RuZZa
03-06-2010, 07:27 PM
මැෂින් තුවක්කු යනු තනි සොල්දාදුවෙක් විසින් හෝ ඇතැම් විට ආධාරක සහිතව ගෙන යන වෙනත් සමකාලීන මැෂින් තුවක්කුවලට වඩා බරින් අඩු තුවක්කු වර්ගයකි. මධ්‍යම මැෂින් තුවක්කුවලට වඩා වඩාත් සැහැල්ලු හා සුසංහිත වන අතර කුටීරවලට වඩාත් කුඩා මාත්‍රා ලෙස බෙදී ඇත. සාමාන්‍යයෙන් මැෂින් තුවක්කුවක් ආධාරක ආයුධයක් ලෙස භාවිතයට අදහස් කොට ඇති අතර එහිදී එය අඛණ්ඩ ස්වයං ප්‍රහාරක මාලාවක් ඇති කරන අතර එය සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් රැගෙන යන ගිනි අවි වලට වඩා විශාල වේ. එහි බර අධික වන අතර පතොරම් පරිභෝජනය ද ඉහලය.ඇතැම් විට මෙම අවි මැගසින් වශයෙන් පතොරම් පුරවාද පරිහරනය කරයි.මැෂින් තුවක්කුවක් උකුලේ තබා හෝ ඇවිද යන අතරතුර ප්‍රහාරයට යෙදවිය ඇති අතර සාමාන්‍යයෙන් වෙඩි තබන්නේ බිම දිගා වී සිටින පිහිටුමේ සිටය. ඒ විශේෂයෙන්ම Bipod භාවිතා කරන විටය.
ලොව පුරා බාවිතා කරන නවීන මැශින් තුවක්කු වර්ග කීපයක්
M134 and GAU-2/A 'Minigun' Gatling machine gun
http://world.guns.ru/machine/m134d-1.jpghttp://world.guns.ru/machine/m134d-land.jpghttp://world.guns.ru/machine/m134-2.jpg
M60 M60E3 M60E4 machine gun
http://world.guns.ru/machine/m60_01.jpg
http://world.guns.ru/machine/m60e3.jpg
http://world.guns.ru/machine/m60e3_seal.jpg
http://world.guns.ru/machine/m60e4.jpg
Heckler-Koch HK MG4 MG 43 machine gun
http://world.guns.ru/machine/hk_mg4_0.jpg
http://world.guns.ru/machine/hk_mg4_1.jpg
http://world.guns.ru/machine/hk_mg4_2.jpg
MG 3
http://world.guns.ru/machine/mg3_01.jpg
http://world.guns.ru/machine/mg3_pak.jpg
M249
http://world.guns.ru/machine/fn_minimi_para.jpg
http://world.guns.ru/machine/fn_minimi_spw.jpg
http://world.guns.ru/machine/fn_minimi_mk46.jpg
http://www.armyrecognition.com/images/stories/north_america/united_states/weapons/m249_squad_automatic_weapons/pictures/m249_squad_automatic_weapons_light_machine_gun_FN_ Manufacturing_United_States_US-Army_001.jpg