PDA

View Full Version : සරත් ෆොන්සේකා වෙනුවෙන් ඔන්ලයින්


gpnuwan
03-02-2010, 05:20 PM
ඔන්ලයින් අත්සන් දාන්න හදපු වෙබ් සයිට් එක බ්ලොක් කරල තියෙන් නේ ඇයි..:no::no::no::no::no:

මමත් ඒ සයිට් එකේ රෙජිස්ටර් උනා නමුත් දැන් ඒ සයිට් එක්ට යනන් බෑ. ප්‍රොක්සි සර්වර් එකකින්වත් යන්න බෑ... අයි මෙහෙම දේවල් අපේ රටෙ සිද්ධ වෙන්නේ....:shocked::shocked::shocked::shocked::sho cked:

dreezone
03-02-2010, 05:43 PM
සුබ අනාගතයක්..................

Takaran
03-02-2010, 05:44 PM
:lol: