යකොඩෝ මු බල්ලෙක්ද? ගෝරිල්ලෙක්ද? tom and jerry එකේ scooby doo වගේ :D :D

jeffhardy
02-23-2010, 09:29 PM
appa

Djram
02-23-2010, 09:31 PM
:lol:

WEBAT
02-23-2010, 09:32 PM
woooooooooooooooooooooooooooooooowww

doonga
02-23-2010, 09:41 PM
maru balu thadiya....... thnx 4 da info ban

Puzhi
02-23-2010, 09:43 PM
Budu ammo
muge usa??

Djram
02-23-2010, 09:43 PM
maru balu thadiya....... thnx 4 da info ban

:):):cool:

Djram
02-24-2010, 06:34 AM
:D

ac2000
02-24-2010, 07:28 AM
:rofl:
ela ballek.....:P
Thanks 4 da info....

ZurieL
02-24-2010, 07:35 AM
baw waw nice post DJ

milindasenarath
02-24-2010, 07:39 AM
mu passen elewuwoth ehema baduma tama

Djram
02-24-2010, 07:42 AM
baw waw nice post DJ

Ohhh
Im Djram AKA Vibezrox :rofl::rofl:

ZurieL
02-24-2010, 07:51 AM
Ohhh
Im Djram AKA Vibezrox :rofl::rofl:

ane me mokakda therune naa

numesh
02-24-2010, 07:55 AM
hehe kain dakala thianwa mama meyalage set 1ma ali bauwoooo

Djram
02-24-2010, 07:56 AM
ane me mokakda therune naa

e kiyanne Also Known As Vibezrox..
vibezrox kiyanne mage thawa nickname ekak :rofl::rofl:

PS : Oya FB innawada :eek:

thilzz
02-24-2010, 08:11 AM
:shocked: saahenna usai :rofl:

anrdeknyke
02-24-2010, 08:22 AM
මගේ අම්මෝ :shocked::shocked:
මැක්සා නේ.........නයිස් පෝස්ට් අය්යේ:cool:

kingdewi
02-24-2010, 08:25 AM
maxa ballaaaaa~~~~

Djram
02-24-2010, 08:45 AM
:shocked: saahenna usai :rofl:

:yes::yes::yes::oo:

Djram
02-24-2010, 09:04 AM
;)

suranga84
02-24-2010, 09:04 AM
Belliyo duwanawa ethi mekawa dekkama..netnam ahawal eka muge size 1ta gelapenna nethida danne ne..:rofl::rofl::rofl::rofl:

smother
02-24-2010, 09:08 AM
muuuta gaaniyek hoyana eka tamai aulakata tiyenne

Djram
02-24-2010, 09:10 AM
Belliyo duwanawa ethi mekawa dekkama..netnam ahawal eka muge size 1ta gelapenna nethida danne ne..:rofl::rofl::rofl::rofl:

:lol::lol::lol::lol::lol:

elaballa
02-24-2010, 09:14 AM
ela ballek

Djram
02-24-2010, 09:18 AM
ela ballek

elaballa says ela ballek :eek::eek::lol::lol:

gayan288399
02-24-2010, 09:25 AM
machan muu adi 7k usa wenna bane. ehenam me inna minissuntath wada usa wenna ona.

gayan288399
02-24-2010, 09:26 AM
machan adi 7k neme 4k wenna athi.

Djram
02-24-2010, 05:07 PM
:)

Djram
02-24-2010, 05:43 PM
:P

Djram
02-24-2010, 06:41 PM
:(

Djram
02-24-2010, 09:41 PM
kawuda balla eliyata damme ....

dumasrc
02-24-2010, 09:47 PM
ali balla haanna ganna hodai

Djram
02-24-2010, 09:57 PM
ali balla haanna ganna hodai

hikiz patta kathawa :rofl:

NPDJs
02-24-2010, 10:02 PM
ohhhh ammoooooooo

Djram
02-25-2010, 01:49 PM
ohhhh ammoooooooo

:lol::lol::lol:

pcguru
02-25-2010, 01:53 PM
ammo muge size eka

Djram
02-25-2010, 03:58 PM
ammo muge size eka

:cool::shocked::shocked::shocked::lol: