PDA

View Full Version : meva nam Balu vada

manu21
03-04-2010, 07:06 PM
http://img411.imageshack.us/img411/4922/2078votetosinhaleesepos.jpg

attatama meva karana ekanam antima katai,,me poster eka Ampare hama tanama alavala tiyanavalu

samadasa
03-04-2010, 07:12 PM
Fonnaseka Balla thama

manu21
03-04-2010, 07:13 PM
Kauru kalath antima balu vadak

samadasa
03-04-2010, 07:14 PM
Ow Fonseka Ballage JVP kukkange wadak

manu21
03-04-2010, 07:16 PM
Ow Fonseka Ballage JVP kukkange wadak
Kohomada danne,,,serama kunu Bere vavata vage,me kunuth Jenaral ta da

samadasa
03-04-2010, 07:19 PM
Kohomada danne,,,serama kunu Bere vavata vage,me kunuth Jenaral ta da

fonseka witharai lankawe ballekta inne

sachithmax
03-04-2010, 07:26 PM
ya oya ponsiyage wada thama...

DJANURADHA@mp3
03-04-2010, 07:27 PM
hiks

dumasrc
03-04-2010, 07:28 PM
oka thiranaya karanne chande dena eka

samadasa
03-04-2010, 07:30 PM
hiks

ela ela oya fonseka kariyawa maralath madi

lkdood
03-04-2010, 07:37 PM
http://img411.imageshack.us/img411/4922/2078votetosinhaleesepos.jpg

attatama meva karana ekanam antima katai,,me poster eka Ampare hama tanama alavala tiyanavalu
prabakaran wage hithana kattiya ge wada

jvp fonseka newei pradana sakakaru 'urumaya' party eka

lkdood
03-04-2010, 08:42 PM
Kohomada danne,,,serama kunu Bere vavata vage,me kunuth Jenaral ta da
samadasa = fake id

HOT DOG
03-04-2010, 08:46 PM
ane mandaa

Smartm
03-04-2010, 08:59 PM
ane mandaa

meke atta katawa mokakda kiyala hitala balanna one..... ai meka digamadulle witarak gahanne... definitly there will be a reason.... otherwise those posters can be cn in our areas.......

explain y ????? :yes::yes::yes::yes:

zues
03-05-2010, 07:23 AM
http://img411.imageshack.us/img411/4922/2078votetosinhaleesepos.jpg

attatama meva karana ekanam antima katai,,me poster eka Ampare hama tanama alavala tiyanavalu

malli oke hari teruma mokadda kiyala balanna religous section ekata gihin eke inna muslims lage rep poddak balannako..

gazaly kiyala ekek sinhala baudayonta bana bana yanawa,
idi amin kiyala ekek buddha charitheta kunuharupa kiyanawa,
pakistan ewun awith lankawata bana bana thread danawa,

eke inna sinhala kollo tikak hinda religous section eka berila tiyenne,
api unta kochchara paw paw kiwwath un apita del tamai,

digamadulle sinhala kollo parata wela asarana wela inne,
hama tanama thambiyo job walata dala hora sahathika walata,

anduwe hama sanwardanayakma ampara sinhala area eken ehata,
ampare hadanna tibba university eka ferial gani oluvil genichcha chandrika rawattala,
karmika vidyala okkoma kalmunen ehata muslim ayata,
apit tiyana ekama eka hardy ekata guruwaru naha,

muslim paththaka sinhala wahanayak giyoth un parewath ida dennaha yanna, unge ekek happila wahaneth ekka sinhala unwa amuwen ginitibba mathakada?

deegawapiye pauranika dewal okoma dosar kara kara thambiyonta idam katti karala dunna matakada?

sinhala gamwala minssu wawe ale apirisidu wathura beela leda wenakota, sinhala gam madin bata daala thambiyonta filter water aran giyapu bawa dannawada?

tawa kiyanna giyoth ematai, mewa daka dakath ape moda sinhala pirisak paudgalika wasi thaka thambinta chande denawa ekatai sinhala kollo ohoma gahala tiyenne.

mewa as deken dakkoth oka waradi kiyannaha malaya,
mama kiyanne borunam ampare inna kenekgen ahala balanna..:yes::yes::yes:

Randir
03-05-2010, 07:38 AM
can anyone upload this pic to www.tinypic.com and post here.. ?
here imageshack doesnt work..

Randir
03-05-2010, 07:39 AM
can anyone upload this pic to www.tinypic.com and post here.. ?
here imageshack doesnt work..

ela_eluwa120
03-05-2010, 07:41 AM
malli oke hari teruma mokadda kiyala balanna religous section ekata gihin eke inna muslims lage rep poddak balannako..

gazaly kiyala ekek sinhala baudayonta bana bana yanawa,
idi amin kiyala ekek buddha charitheta kunuharupa kiyanawa,
pakistan ewun awith lankawata bana bana thread danawa,

eke inna sinhala kollo tikak hinda religous section eka berila tiyenne,
api unta kochchara paw paw kiwwath un apita del tamai,

digamadulle sinhala kollo parata wela asarana wela inne,
hama tanama thambiyo job walata dala hora sahathika walata,

anduwe hama sanwardanayakma ampara sinhala area eken ehata,
ampare hadanna tibba university eka ferial gani oluvil genichcha chandrika rawattala,
karmika vidyala okkoma kalmunen ehata muslim ayata,
apit tiyana ekama eka hardy ekata guruwaru naha,

muslim paththaka sinhala wahanayak giyoth un parewath ida dennaha yanna, unge ekek happila wahaneth ekka sinhala unwa amuwen ginitibba mathakada?

deegawapiye pauranika dewal okoma dosar kara kara thambiyonta idam katti karala dunna matakada?

sinhala gamwala minssu wawe ale apirisidu wathura beela leda wenakota, sinhala gam madin bata daala thambiyonta filter water aran giyapu bawa dannawada?

tawa kiyanna giyoth ematai, mewa daka dakath ape moda sinhala pirisak paudgalika wasi thaka thambinta chande denawa ekatai sinhala kollo ohoma gahala tiyenne.

mewa as deken dakkoth oka waradi kiyannaha malaya,
mama kiyanne borunam ampare inna kenekgen ahala balanna..:yes::yes::yes:

All happens on the flat earth...:lol::lol::lol:

Oh! no according to Siraj on the egg shaped earth..:lol::lol::lol::lol:

DrZakirNaik
03-05-2010, 07:55 AM
All happens on the flat earth...:lol::lol::lol:

Oh! no according to Siraj on the egg shaped earth..:lol::lol::lol::lol:

according to "I Love Srilanka" it's ostrich egg shaped ! :lol::lol::lol:

ela_eluwa120
03-05-2010, 08:00 AM
according to "I Love Srilanka" it's ostrich egg shaped ! :lol::lol::lol:

hafizsaad said that earth being round doesn't prevent it from being flat. So, it should be flat.;)

Muthumina
03-05-2010, 08:07 AM
Ohoma poster gahana eka waradi nikan jaathiwaade awussana his wada.
eth aththata wenne oka thamai.

minissu jaathiyen pita chande denawa adui.
oya wadedi sinhala minissu thawa hondai ape unta poster gahanna one ohoma karapalla kiyala
anith unta poster one na :)
Rauf hakim east wala muslim minissu godak ekathana padinchi karawanne mokata kiyalada hithenne.

chamara198707
03-05-2010, 08:11 AM
ubala den tama fonseka maranna yanne,
issara weera senpathi,
den balla...
thawa issarahata ubala rasa katha kiyai ne ban....
karapu un gena nodena kegahanna apa mokada ubalata balu wenna weiiiiiiiiii

nuwan741
03-05-2010, 08:25 AM
අම්පාර ටවුන් එකෙ කඩවල අයිතිය තියෙන්නෙ සිංහල අයට විතරයි. _______ අයට ටවුන් එකෙ ඉඩම් ගන්න බැ.

(ඔකට හෙතුව මෙතන කියන්න ගියොත් මට කෙලවෙනවා..
ඇත්තම හේතුව ගැන වරදක් කියන්නත් අමාරුයි එක අතකට)

ටවුන් එකේ ඉන්න අය මෙ ගැන හොඳට විස්ත්ර දන්නවා

Thushara-SL
03-05-2010, 08:39 AM
malli oke hari teruma mokadda kiyala balanna religous section ekata gihin eke inna muslims lage rep poddak balannako..

gazaly kiyala ekek sinhala baudayonta bana bana yanawa,
idi amin kiyala ekek buddha charitheta kunuharupa kiyanawa,
pakistan ewun awith lankawata bana bana thread danawa,

eke inna sinhala kollo tikak hinda religous section eka berila tiyenne,
api unta kochchara paw paw kiwwath un apita del tamai,

digamadulle sinhala kollo parata wela asarana wela inne,
hama tanama thambiyo job walata dala hora sahathika walata,

anduwe hama sanwardanayakma ampara sinhala area eken ehata,
ampare hadanna tibba university eka ferial gani oluvil genichcha chandrika rawattala,
karmika vidyala okkoma kalmunen ehata muslim ayata,
apit tiyana ekama eka hardy ekata guruwaru naha,

muslim paththaka sinhala wahanayak giyoth un parewath ida dennaha yanna, unge ekek happila wahaneth ekka sinhala unwa amuwen ginitibba mathakada?

deegawapiye pauranika dewal okoma dosar kara kara thambiyonta idam katti karala dunna matakada?

sinhala gamwala minssu wawe ale apirisidu wathura beela leda wenakota, sinhala gam madin bata daala thambiyonta filter water aran giyapu bawa dannawada?

tawa kiyanna giyoth ematai, mewa daka dakath ape moda sinhala pirisak paudgalika wasi thaka thambinta chande denawa ekatai sinhala kollo ohoma gahala tiyenne.

mewa as deken dakkoth oka waradi kiyannaha malaya,
mama kiyanne borunam ampare inna kenekgen ahala balanna..:yes::yes::yes:

well said machan,ape unta owa mathaka na, somahamuduruwo kochchara fight karada owata wiruddawa..

sudunone
03-05-2010, 08:45 AM
සිහළ උරුමය හැර අනික් දේශපාලන පක්ෂවලින් එකක්වත් සිංහල ජාතිය ගැන කතා කරන්නෙ නෑනෙ. මුස්ලිම් සහ දෙමළ කියන ජාති නාම දෙක දා ගත්තු පක්ෂ කීයක් තියෙනවද? හැමදාම ආණ්ඩු තිබුණෙ යූඑන්පී සහ ශ්‍රී ලංකා වුණාට, ඒ හැම එකටම (පහුගිය මහින්දගෙ ආණ්ඩුව හැර- ඒකට ජේවීපී සහාය තිබුණු නිසා) ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ රිංගගෙන, තම තමාගේ ජාතිය ගැන එළිපිටම කිය කිය, තම තමන්ගේ ජාතිවලට ගන්න පුළුවන් හැම එකමත් අරගෙන, ත්‍රස්තවාදීන්ටත් සහාය දුන්නා. නමුත් සිංහලකම ගැන කතා කරන එකත් අපේ එකාලට ලොකු ලැජ්ජාවක්. පාර්ලිමේන්තුවෙ ඉන්න එක දෙමළ පක්ෂයක්වත් තියෙනවද කෙළින් හෝ වක්‍රාකාරව උතුරේ දෙමළ රාජ්‍යයක් හැදීමට විරුද්ධ? මුස්ලිම් උන් බලාගෙන ඉන්නෙ බැරිවෙලාවත් දෙමළුන්ට කෑල්ලක් දුන්නොත් නැගෙනහිරින් උන්ටත් කෑල්ලක් ඉල්ලගන්න. එහෙම නැතුව එකම රටක් විදිහට මේ රට තියාගන්න නෙවෙයි.

සිංහලකම ගැන කතා කළොත් ජාතිවාදය අවුස්සනව කියල කෑගහන උන්ට පෙනෙන්නෙ නෑ අනික් උන් තමන්ගෙකම උළුප්පන්න ගිහින් ජාතිවාදය අවුස්සන හැටි; පෞරාණික දේවල් විනාශ කරන හැටි; ඉතිහාසය විකෘති කරන හැටි. ඉස්පිරිතාලෙකට, විවේක ස්ථානයකට, මල්වත්තකට, ළමා උද්‍යානයකට ගිහින් බලන්න මුක්කුද මේ හැම තැනකම ප්‍රයෝජනයත් අරන්, හැම එකම විනාශ කරල දාන්නෙ කියල. ඒ හැම තැනකටම ගිහින් බලන්නත් පුළුවන් කවුද මේ හැම තැනකම සේවා සපයන්නෙ කියලත්.

හැමෝම ගැන එක විදිහට හිතන්න පුළුවන් හැමෝගෙන්ම සාධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්නම්. සිංහලයන් රට කරවූ නිසා තමයි මේ හැම ජාතියකටම මෙහෙ මේ තරම් නිදහසකින්, තම තමාගෙ ආගම් අදහගෙන, තමුන් කැමති විදිහකට ඇඳුම් ඇදලා ඉන්න පුළුවන් වුණේ. වෙනින් උන්දලාට ගිය රටවල්, ප්‍රාන්ත, ලෝකයේ වෙන තියෙනවනෙ. පොඩ්ඩක් ඇහැ ඇරල බලන්න එවයෙ මොකද වෙලා තියෙන්නෙ කියල.

abeweera
03-05-2010, 08:51 AM
Anith hamajaathiyama thamange jaathiyagana hithanawa eth sinhalaya thamange jathiya gana hithapugaman anna baluwedak kiyala kiyanawa mewwata sinhalayoma thamai waga kiyanna one

DrZakirNaik
03-05-2010, 08:53 AM

ප්‍රශ්නේ තියෙන්නෙ එහෙම ඉන්න දීලත් පාඩුවෙ ඉන්නෙ නැතුව ඔළුවට අත හෝදන්න එන එකනේ :confused:

DrZakirNaik
03-05-2010, 08:55 AM
Anith hamajaathiyama thamange jaathiyagana hithanawa eth sinhalaya thamange jathiya gana hithapugaman anna baluwedak kiyala kiyanawa mewwata sinhalayoma thamai waga kiyanna one

මෙවට වග කියන්න ඕනා නියම සිංහල බෞද්ධයෝ කියල පෙනී සිටින ඇන්ජීඕ කාර ඊනියා අසිංහලයෝ (කුමාර් රූබසිංහම් ,ජෙහාන් පෙරේරා වැනි )

uocanu
03-05-2010, 09:08 AM
Ape unta oka postar gahala matak karanna ona deyak unata wena Jathi wala unge le walama oya paniwide liyawila thiyenawa.

sudunone
03-05-2010, 09:14 AM
ඔව්, අනික් එවුන් කොහොමත් දෙන්නෙ උන්ගෙ එකෙකුටම තමයි. අපේ එකාල යනවනෙ බහුජාතික බහුආගමික වෙන්න. එන්ජීඕවල සල්ලි හම්බෙන්නෙ එතකොටනෙ.

madushankads
03-05-2010, 09:15 AM
ado meka nam anthima charter

BLACKLIST_MEMBER
03-05-2010, 11:02 AM
jathi beda awussalane :eek: baluma balu wadak mona unath

BLACKLIST_MEMBER
03-05-2010, 11:06 AM
malli oke hari teruma mokadda kiyala balanna religous section ekata gihin eke inna muslims lage rep poddak balannako..

gazaly kiyala ekek sinhala baudayonta bana bana yanawa,
idi amin kiyala ekek buddha charitheta kunuharupa kiyanawa,
pakistan ewun awith lankawata bana bana thread danawa,

eke inna sinhala kollo tikak hinda religous section eka berila tiyenne,
api unta kochchara paw paw kiwwath un apita del tamai,

digamadulle sinhala kollo parata wela asarana wela inne,
hama tanama thambiyo job walata dala hora sahathika walata,

anduwe hama sanwardanayakma ampara sinhala area eken ehata,
ampare hadanna tibba university eka ferial gani oluvil genichcha chandrika rawattala,
karmika vidyala okkoma kalmunen ehata muslim ayata,
apit tiyana ekama eka hardy ekata guruwaru naha,

muslim paththaka sinhala wahanayak giyoth un parewath ida dennaha yanna, unge ekek happila wahaneth ekka sinhala unwa amuwen ginitibba mathakada?

deegawapiye pauranika dewal okoma dosar kara kara thambiyonta idam katti karala dunna matakada?

sinhala gamwala minssu wawe ale apirisidu wathura beela leda wenakota, sinhala gam madin bata daala thambiyonta filter water aran giyapu bawa dannawada?

tawa kiyanna giyoth ematai, mewa daka dakath ape moda sinhala pirisak paudgalika wasi thaka thambinta chande denawa ekatai sinhala kollo ohoma gahala tiyenne.

mewa as deken dakkoth oka waradi kiyannaha malaya,
mama kiyanne borunam ampare inna kenekgen ahala balanna..:yes::yes::yes:
:eek: :eek:

DrZakirNaik
03-05-2010, 11:14 AM
:eek: :eek:

මල්ලි ඔයා කොහෙද ඉන්නේ , ලංකාවෙ නෙමෙයිද ?

Djram
03-05-2010, 11:16 AM
ane manda
karuna wage kotiyekta chnade denawata wada Mervin silvata dena eka hodai...

amila_90210
03-05-2010, 11:26 AM
Ape unta oka postar gahala matak karanna ona deyak unata wena Jathi wala unge le walama oya paniwide liyawila thiyenawa.
:yes::yes::yes:

අපේ උන්ට ඕක පෝස්ටර් ගහලා මතක් කරන්න ඕන දෙයක් උනාට අනික් අයගේ ලේවලම ඔය පණිවිඩේ ලියවිලා තියනවා

amila_90210
03-05-2010, 11:28 AM
:eek: :eek:
මොකෝ බං :eek::eek:

Djram
03-05-2010, 11:32 AM
:yes::yes::yes:

අපේ උන්ට ඕක පෝස්ටර් ගහලා මතක් කරන්න ඕන දෙයක් උනාට අනික් අයගේ ලේවලම ඔය පණිවිඩේ ලියවිලා තියනවා

Aniwa
ape unta jathiya mathak wenne mokak hari unama thamai...
mama muslim kattiyata baninawa nemei... mageth godak yaluwo muslim...
ubala dakala thiyenawada kawadawath muslim porak bus ekaka wadiwela idala nikan nagitala yanawa...
aniwa u bus eke hamathanama balala muslim ekek hitiyoth seet eka deela thama yanne...
ekata ape haththa...
pregnant lady kenek naggath nidagena wage innawa.... :angry::angry:

amila_90210
03-05-2010, 11:35 AM

ඕනම තැනක සුළුතරය එකතු වෙනවා සංවිධානය වෙනවා-ඒක වැරැද්දක් නෙවේ
ඒක ඔවුන්ගේ පැවැත්මට වැදගත් :yes:
අපේ කට්ටියටත් වැඩි කලක් යන්න කලින් තේරෙයි :eek: මොකද සිංහලයා සුළුතරය වෙන දවස වැඩි ඈතක නෙමේ නෙ
දැනටමත් එහෙමද මංද :sorry:

thilangr8
03-05-2010, 11:37 AM
racism
chande ganna one balu wadak karai

mylove
03-05-2010, 11:38 AM
mata nam oya muslim aya pennanna ba
ayalage agama nisa neme unge tyna maha jara katta kama nisa
un hodata idagena yatin game1 denawa
agama wenas una kyala mata prashnayak na ath wadak kelin karanna one yatikuttu wada hoda na

uocanu
03-05-2010, 11:38 AM
digamadulle tathwe gana mehe idan balala thirana ganna be. ehe gihillama balapalla wela thiyena dewal.

Heshanck93
03-05-2010, 11:39 AM
fonseka witharai lankawe ballekta inne

:yes:

Heshanck93
03-05-2010, 11:41 AM
malli oke hari teruma mokadda kiyala balanna religous section ekata gihin eke inna muslims lage rep poddak balannako..

gazaly kiyala ekek sinhala baudayonta bana bana yanawa,
idi amin kiyala ekek buddha charitheta kunuharupa kiyanawa,
pakistan ewun awith lankawata bana bana thread danawa,

eke inna sinhala kollo tikak hinda religous section eka berila tiyenne,
api unta kochchara paw paw kiwwath un apita del tamai,

digamadulle sinhala kollo parata wela asarana wela inne,
hama tanama thambiyo job walata dala hora sahathika walata,

anduwe hama sanwardanayakma ampara sinhala area eken ehata,
ampare hadanna tibba university eka ferial gani oluvil genichcha chandrika rawattala,
karmika vidyala okkoma kalmunen ehata muslim ayata,
apit tiyana ekama eka hardy ekata guruwaru naha,

muslim paththaka sinhala wahanayak giyoth un parewath ida dennaha yanna, unge ekek happila wahaneth ekka sinhala unwa amuwen ginitibba mathakada?

deegawapiye pauranika dewal okoma dosar kara kara thambiyonta idam katti karala dunna matakada?

sinhala gamwala minssu wawe ale apirisidu wathura beela leda wenakota, sinhala gam madin bata daala thambiyonta filter water aran giyapu bawa dannawada?

tawa kiyanna giyoth ematai, mewa daka dakath ape moda sinhala pirisak paudgalika wasi thaka thambinta chande denawa ekatai sinhala kollo ohoma gahala tiyenne.

mewa as deken dakkoth oka waradi kiyannaha malaya,
mama kiyanne borunam ampare inna kenekgen ahala balanna..:yes::yes::yes:
hambayo ohoma thamai ban...
p***ya kapapu ewun neh...

amila_90210
03-05-2010, 11:43 AM
digamadulle tathwe gana mehe idan balala thirana ganna be. ehe gihillama balapalla wela thiyena dewal.
එහෙ අපේ සුළුතරය එකට එකතු වෙන මෙහෙ ඉදන් නවත්වන්නත් අපට බෑ

Djram
03-05-2010, 11:43 AM
ඕනම තැනක සුළුතරය එකතු වෙනවා සංවිධානය වෙනවා-ඒක වැරැද්දක් නෙවේ
ඒක ඔවුන්ගේ පැවැත්මට වැදගත් :yes:
අපේ කට්ටියටත් වැඩි කලක් යන්න කලින් තේරෙයි :eek: මොකද සිංහලයා සුළුතරය වෙන දවස වැඩි ඈතක නෙමේ නෙ
දැනටමත් එහෙමද මංද :sorry:

දැනටමත් සින්හලයා සුළුතරය වෙලා ඉවරයි...
බලපන් පාර්ලිමේන්තුවෙම කොච්චර අන්‍ය ආගමික එවුන් ඉන්නවද...
(කියන්න ඕන මට දෙමල, මුස්ලිම් සහෝදරයෝ එක්ක කිසි තරහක් නෑ)
බලපන් ඕන තැනක මුල් පුටුවල ඉන්නේ කව්ද
එක අතකින් ඒක උන්ගෙ ඕන කම...සිංහල උන්ට ඕනකම නෑ අපිත් ඇතුලුව...
අනික උන්ගෙ එකමුතු කම... අපේ උන් බලන්නෙ වලකට වැටුනොත් ගොඩගන්න නෙමේ තව ටිකක් තල්ලු කරන්නනේ...
මට හිතෙන විදියට ජාතිවාදී අරගලයක් ලග ලගම එනවා...
ඕඅකට වගකියන්න ඕන එක පුද්ගලයෙක් බවට මහින්ද රාජපක්ශත් පත්වෙලා කියල කණගාටුවෙන් උනත් කියන්න ඕන

malkavi
03-05-2010, 11:48 AM
මොකද්ද ඕකේ වැරැද්ද...? පෝස්ටර් ගැහුවේ නැති වුනාට අනිත් ජාති වල අයත් කරන්නේ ඕකම තම්යි.. එහෙම නොකරන්නේ තමන්ට පාඩු වෙනකොට.... අන්න ඒ වෙලාවට නම් සින්හලයෙක්ට චන්දේ දෙනවා...නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න බැහැනේ...

සිංහල කියලා කිව්වහම කට්ටිය මොකෝ මෙච්චර දඟලන්නේ..?

සිංහලයා කරොත් ජාතිවාදේ.... වෙන කෙනෙක් කරොත් ජාති ආලේ....

DrZakirNaik
03-05-2010, 11:49 AM

ගෙදරට කෙනෙක් ඇවිල්ල නවාතැන් දුන්නහම ටිකක් කල් යනකොට එ මිනිහා අයිතිවාසිකම් කතා කොරන්න එනව නම් එක වද්ද ගත්තු මිනිහගෙ වැරද්දද ? ආපු මිනිහගෙ වැරද්දද ?

amila_90210
03-05-2010, 11:51 AM

අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කල් යනවා ..:rolleyes:
එතකං මේවට කතා කරන එවුන්ට ජාතිවාදීන් කියලා ලේබල් ගහනවා
මුස්ලිම් මනුස්සයෙක් දෙමළ මනුස්සයෙක් තම ජාතිය පිලිබද කතා කරන ඒ අයගෙ අයිතිය, විමුක්තිකාමීන්
අපේ කවුරු හරි කට ඇරියොත් ජාතිවාදියො
රැසිසම් :eek::eek: අනේ මගෙ ශ්‍රී මුඛය
මහින්ද කරන ලොකුම වැරැද්ද එයාගෙන් පස්සේ රටේ හරි නායකයෙක් බිහිවෙන්න දෙන්නෑ
ඕක තේරෙන්නෙ තව අවුරුදු 5 කින් 6 කින් රට අරාජික වුනාම
අපේ එවුන්ට තව වැඩි දවසක් යන්න කලින් තේරෙයි
එදාට කණගාටුවෙන් හෝ පිළිගන්න වෙනවා අපි ප්‍රමාද වැඩියි කියලා :eek:

amila_90210
03-05-2010, 11:53 AM
ගෙදරට කෙනෙක් ඇවිල්ල නවාතැන් දුන්නහම ටිකක් කල් යනකොට එ මිනිහා අයිතිවාසිකම් කතා කොරන්න එනව නම් එක වද්ද ගත්තු මිනිහගෙ වැරද්දද ? ආපු මිනිහගෙ වැරද්දද ?ගෙදර මනුස්සයගෙත් වැරැද්දක් තියනවනෙ..:rolleyes:
අහක යන නයි රෙද්ද අස්සේ දාං හැන්දෙන් කිරි පොවලා කෑවෝ කෑවො කියල කෑ ගහන එක ;)

DrZakirNaik
03-05-2010, 11:55 AM
අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කල් යනවා ..:rolleyes:
එතකං මේවට කතා කරන එවුන්ට ජාතිවාදීන් කියලා ලේබල් ගහනවා
මුස්ලිම් මනුස්සයෙක් දෙමළ මනුස්සයෙක් තම ජාතිය පිලිබද කතා කරන ඒ අයගෙ අයිතිය, විමුක්තිකාමීන්
අපේ කවුරු හරි කට ඇරියොත් ජාතිවාදියො
රැසිසම් :eek::eek: අනේ මගෙ ශ්‍රී මුඛය
මහින්ද කරන ලොකුම වැරැද්ද එයාගෙන් පස්සේ රටේ හරි නායකයෙක් බිහිවෙන්න දෙන්නෑ
ඕක තේරෙන්නෙ තව අවුරුදු 5 කින් 6 කින් රට අරාජික වුනාම
අපේ එවුන්ට තව වැඩි දවසක් යන්න කලින් තේරෙයි
එදාට කණගාටුවෙන් හෝ පිළිගන්න වෙනවා අපි ප්‍රමාද වැඩියි කියලා :eek:

අපි මේ එලකිරි එකේ හරි එකමුතු වුනොත් ඒ හොදටම ඇති , දැන් හරි එහෙම දෙයක් තරමකට හරි තියෙනවනේ , එක ශක්තිමත් කරන්න පියවර ගමූ.

DrZakirNaik
03-05-2010, 11:57 AM
ගෙදර මනුස්සයගෙත් වැරැද්දක් තියනවනෙ..:rolleyes:
අහක යන නයි රෙද්ද අස්සේ දාං හැන්දෙන් කිරි පොවලා කෑවෝ කෑවො කියල කෑ ගහන එක ;)

ඔව් ඉතින් , නයා රෙද්ද අස්සෙ දාගත්තොත් එහෙමයි , නමුත් අහල පහල තියෙන අදුකොළ ටිකක් පාවිච්චි කරලා මෙල්ල කරගත්තොත් වෙන දෙවලුත් කර ගන්න බැරි නෑ, නයි නටවනව වගේ

uocanu
03-05-2010, 11:59 AM
එහෙ අපේ සුළුතරය එකට එකතු වෙන මෙහෙ ඉදන් නවත්වන්නත් අපට බෑඔව් එහෙ සිංහලය සුලු ජාතියක් වෙල ඉවරයි :nerd::nerd::nerd:

ගෙදරට කෙනෙක් ඇවිල්ල නවාතැන් දුන්නහම ටිකක් කල් යනකොට එ මිනිහා අයිතිවාසිකම් කතා කොරන්න එනව නම් එක වද්ද ගත්තු මිනිහගෙ වැරද්දද ? ආපු මිනිහගෙ වැරද්දද ?
ගෙදර මනුස්සයගෙ වරැද්ද බන්. මනුස්සකමක් නති අමනුස්සයන්ට නවාතැන් දැන්න කලින් හිතන්න තිබ්බනෙ :frown::frown::frown:

malkavi
03-05-2010, 11:59 AM
අපි මේ එලකිරි එකේ හරි එකමුතු වුනොත් ඒ හොදටම ඇති , දැන් හරි එහෙම දෙයක් තරමකට හරි තියෙනවනේ , එක ශක්තිමත් කරන්න පියවර ගමූ.

එකතු වීම කියන්නේ අපේ කම රැකගන්න එකතුවෙන එක මිසක් අපේ අන්‍යාගමික සහෝදරයින්ට විරුද්ධ කම් කිරීම නොවන බව කට්ටිය තේරුම් ගන්න ඕනේ....

DrZakirNaik
03-05-2010, 12:04 PM
එකතු වීම කියන්නේ අපේ කම රැකගන්න එකතුවෙන එක මිසක් අපේ අන්‍යාගමික සහෝදරයින්ට විරුද්ධ කම් කිරීම නොවන බව කට්ටිය තේරුම් ගන්න ඕනේ....

ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ,

ඇයි මේ අන්‍යාගමික අය බුරුතු පිටින් පැටව් ගහන්නේ අපේ රටේ සිංහල බහුතරයට අභියෝග කරන්න ? ඇයි පුරාණ ආරණ්‍ය සේනාසන , පන්සල් වගේ එව විනාශ කරන්නේ , ඇයි බුදු දහමට අපහාස කරන්නේ, එව අනුමත කරන ආගමක් තියෙනව නම් එ ආගම අදහන්න ඉඩ දෙන්න පුළුවන්ද ?

amila_90210
03-05-2010, 12:07 PM
මොකද්ද ඕකේ වැරැද්ද...? පෝස්ටර් ගැහුවේ නැති වුනාට අනිත් ජාති වල අයත් කරන්නේ ඕකම තම්යි.. එහෙම නොකරන්නේ තමන්ට පාඩු වෙනකොට.... අන්න ඒ වෙලාවට නම් සින්හලයෙක්ට චන්දේ දෙනවා...නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න බැහැනේ...
සිංහල කියලා කිව්වහම කට්ටිය මොකෝ මෙච්චර දඟලන්නේ..?

සිංහලයා කරොත් ජාතිවාදේ.... වෙන කෙනෙක් කරොත් ජාති ආලේ....
ඇත්ත..
ඒත් කොහෙද බං ඒත් ඔය සිංහලයන්ට ඡන්දේ දුන්නේ
මුස්ලිම්/දෙමළ අය සරත් ෆොන්සේකට ඡන්දෙ දුන්නේ මනුස්සය හොද නිසාද මුස්ලිම් කොන්ග්‍රස් එක හා අනික් දෙමළ මුස්ලිම් පක්ශ ඔහු එක්ක හිටිය නිසාද?
නැත්නම් සුළු ජාතිකයන් මේ රටට ආව සංචාරකයන්/ඔවුන්ට undue demand කරන්න අයිතියක් නෑ කියලා හදුන්වපු මනුස්සයකුට මොකටද ඡන්දේ දෙන්නේ
වතුකරේ මහින්දට ‍චන්දේ දුන්නනම් දුන්නේ මහින්ද නිසාද?
ඒක ඔවුන්ගෙ කෝනයෙන් හරි ..කිසිම වැරැද්දක් නෑ
ඔවුන්ගේ අනාගතය ස්ථිර වෙන්න රැකියා ලැබෙන්න ඔවුන්ගේ නායකයන් අවශ්‍යයි

අපේ කට්ටියට හරි අවුල් සිංහල පක්ෂ එක්ක
දුටු තැන පහර දෙනවා. උන්ගේ වැරදි ඇති..කාගෙත් වැරදි තියනවනේ
ඒත් බලන්න මේ සිංහල මත දරන පක්ෂවලට වැඩියෙන්ම පහර දෙන්නේ අන්‍යාගමික හා වෙනත් ජාතින්ට සම්බන්ධ අය .පහර දෙන අනික් අය ඔවුන් හා සංධානය වූ දේශපාලන කොටස් සමග බද්ධ වෛරයෙන් පසු වෙන අය

සුළුතරයක් ඉන්නවා ජාතිබේද බලන්නැතුව මනුස්සයට ඡන්දේ දෙන :eek: ඒත් ඒ අය 5% කටත් වඩා අඩුයි
ඒත්

malkavi
03-05-2010, 12:12 PM
ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ,

ඇයි මේ අන්‍යාගමික අය බුරුතු පිටින් පැටව් ගහන්නේ අපේ රටේ සිංහල බහුතරයට අභියෝග කරන්න ? ඇයි පුරාණ ආරණ්‍ය සේනාසන , පන්සල් වගේ එව විනාශ කරන්නේ , ඇයි බුදු දහමට අපහාස කරන්නේ, එව අනුමත කරන ආගමක් තියෙනව නම් එ ආගම අදහන්න ඉඩ දෙන්න පුළුවන්ද ?

හෝව්...හෝව්.... මම කියන්නේ හැමෝම එහෙම නෑ... හැබැයි එහෙම යත් අඩුවක් නෑ... අන්න ඒ අයට විරිද්දව වැඩ කරන්වා මිසක් අහිංසක මිනිස්සුන්ට විරිද්දව වැඩ කරන්න නරකයි...

DrZakirNaik
03-05-2010, 12:15 PM
හෝව්...හෝව්.... මම කියන්නේ හැමෝම එහෙම නෑ... හැබැයි එහෙම යත් අඩුවක් නෑ... අන්න ඒ අයට විරිද්දව වැඩ කරන්වා මිසක් අහිංසක මිනිස්සුන්ට විරිද්දව වැඩ කරන්න නරකයි...

හරියට හරි, මාත් කියන්නෙ ඒකම තමයි.

අර මම කිව්ව දෙවල් වෙන්නෙ ආගමක ඉගැන්වීම් මත නම් අපි ඒ ආගම හෙලිදරව් කරන්න ඕනා. ඒවගේ කෙලින් ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුයි.

malkavi
03-05-2010, 12:22 PM
ඇත්ත..
ඒත් කොහෙද බං ඒත් ඔය සිංහලයන්ට ඡන්දේ දුන්නේ
මුස්ලිම්/දෙමළ අය සරත් ෆොන්සේකට ඡන්දෙ දුන්නේ මනුස්සය හොද නිසාද මුස්ලිම් කොන්ග්‍රස් එක හා අනික් දෙමළ මුස්ලිම් පක්ශ ඔහු එක්ක හිටිය නිසාද?
නැත්නම් සුළු ජාතිකයන් මේ රටට ආව සංචාරකයන්/ඔවුන්ට undue demand කරන්න අයිතියක් නෑ කියලා හදුන්වපු මනුස්සයකුට මොකටද ඡන්දේ දෙන්නේ
වතුකරේ මහින්දට ‍චන්දේ දුන්නනම් දුන්නේ මහින්ද නිසාද?
ඒක ඔවුන්ගෙ කෝනයෙන් හරි ..කිසිම වැරැද්දක් නෑ
ඔවුන්ගේ අනාගතය ස්ථිර වෙන්න රැකියා ලැබෙන්න ඔවුන්ගේ නායකයන් අවශ්‍යයි

අපේ කට්ටියට හරි අවුල් සිංහල පක්ෂ එක්ක
දුටු තැන පහර දෙනවා. උන්ගේ වැරදි ඇති..කාගෙත් වැරදි තියනවනේ
ඒත් බලන්න මේ සිංහල මත දරන පක්ෂවලට වැඩියෙන්ම පහර දෙන්නේ අන්‍යාගමික හා වෙනත් ජාතින්ට සම්බන්ධ අය .පහර දෙන අනික් අය ඔවුන් හා සංධානය වූ දේශපාලන කොටස් සමග බද්ධ වෛරයෙන් පසු වෙන අය

සුළුතරයක් ඉන්නවා ජාතිබේද බලන්නැතුව මනුස්සයට ඡන්දේ දෙන :eek: ඒත් ඒ අය 5% කටත් වඩා අඩුයි
ඒත්

හැමෝම තමන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ... එහෙම නොකරන එකම ජාතිය තමයි සිංහල. මොකද අපි බහුතරය කියලා සුලුතරය පව් කියලා තමයි අපේ දෙශපාලකයෝ අපේ ජනතාවට කාවද්දලා තියෙන්නේ...ජාති භේදයක් කියලා එකක් ඇති කරෙත් ඔය දේශපාලුවෝම තමයි... නමුත් සිංහලයාට ප්‍රශ්න එනකොට කතා කරන එක ජාති භේදය නෙමෙයි... සුලු ජාතින්ගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙන්නේ ඒ අයගේ ජාතිය නිසා කියලා තමයි සුලු ජාතික දේශපාලකයෝ කියන්නේ.... ඒ වගෙම අපේ දේශපාලුවොත් ඒ චන්ද ටික කඩා ගන්න ඒ මිනිස්සුන්ට එකම තමයි ඇත්ත කියලා පෙන්නනවා...

DrZakirNaik
03-05-2010, 12:25 PM

දැන් ඒ චින්තනය වෙනස් , දැක්කනේ සිංහල බලය ගිය චන්දෙදි . නැගෙනහිරත් මේ වගේ පෝස්ටර් වදින්නේ අන්න ඒ එකමුතුවේ බලය දැනිච්ච හිංදයි.

amila_90210
03-05-2010, 12:26 PM
හැමෝම තමන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ... එහෙම නොකරන එකම ජාතිය තමයි සිංහල. මොකද අපි බහුතරය කියලා සුලුතරය පව් කියලා තමයි අපේ දෙශපාලකයෝ අපේ ජනතාවට කාවද්දලා තියෙන්නේ...ජාති භේදයක් කියලා එකක් ඇති කරෙත් ඔය දේශපාලුවෝම තමයි... නමුත් සිංහලයාට ප්‍රශ්න එනකොට කතා කරන එක ජාති භේදය නෙමෙයි... සුලු ජාතින්ගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙන්නේ ඒ අයගේ ජාතිය නිසා කියලා තමයි සුලු ජාතික දේශපාලකයෝ කියන්නේ.... ඒ වගෙම අපේ දේශපාලුවොත් ඒ චන්ද ටික කඩා ගන්න ඒ මිනිස්සුන්ට එකම තමයි ඇත්ත කියලා පෙන්නනවා...:yes:

Djram
03-05-2010, 12:27 PM
අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කල් යනවා ..:rolleyes:
එතකං මේවට කතා කරන එවුන්ට ජාතිවාදීන් කියලා ලේබල් ගහනවා
මුස්ලිම් මනුස්සයෙක් දෙමළ මනුස්සයෙක් තම ජාතිය පිලිබද කතා කරන ඒ අයගෙ අයිතිය, විමුක්තිකාමීන්
අපේ කවුරු හරි කට ඇරියොත් ජාතිවාදියො
රැසිසම් :eek::eek: අනේ මගෙ ශ්‍රී මුඛය
මහින්ද කරන ලොකුම වැරැද්ද එයාගෙන් පස්සේ රටේ හරි නායකයෙක් බිහිවෙන්න දෙන්නෑ
ඕක තේරෙන්නෙ තව අවුරුදු 5 කින් 6 කින් රට අරාජික වුනාම
අපේ එවුන්ට තව වැඩි දවසක් යන්න කලින් තේරෙයි
එදාට කණගාටුවෙන් හෝ පිළිගන්න වෙනවා අපි ප්‍රමාද වැඩියි කියලා :eek:

අපිටත් වෙන්නෙ කට ඇරගෙන උඩ බලාගෙන ඉන්න තමයි
මේ විදියට අරාජික වෙච්ච ජාතියක් මුලු ලෝකෙම නැතිව ඇති...
පොඩ්ඩක් මෙක හිතපන් සහෝ...
අපෙ කොල්ලෙක්ගේ උසස් පෙල පේපර් එකක එක ලකුනක් මදි කියමුකෝ පාස් වෙන්න..
අපෙ එවුන් මොකද කරන්නේ.. පේපර් එක පැත්තකට දානවා.. ඒ කොල්ලා ෆේල්..
ඒත් දෙමල එකෙක් ඕක බැලුවනම් අනිවා තව කීයක් හරි වැඩිපුර දාල තමයි දෙන්නේ...
අපෙ උන්ගේ තියෙන විලි ලජ්ජ නැති කම ඕකෙන්ම පේනවනෙ සහෝ
මෙ පාර ලන්කාවෙ බයෝ වලින් පලවෙනියා කව්ද ???

marvin silva
03-05-2010, 12:28 PM
:yes::yes::yes:

අපේ උන්ට ඕක පෝස්ටර් ගහලා මතක් කරන්න ඕන දෙයක් උනාට අනික් අයගේ ලේවලම ඔය පණිවිඩේ ලියවිලා තියනවා

ඒක සහතික ඇත්ත. අපේ අයට තමයි අපේ හැඟීම නැත්තෙ ඒක හොඳට තෙරුනා පහුගිය ජනාධිපති වරණය කාලෙ. අපේ අය බලයට කෑදර කමට එක එකා මරාගත්තට වෙනත් ජාතිකයන් එහෙම නැහැ. එයාල නිතරම බලන්නෙ තමන්ගෙ වර්ගයා ගැන. ඒක තමයි විශේෂයෙන්ම ද්‍රවිඩ නායකයො කියන විදියට එයාලගෙ සහොදර ජනතාව ක්‍රියා කරන්නෙ. බලන්න ප්‍රභාකරන් කියන ගාතකයගෙ සිහින ඊලාම් සිතියමයි පහුගිය චන්දෙදි ද්‍රවිඩ ජනතාව චන්දෙ ප්‍රකාශ කරපු ආකාරය දැක්වෙන සිතියමයි අරගෙන බලන්න මොකද්ද වෙනස කියල. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නෙ එයාල හැම තිස්සෙම එකා වගේ ඉන්නව තමන්ගෙ කට්ටිය එක්ක ඒක මතිකව. මම හිතන්නෙ අපිත් ඒ වගේ ඉන්න ඕන කියල එහෙම නොවුනොත් පසුකාලීනව අපිව ආක්‍රමනය කරන්න වෙන අයට ලෙහෙසි වෙනව. අනික වෙන අයට මේක මතක් කරන්න ඕන නැහැ.අපිට කියල තියෙන්නෙ මේ රට විතරයි නේ,

BLACKLIST_MEMBER
03-05-2010, 12:30 PM
මල්ලි ඔයා කොහෙද ඉන්නේ , ලංකාවෙ නෙමෙයිද ?

ඔව් ලංකාවෙ තමයි, සිරගෙදර.

BLACKLIST_MEMBER
03-05-2010, 12:32 PM
මොකෝ බං :eek::eek:

මෙව්වා උනා බන් සියුස් ගෙ පෝස්ට් එක දැකලා..
ඇන්ගේ මයිල් ඉස්මයිල් උනා :angry:

DrZakirNaik
03-05-2010, 12:33 PM
ඔව් ලංකාවෙ තමයි, සිරගෙදර.

දැං මෝඩ ජෝක් දාපු කාලේ ඉවරයි. ෆුල් සීරියස්ලි බහිමු මේ ගේම් එකට

manojprasannaelvitigala
03-05-2010, 12:34 PM
he he

Djram
03-05-2010, 12:34 PM
ඒක සහතික ඇත්ත. අපේ අයට තමයි අපේ හැඟීම නැත්තෙ ඒක හොඳට තෙරුනා පහුගිය ජනාධිපති වරණය කාලෙ. අපේ අය බලයට කෑදර කමට එක එකා මරාගත්තට වෙනත් ජාතිකයන් එහෙම නැහැ. එයාල නිතරම බලන්නෙ තමන්ගෙ වර්ගයා ගැන. ඒක තමයි විශේෂයෙන්ම ද්‍රවිඩ නායකයො කියන විදියට එයාලගෙ සහොදර ජනතාව ක්‍රියා කරන්නෙ. බලන්න ප්‍රභාකරන් කියන ගාතකයගෙ සිහින ඊලාම් සිතියමයි පහුගිය චන්දෙදි ද්‍රවිඩ ජනතාව චන්දෙ ප්‍රකාශ කරපු ආකාරය දැක්වෙන සිතියමයි අරගෙන බලන්න මොකද්ද වෙනස කියල. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නෙ එයාල හැම තිස්සෙම එකා වගේ ඉන්නව තමන්ගෙ කට්ටිය එක්ක ඒක මතිකව. මම හිතන්නෙ අපිත් ඒ වගේ ඉන්න ඕන කියල එහෙම නොවුනොත් පසුකාලීනව අපිව ආක්‍රමනය කරන්න වෙන අයට ලෙහෙසි වෙනව. අනික වෙන අයට මේක මතක් කරන්න ඕන නැහැ.අපිට කියල තියෙන්නෙ මේ රට විතරයි නේ,

බ්‍රිතාන්‍ය, ලන්දේසි, පෘතුගීසි ආක්‍රමන වලදිත් අපිට උනේ ඔය ටිකම තමයි...
එ කාලෙ ඉදන්ම වෙන වෙන එව්න්ට පාන අල්ලපු උන් හින්දා තමයි අවුරුදු ගානක් තිස්සෙ ආපු රාජ පරම්පරව අපිට නැති උනෙ..
මේ කෙහෙල්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් ආවෙත් ඔය හින්දා..
දැන් හරි සින්හල මිනිස්සු එකමුතු වෙනව නම් අපි තාම පරක්කු නෑ කියලා තේරෙයි
( කොහෙද ඉතින් රාජ්‍ය නායකයම දේශ ද්‍රෝහීන්ව ඇමති පුටු වල තියාගෙන මිනිස්සුන්ව හදන්න පුලුවන්ද ?? )

Djram
03-05-2010, 12:35 PM
මෙව්වා උනා බන් සියුස් ගෙ පෝස්ට් එක දැකලා..
ඇන්ගේ මයිල් ඉස්මයිල් උනා :angry:

එ සියුස් නෙමෙයි
සියුස් වගෙ එක්කෙනෙක් ;)

panchaz
03-05-2010, 12:37 PM
mama nam waraddak dakinney naha mcahan
mey lankawa
sinhalonyta thiyena ekama rata aaka api rakganna ooney

Djram
03-05-2010, 12:39 PM
mama nam waraddak dakinney naha mcahan
mey lankawa
sinhalonyta thiyena ekama rata aaka api rakganna ooney

:yes::yes::yes:

BLACKLIST_MEMBER
03-05-2010, 12:40 PM
මොකද්ද ඕකේ වැරැද්ද...? පෝස්ටර් ගැහුවේ නැති වුනාට අනිත් ජාති වල අයත් කරන්නේ ඕකම තම්යි.. එහෙම නොකරන්නේ තමන්ට පාඩු වෙනකොට.... අන්න ඒ වෙලාවට නම් සින්හලයෙක්ට චන්දේ දෙනවා...නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න බැහැනේ...

සිංහල කියලා කිව්වහම කට්ටිය මොකෝ මෙච්චර දඟලන්නේ..?

සිංහලයා කරොත් ජාතිවාදේ.... වෙන කෙනෙක් කරොත් ජාති ආලේ....

හ්ම්ම්.. ඇත්ත.
අන්යාගමිකයො කලොත් ජාති ආලේ නෙමෙයි ඉතින්, ඒකත් ජාත්වාදේ තමා.. ඒත් ඒ මිනිස්සු ජාතිවාදෙ අවිස්සුවොත් වැඩේ අල වෙන නිසා.. ශේප් එකෙ සීතල ගේම්ස් නෙ දෙන්නෙ... :ඩුල්: මෙව්වට කතා කරලත් බෑ නොකරත් බෑ.. කල්ලල් ලෑ බොල්ලල් ලෑ අලේ වල්ලල් ලෑ :රොෆ්ල්:

ඒත් මචෝ මොනා උනත් මිනිස්සු එකමුතුව ඉන්න ඕනේ නේ? අපි ඔක්කොම මිනිස්සු.. ඒ පැත්තෙන් බැලුවහම මේ ත්‍රෙඩ් එක ජාති වාදේ ඇවිස්සවීමක් නෙමෙයිද???

zues
03-05-2010, 12:44 PM
I AM A MUSLIM

Group Maintained by Sailani (http://www.elakiri.com/forum/member.php?u=228334)
*To promote DAWA'AH in EK
**To vanguard ISLAM in EK
***To refute anti-muslims
****To destroy the misconception and the ignorance about ISLAM

http://www.elakiri.com/forum/group.php?groupid=72

GIHILLA BALAPAN MUNGE GROUP EKE EWUN DAPU POST RELIGOUS SECTION EKE....
AGAMATA ADARE TIYANA SINHALA KOLLO TIKAK MEKE INNA HINDA BERUNA NATTAM MEKA ADA

ELAKIRI NEWEI MUSLIMKIRI

BLACKLIST_MEMBER
03-05-2010, 12:44 PM
එ සියුස් නෙමෙයි
සියුස් වගෙ එක්කෙනෙක් ;)
හුටා.. මන් දැක්කෙ නෑ :eek: තැන්ක්ස් බ්‍රෝ :D

BLACKLIST_MEMBER
03-05-2010, 12:48 PM
දැං මෝඩ ජෝක් දාපු කාලේ ඉවරයි. ෆුල් සීරියස්ලි බහිමු මේ ගේම් එකට

මම කිව්වෙ මචන්, ඔය කියන පලාත ගැන මම දන්නේ නෑ.. ජීවිතෙට අම්පාරේ ගිහිල්ලා නැ..
ඒකයි ඒ පෝස්ට් එක දැකල එහෙම උනේ.. ලන්කාවෙ ඉන්න හැම කෙනාම අම්පාරෙ ගිහින් නෑනෙ බ්‍රෝ.. :D අම්පාරෙ නැති උනාට මම වෙන ඕන තරම් පාරවල් වල ගිහින් තියෙනවා (අදාල නෑ.. :යෙස්:) යිතින් නොදැනගෙන, ෆුල් සීරියස් බහින එකේ අවදානමකුත් තිබුනට.. උම්බ ඔච්චර කියන එකේ බහිමු එහෙනම්..

Djram
03-05-2010, 12:48 PM
හුටා.. මන් දැක්කෙ නෑ :eek: තැන්ක්ස් බ්‍රෝ :D

වෙල්කම් කිව්වා ඔන්න:rolleyes:

amila_90210
03-05-2010, 12:55 PM
මෙව්වා උනා බන් සියුස් ගෙ පෝස්ට් එක දැකලා..
ඇන්ගේ මයිල් ඉස්මයිල් උනා :angry:
සියුස් ?:eek:

DrZakirNaik
03-05-2010, 12:56 PM
මම කිව්වෙ මචන්, ඔය කියන පලාත ගැන මම දන්නේ නෑ.. ජීවිතෙට අම්පාරේ ගිහිල්ලා නැ..
ඒකයි ඒ පෝස්ට් එක දැකල එහෙම උනේ.. ලන්කාවෙ ඉන්න හැම කෙනාම අම්පාරෙ ගිහින් නෑනෙ බ්‍රෝ.. :D අම්පාරෙ නැති උනාට මම වෙන ඕන තරම් පාරවල් වල ගිහින් තියෙනවා (අදාල නෑ.. :යෙස්:) යිතින් නොදැනගෙන, ෆුල් සීරියස් බහින එකේ අවදානමකුත් තිබුනට.. උම්බ ඔච්චර කියන එකේ බහිමු එහෙනම්..

පොතුවිල් වල තියෙනව මුහුදු විහාරය කියල පුරාණ පන්සලක්, මෙතෙන්ට අපෙ නෑදෑයො කට්ටියක් වන්දනාවෙ ගියා ගිය ජනවාරි මාසේ. එහෙ ගියාම ගල් ගහල තියෙනව , පන්සලට යන පාරෙ තිබ්බ බෝඩ් එකෙ තාර ගාල අපැහැදිලි කරල තියෙනව, අපි උන්ට මොනව කොරාටද එහෙම කොරන්නේ ? පාඩුගෙ ඉන්න දුන්න එකේ සැලකීමද ඒ ?

