nasam
03-08-2010, 01:37 AM
http://www.divaina.com/2010/03/08/1-news.jpg
සනත් ජයසූරිය මහතා කෙතරම් කාර්ය බහුල වුවත් සිය මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු අතපසු නොකරයි. ඉකුත් 07 වැනිදා කොළඹ සිට පෞද්ගලික හෙලිකොප්ටරයකින් අකුරැස්‌සට පැමිණ හෙතෙම සිය ප්‍රචාරක කටයුතුවල නිරත විය. ජයසූරිය මහතා අකුරැස්‌සට පැමිණි අවස්‌ථාවේ සිය ළාබාල ක්‍රීඩා ලෝලියෙකු සමඟ ඡායාරූපයට පෙනී සිටි අයුරු ඡායාරූපයේ වේ.