PDA

View Full Version : HOT Vend............


cool_sandhe
03-07-2010, 09:04 AM
මට ඕනෙ වෙලා තියනවා 1GB DDR Ram එකක් ගන්න....
මගෙ ලග තියන Used PC Accessories ටිකක් විකුණලා discount 1k අරගෙන මට අවශ්‍ය Ram 1ka ගන්න......

1 - Samsung 52X max CD ROM (IDE)
2 - Samsung DVD ROM. ( MULTI Reading DVD 16X, CD 48X ) (IDE)
3 - Kingston 256mb DDR Ram (QTY - 2 )

මේ‍වා අවශ්‍ය අයෙක් ඉන්නවා නම් මට oyage Price 1kath ekka PM කරන්න....
මේ බඩු ටික නම් හොදට වැඩ කරනවා....
මම ගත්ත බිල් ඕනෙනම් පෙන්නන් නම්.

කවුරැ හරි දන්න තැනක් තියනවාද...‍(colombo) මේවා මාරැ කරල රැම් 1ක් ගන්න......????

Aiyoo Salli
03-07-2010, 09:06 AM
appa owa wikuna ganna nam amaru wei machan....

narakada ram ekak nathuwa room ekak gathoth....? :)

IcedEarth
03-07-2010, 09:48 AM
RAM 1 DDR 1da 2da??? Bus speed 1???

smganewatta
03-07-2010, 10:08 AM
DVD rom 1kata 750k dennam....
moko kiyanne....
:cool::cool::cool::cool::cool::cool:

pcguru
03-07-2010, 10:13 AM
DVD rom ekata 800 k dennam

deepanko