එකයි මෙතන තියෙන ගැටළුව

BLACKLIST_MEMBER
03-05-2010, 12:58 PM
[QUOTE=amila_90210;6898086]සියුස් ?:ඊක්:[/QUOඨ්E]

වෑරදුනා :S

Djram
03-05-2010, 01:02 PM
I AM A MUSLIM

Group Maintained by Sailani (http://www.elakiri.com/forum/member.php?u=228334)
*To promote DAWA'AH in EK
**To vanguard ISLAM in EK
***To refute anti-muslims
****To destroy the misconception and the ignorance about ISLAM

http://www.elakiri.com/forum/group.php?groupid=72

GIHILLA BALAPAN MUNGE GROUP EKE EWUN DAPU POST RELIGOUS SECTION EKE....
AGAMATA ADARE TIYANA SINHALA KOLLO TIKAK MEKE INNA HINDA BERUNA NATTAM MEKA ADA

ELAKIRI NEWEI MUSLIMKIRI

mewa dakkamanam age le naliyanawa :angry::angry:

LKS007
03-05-2010, 01:08 PM
tikak Jathi beda aawsanawa wage

zues
03-05-2010, 01:09 PM
http://www.elakiri.com/forum/showthread.php?p=6898172#post6898172

mekath balapan machan

zues
03-05-2010, 01:10 PM
tikak Jathi beda aawsanawa wage

onna oyawage hinda tamai malli hambayo ada raja wenne sinhLAYA WANDA WENNE

DrZakirNaik
03-05-2010, 01:10 PM
tikak Jathi beda aawsanawa wage

මෙතන ජාතිවාදයට නෙමෙයි තියෙන්නෙ - ආගම්වාදයක්

surabada
03-05-2010, 01:18 PM
අනේ යකෝ උබලා බලපල්ලා මුස්ලිම් , දෙමළ ජාතියේ අය මොකෙක් ආවත් චන්දේ දෙන්නේ තමන්ගේ ජාතියට විතරයි ......

සිංහල අපි කළොත් ඒක ජාතිවාදය........

DrZakirNaik
03-05-2010, 01:19 PM
අනේ යකෝ උබලා බලපල්ලා මුස්ලිම් , දෙමළ ජාතියේ අය මොකෙක් ආවත් චන්දේ දෙන්නේ තමන්ගේ ජාතියට විතරයි ......

සිංහල අපි කළොත් ඒක ජාතිවාදය........

මල්ලි හරි මල්ලි , ගින්දර තමයි

hoons_n
03-05-2010, 01:28 PM
sinhala kiyala karapu bedeema thamai ape ratata wuna lokuma henaya kiyalai mage adahasa api me lassana rate jeewath wena hama jathiyakma ekata ekathu wela srilankikayo kiyala dan wath hithuwoth hondai kiyala api hamotama hithunoth hondai kiyana ekai mge adahasa

DrZakirNaik
03-05-2010, 01:43 PM

ඔයාගෙ අදහස දැන් පෞරාණිකයි , ඔවා දැන් තියෙන්නෙ හමස් පෙට්ටියේ

එකට ඉදලා පිටිපස්සෙන් ඇවිල්ල කෙලින හතුරු ජාතිත් එක්ක සාමෙන් ඉන්න බෑ අපේ මේ පුංචි රටේ

amila_90210
03-05-2010, 01:44 PM
පොතුවිල් වල තියෙනව මුහුදු විහාරය කියල පුරාණ පන්සලක්, මෙතෙන්ට අපෙ නෑදෑයො කට්ටියක් වන්දනාවෙ ගියා ගිය ජනවාරි මාසේ. එහෙ ගියාම ගල් ගහල තියෙනව , පන්සලට යන පාරෙ තිබ්බ බෝඩ් එකෙ තාර ගාල අපැහැදිලි කරල තියෙනව, අපි උන්ට මොනව කොරාටද එහෙම කොරන්නේ ? පාඩුගෙ ඉන්න දුන්න එකේ සැලකීමද ඒ ?

එකයි මෙතන තියෙන ගැටළුව:eek:ප්‍රතිශතේ වැඩිනෙ ඒකයි
මුහුදු මහා විහාරේ සුනාමි ආපු වෙලේ නම් සුද්ධ වුනා
චෛත්‍ය වලට බුදු පිළිම වලට අබමල් රේණුවක් වත් ඩැමේජ් එකක් නෑ
වටේ අටවපුව ටිකනම් මුහුදට ගියා

DrZakirNaik
03-05-2010, 01:55 PM
:eek:ප්‍රතිශතේ වැඩිනෙ ඒකයි
මුහුදු මහා විහාරේ සුනාමි ආපු වෙලේ නම් සුද්ධ වුනා
චෛත්‍ය වලට බුදු පිළිම වලට අබමල් රේණුවක් වත් ඩැමේජ් එකක් නෑ
වටේ අටවපුව ටිකනම් මුහුදට ගියා

එහෙමනම් මේ පැතිවල මොනව කොරන්න බැරිද අපිට ප්‍රතිශතේ වැඩියි කියලා, එත් අපි මොකුත් කොරන්නේ නෑනේ , මෙහෙ අපි සහොදරකමට මෙච්චරකල් සලකපු කෙලෙහිගුණෙවත් තියෙනවද අඩුම ගානෙ මං අහන්නේ

manu21
03-05-2010, 02:12 PM
ape minissu adahas venas karagatte natnam apita kavadavath 1st world yanna venne na,,,nayakayek ge jathiya,agama,neme eyage daksha kam,ratata adaraya kireema tama balanna ona

Amalka101
03-05-2010, 02:13 PM
ත්‍රෙඩ් එක මුල සිට කියෙව්වා :frown:

මම නම් මේ ත්‍රෙඩ් එක දාන්න නිමිත්ත උන පෝස්ටර් එක විතරක් නෙමේ, සිංහලයා මේ විදිහට එකතු වෙන්න උත්සාහ කරන එකෙත් වරදක් දකින්නෙ නෑ.
මෙතන පෝස්ට් කරපු කීපදෙනෙක්ම කිව්වා වගේ අපි එකතු උනොත්, ආගම, ජාතිය ගැන කතා කලොත් ඒක ජාතිවාදය, මුස්ලිම් දෙමළ අය කතා කලොත් ඒක එයාලගෙ අයිතිය.

එයාලට අසාධාරණයක් වෙලාලු, එයාලා පව් ලු ........ ඉතින් එයාලා පව් නිසා සංවිධානය වෙලා හෙමීට ගේම දෙනවා රටේ මහ ජාතියට
එතකොට අපිට පව් කියන්න මොකෙක්වත් නැහැ.

මම නම් කියන්නෙ අපිටත් එකට එකතු වෙන්න කාලෙ හරි (කාලෙ නම් හරි ගිහින් ගොඩක් කල් තාම එකතු නොවුණට) ........ පක්ශ දේශපාලනයෙදි කොහොමත් සිංහලය බෞද්ධයට අසාධාරණ සිද්ධ වෙනවා. ඒක නිසා අපි දේශපාලනය පසෙකින් තියලා ජාතියයි ආගමයි බේරගන්න සංවිධානය උනොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ.

DrZakirNaik
03-05-2010, 02:14 PM
ape minissu adahas venas karagatte natnam apita kavadavath 1st world yanna venne na,,,nayakayek ge jathiya,agama,neme eyage daksha kam,ratata adaraya kireema tama balanna ona

ඇයි අපි අදහස් වෙනස් කොර ගන්නේ ?

DrZakirNaik
03-05-2010, 02:15 PM

එලකිරි එකෙන් පටන් ගමු , එන්න සංවිධානෙට

maxxiz6
03-05-2010, 02:22 PM
:eek:

tcpik
03-05-2010, 02:56 PM
Proud To Be Sri Lankan

:yes::yes::yes::yes::yes::yes:

thilankat
03-05-2010, 02:59 PM
ත්‍රෙඩ් එක මුල සිට කියෙව්වා :frown:

මම නම් මේ ත්‍රෙඩ් එක දාන්න නිමිත්ත උන පෝස්ටර් එක විතරක් නෙමේ, සිංහලයා මේ විදිහට එකතු වෙන්න උත්සාහ කරන එකෙත් වරදක් දකින්නෙ නෑ.
මෙතන පෝස්ට් කරපු කීපදෙනෙක්ම කිව්වා වගේ අපි එකතු උනොත්, ආගම, ජාතිය ගැන කතා කලොත් ඒක ජාතිවාදය, මුස්ලිම් දෙමළ අය කතා කලොත් ඒක එයාලගෙ අයිතිය.

එයාලට අසාධාරණයක් වෙලාලු, එයාලා පව් ලු ........ ඉතින් එයාලා පව් නිසා සංවිධානය වෙලා හෙමීට ගේම දෙනවා රටේ මහ ජාතියට
එතකොට අපිට පව් කියන්න මොකෙක්වත් නැහැ.

මම නම් කියන්නෙ අපිටත් එකට එකතු වෙන්න කාලෙ හරි (කාලෙ නම් හරි ගිහින් ගොඩක් කල් තාම එකතු නොවුණට) ........ පක්ශ දේශපාලනයෙදි කොහොමත් සිංහලය බෞද්ධයට අසාධාරණ සිද්ධ වෙනවා. ඒක නිසා අපි දේශපාලනය පසෙකින් තියලා ජාතියයි ආගමයි බේරගන්න සංවිධානය උනොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ.

atta machan...apith patan gamu sinhala jathiya,agama,maubima gena katakarana sanwidanayak elakiri eke...kattiyama set unoth ara atula wage eunta duwanna gahanna puluwan.....

badtnc
03-05-2010, 03:04 PM
ya oya ponsiyage wada thama...

