PDA

View Full Version : පරිසර අමාත්‍යංශය අසල දියවන්නාවේ මල සිරුර


cm2004cm4ever
02-24-2010, 05:22 PM
පරිසර අමාත්‍යංශය අසල දියවන්නාවේ මල සිරුරක් හමුවේ (http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5736:2010-02-24-11-20-07&catid=34:2008-10-13-08-28-51&Itemid=27) http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png (http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5736%3A2010-02-24-11-20-07&format=pdf&option=com_content&Itemid=27) http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png (http://lankatruth.com/sin/index.php?view=article&catid=34%3A2008-10-13-08-28-51&id=5736%3A2010-02-24-11-20-07&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27) http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png (http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5wa HA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01Nz M2OjIwMTAtMDItMjQtMTEtMjAtMDcmY2F0aWQ9MzQ6MjAwOC0x MC0xMy0wOC0yOC01MSZJdGVtaWQ9Mjc=) ප්‍රධාන පුවත (http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27) 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 16:46
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/24/deadbody_00.jpgපාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ කථානායක නිල නිවස අසල, පරිසර අමාත්‍යංශය ඉදිරිපිට අධි ආරක්ෂිත කලාපයේ බෝක්කුවක් අසල තිබී අද සවස මල සිරුරක් හමුවිය. මල සිරුර මේවන තෙක් ගොඩ ගෙන නොමැති අතර එය මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතය.

පහත පළවන්නේ ඊට අදාල ඡායාරූප කිහිපයකි.

http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/24/deadbody_01.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/24/deadbody_02.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/24/deadbody_03.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/24/deadbody_04.jpg

lkdood
02-24-2010, 05:33 PM
enews eke missing kena wen na athi :(