Meaka Hela Urume wadak. Puluwan nam Na kiyala oppu karanna!!!!

badtnc
03-05-2010, 03:10 PM
ත්‍රෙඩ් එක මුල සිට කියෙව්වා :frown:

මම නම් මේ ත්‍රෙඩ් එක දාන්න නිමිත්ත උන පෝස්ටර් එක විතරක් නෙමේ, සිංහලයා මේ විදිහට එකතු වෙන්න උත්සාහ කරන එකෙත් වරදක් දකින්නෙ නෑ.
මෙතන පෝස්ට් කරපු කීපදෙනෙක්ම කිව්වා වගේ අපි එකතු උනොත්, ආගම, ජාතිය ගැන කතා කලොත් ඒක ජාතිවාදය, මුස්ලිම් දෙමළ අය කතා කලොත් ඒක එයාලගෙ අයිතිය.

එයාලට අසාධාරණයක් වෙලාලු, එයාලා පව් ලු ........ ඉතින් එයාලා පව් නිසා සංවිධානය වෙලා හෙමීට ගේම දෙනවා රටේ මහ ජාතියට
එතකොට අපිට පව් කියන්න මොකෙක්වත් නැහැ.

මම නම් කියන්නෙ අපිටත් එකට එකතු වෙන්න කාලෙ හරි (කාලෙ නම් හරි ගිහින් ගොඩක් කල් තාම එකතු නොවුණට) ........ පක්ශ දේශපාලනයෙදි කොහොමත් සිංහලය බෞද්ධයට අසාධාරණ සිද්ධ වෙනවා. ඒක නිසා අපි දේශපාලනය පසෙකින් තියලා ජාතියයි ආගමයි බේරගන්න සංවිධානය උනොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ.

100% ඇත්ත මචන්. සිංහල මිනිහෙක් සිංහලකම ගැන කතා කලොත් ඒක ජාති වාදය. වෙන ජාතියක මිනිහෙක් තමන්ගෙ ජාතිය ගැන කතා කලාම ඒ සුලු ජාතින්ගෙ අයිතිවාසිමලු.. මෙහෙම වෙලා තියෙන්න මේරටෙ ඉන්න සිංහල අපේම වරදින්. ත්‍රෙඩ් ඒක මුල ඉදන් කියවන්න.. සමහරු මේකත් කුහක දෙශපාලනයට ගාවනව. ජෙනරාල්තුමාව මේකට ගාවනව. හැම දෙටම දෙශපාලනය ගාවන ඒක තමා අපිට උන ලොකුම හෙනය!!!!

badtnc
03-05-2010, 03:10 PM
Ow Fonseka Ballage JVP kukkange wadak

Na. meaka MR katu suppu karna eunge wadak. Puluwan nam Na kiyala oppu karanna!!!:lol::lol::lol:

manu21
03-05-2010, 07:38 PM
ඇයි අපි අදහස් වෙනස් කොර ගන්නේ ?
machan man adhas kiuve,,,tama api jatiya,agam badagena inne,,,eva venas venna ona hama kenama samanava hitanna ona

sudunone
03-05-2010, 08:10 PM
machan man adhas kiuve,,,tama api jatiya,agam badagena inne,,,eva venas venna ona hama kenama samanava hitanna ona

ජාතිය කියන එක උපතින් එනවනෙ. ආගම එක්කො අපි හොයා බලල තෝර ගන්නව; එහෙම නැත්නම් දෙමවුපියො අදහපු එකම ඔහෙ අදහගෙන ඉන්නවා. ඔයා මොකක්ද වෙනස් කරන්න ඕනෙ කියන්නෙ? අපි මේ දේවල් වැදගත් කියල හිතන එකද? ටිකක් වටපිට බලන්න, මෙච්චරකල් අපි මොකද කළේ කියල. අපේ මිනිස්සු තමන්ගෙකමට වැදගත්කමක් දුන්නනම් අද මේ රටට මෙච්චර ප්‍රශ්න නෑ.
හැම කෙනාවම සමානව සළකන එක, අනික් මිනිසුන්ගෙ හිත රිදෙයි කියල පරිස්සමට කතාබහ කරන එක තමයි අපේ හෙණේට හිටියෙත්.

මුස්ලිම් සහ ද්‍රවිඩ අය චන්දෙ දෙන්නෙ මොන පදනමක් මතද? මේ රටට පොදුවේ යහපතක් වෙන විදිහ සළකලාද? නෑනෙ.

Smartm
03-05-2010, 11:16 PM
ඒක සහතික ඇත්ත. අපේ අයට තමයි අපේ හැඟීම නැත්තෙ ඒක හොඳට තෙරුනා පහුගිය ජනාධිපති වරණය කාලෙ. අපේ අය බලයට කෑදර කමට එක එකා මරාගත්තට වෙනත් ජාතිකයන් එහෙම නැහැ. එයාල නිතරම බලන්නෙ තමන්ගෙ වර්ගයා ගැන. ඒක තමයි විශේෂයෙන්ම ද්‍රවිඩ නායකයො කියන විදියට එයාලගෙ සහොදර ජනතාව ක්‍රියා කරන්නෙ. බලන්න ප්‍රභාකරන් කියන ගාතකයගෙ සිහින ඊලාම් සිතියමයි පහුගිය චන්දෙදි ද්‍රවිඩ ජනතාව චන්දෙ ප්‍රකාශ කරපු ආකාරය දැක්වෙන සිතියමයි අරගෙන බලන්න මොකද්ද වෙනස කියල. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නෙ එයාල හැම තිස්සෙම එකා වගේ ඉන්නව

තමන්ගෙ කට්ටිය එක්ක ඒක මතිකව. මම හිතන්නෙ අපිත් ඒ වගේ ඉන්න ඕන කියල එහෙම නොවුනොත් පසුකාලීනව අපිව ආක්‍රමනය කරන්න වෙන අයට ලෙහෙසි වෙනව. අනික වෙන අයට මේක මතක් කරන්න ඕන නැහැ.අපිට කියල තියෙන්නෙ මේ රට විතරයි නේ,

wow, 100% true machan.....

Smartm
03-05-2010, 11:22 PM
it is happy 2 c d path of this thread.......... patan aran tiyana widiyata mama hituwe sinhalayo p***yo kiyala.... bt nw i c d reality........... We are the Lions.......... sure............

lkdood
03-06-2010, 12:08 AM
mama nam waraddak dakinney naha mcahan
mey lankawa
sinhalonyta thiyena ekama rata aaka api rakganna ooney

mara jathiwadi kathawak ne bang uba kiyan ne :lol:

lankawe thiyana prashnayak thamai jathiyata, agamata, kulayata anuwa ratawasiya bedi sitima

anagathaye thawa yud da athiwima walakwan na ona nan, rata kali welata kadiyama walakwan na ona nan eka kodiyak yatathe ekata jeewath wen na egena gan na wenawa

develop a common identity for all people

its the sri lankan identity

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/125px-Flag_of_Sri_Lanka.svg.png

look at other counties with 'different' people, they live together

http://onecoolsite.files.wordpress.com/2009/01/diversity1.jpg

lkdood
03-06-2010, 12:16 AM
ape minissu adahas venas karagatte natnam apita kavadavath 1st world yanna venne na,,,nayakayek ge jathiya,agama,neme eyage daksha kam,ratata adaraya kireema tama balanna ona
:yes::yes: yes

aruntantan
03-06-2010, 12:30 AM
අම්පාර ටවුන් එකෙ කඩවල අයිතිය තියෙන්නෙ සිංහල අයට විතරයි. _______ අයට ටවුන් එකෙ ඉඩම් ගන්න බැ.

(ඔකට හෙතුව මෙතන කියන්න ගියොත් මට කෙලවෙනවා..
ඇත්තම හේතුව ගැන වරදක් කියන්නත් අමාරුයි එක අතකට)

ටවුන් එකේ ඉන්න අය මෙ ගැන හොඳට විස්ත්ර දන්නවා

Just tell me what is wrong in giving your vote to a sinhalese?

rifkhanDJ
03-06-2010, 12:35 AM
Anthimay chikzzzzzz

lkdood
03-06-2010, 04:20 PM
Anthimay chikzzzzzz
:yes::yes:

panchaz
03-06-2010, 04:29 PM
mara jathiwadi kathawak ne bang uba kiyan ne :lol:

lankawe thiyana prashnayak thamai jathiyata, agamata, kulayata anuwa ratawasiya bedi sitima

anagathaye thawa yud da athiwima walakwan na ona nan, rata kali welata kadiyama walakwan na ona nan eka kodiyak yatathe ekata jeewath wen na egena gan na wenawa

develop a common identity for all people

its the sri lankan identity

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/125px-Flag_of_Sri_Lanka.svg.png

look at other counties with 'different' people, they live together

http://onecoolsite.files.wordpress.com/2009/01/diversity1.jpg

menna meyata ratata alayak awillla yako ethakota uba LTTE ekata kadey giya daws wala
oya jaathi aaley koheda ban tibbey

lkdood
03-06-2010, 05:00 PM
ubala boruweta kotiya kiyanawa

dapu dewal therum kara gan na baruwa