PDA

View Full Version : SINHALEN FILMZ BALAMU


tharindudoo
03-10-2010, 07:34 PM
ඔන්න කට්ටියට අද සිOහල උපසිරෑසි යොදපු චිත්‍රපටියක් ගෙනාවා,
මේක අපේ ලොකු පොඩි හෑමෝටම එකට නෑරඹිය හෑකි චිත්‍රපටියක් කිවුවොත් නිවෑරදියි.
මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික කාලයක් ගෙවුනත් සිOහල උපසිරෑසි යොදපු නිසා ඔයාලට දෙන්න ටිකක් කල් ගත උනා.
සිOහල උපසිරෑසි සමග ඈති නිසා කලින් බලපු අයත් සිOහල උපසිරෑසි සමග නෑවත වරක් බලයි කියලා මම හිතනවා,
අනෙකුත් පිසාච චිත්‍රපට වලට යම් තාක් දුරට සමාන කම් දෑක්වුවත් මෙම චිත්‍රපටය ඔබ සිතනවාට වඩා වෙනස්
ආකාරයක් ගන්නේ මෙහි ඈත්තේ පිසාචයන් හා මිනිසුන් අතර ඈතිවන්නා වූ ගෑටුමක් නොවන නිසාය..


කථාව පෑත්තට ටිකක් හෑරුනොත් චිත්‍රපටය ගෑන වෑඩි විස්තර කිව්වොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසා කතාව පොඩ්ඩක් ඉතා සරලව කියන්නම්,

ච්ත්‍රපටය පුරාවටම දිවයන්නේ ඩෑරන් සහ ස්ටිව් කියන පොඩි කාළේ ඉදලා හොද යලුවන් වෙච්ච දෙන්නෙක් ප්‍රධාන කරගෙන,,
ඩෑරන්ගේ දෙමවුපියන් ගොඩක් උත්සහා ගන්නවා ඩෑරන්ව ස්ටිව් ගෙන් ඈත් කරලා තියන්න,
මොකද ස්ටිව් කියන්නේ නරක ළමයෙක් නිසා.නමුත් එහෙම වෙන්නේ නෑහෑ, දවසක් යාලුවන් දෙන්නා මහ රෑ හොරෙන්
බලන්න යන සන්දර්ශනයක් අතරතුර කතාව සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හෑරෙනවා,
මේ අතරෙදී ඩෑරන් මෙච්චර කල් තම මිතුරා ගෑන නොදත් රහසක් එලි වෙනවා,,
ඒ සමගම මාරාන්තික මකුළු දෂ්ට කිරීමකට ලක්වෙන ස්ටිව් බේරා ගෑනීමට ඩෑරන් කිසිදා නොසිතූ නොවිරූ තීරණයක් ගන්නවා,
ඒ සමග තමයි මේ පිසාච අවනඩුව පටන් ගන්නේ,,

ඉතින් ඔයිට වඩා කිවුවොත් කතාව රසවිදින්න බාධා ඈති වෙන නිසා හොදින්
රසවිදින්නට මුළු කතාවම බලන්න,


http://img65.imageshack.us/img65/4095/vampiresassistantposter.jpg



ච්ත්‍රපටයේ පෙර දසුන පහතින් බලන්න



93FNs4lDgeI

..අද කාළේ ලොකු පොඩි සෑමට එකට නෑරඹ්ය හෑකි පිසාච චිත්‍රපටි ඉතා දුර්ලභ බෑවින්, මෙම ච්ත්‍රපටිය ඉතා අනර්ඝ නිෂ්පාදනයකි..
එක හුස්මට කතාව ගලාගෙන යන නිසා වෙළාව යනවා තේරෙන්නේ නෑති වෙවි.
හෑමෝටම බලන්න කියා ආරාධනා කරනවා.

මෙහි සිOහල උපසිරෑසි ක්‍රියාත්මක කරන ආකරය ඈතුළු සියලු විස්තර පහත සිOහළ උපසිරෑසි ගොණුවේ අන්තර්ගත කර ඈත.

සිOහළ උපසිරෑසි (http://www.mediafire.com/?t1ezhgi1yfm)

මෙහි Torrent එක පහත දක්වා ඈත.

Download කරගන්න (http://torrents.thepiratebay.org/5358316/Cirque.du.Freak.The.Vampires.Assistant.2009.DVDRip .XviD-AMIABLE-.5358316.TPB)


මේ සම්බන්දව මොනයම් හෝ ගෑටලුවක් ඈතිනම් ඒවා දෑනුම් දෙන්න.

ඔබගේ Comments මත නිර්මාණ කරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වන බව කරුණාවෙන් දන්වා සිටිමි.

tharindudoo
03-10-2010, 07:47 PM
Koo Kattiya,,

tharindudoo
03-10-2010, 07:50 PM
Kaatavath epaa vage

**dulan**
03-10-2010, 07:56 PM
ela thanks

somadasa
03-10-2010, 08:00 PM
ay ban thread eka mekuwe?

DjSpK
03-10-2010, 08:00 PM
appata udu.... katada machan meva epa venne ... elazzz bro

tharindudoo
03-10-2010, 08:01 PM
Kattiyage Comments nathi nisaa,,
mama hithuvaa kattiyata vadak nathiva athi kiyalaa

rombo
03-10-2010, 08:02 PM
machan deepanko

tharindudoo
03-10-2010, 08:02 PM
පොඩ්ඩක් ඉන්න එහෙනම් නෑවත post කරන්නම්

X_tiGer_X
03-10-2010, 08:04 PM
ha...ha... ekmanata post karanna..
http://s4.tinypic.com/10n6zp4_th.jpg

Hacker88
03-10-2010, 08:11 PM
kooooo badu ne ne!

tharindudoo
03-10-2010, 08:13 PM
ඔන්න දෑම්ම Download කරගන්න

sw7x
03-10-2010, 08:17 PM
:D

nilangaferna
03-10-2010, 08:19 PM
ithaa hondai

cj4ever
03-10-2010, 08:22 PM
ela macho niyamayi

tharindudoo
03-10-2010, 08:23 PM
:D

ආ සීයේ කොහොමද ඉතින්??
ඕක Download කරගෙන බලන්න,,වයසක අයටත් පොඩි අයටහත් එකසේ රස විදින්න පුළුවන්.

cj4ever
03-10-2010, 08:32 PM
macho mata font eka daganna threnne nehene
mage windows 7 thiyenne

tharindudoo
03-10-2010, 08:33 PM
ela macho niyamayi

Thanxx Machan

tharindudoo
03-10-2010, 08:34 PM
macho mata font eka daganna threnne nehene
mage windows 7 thiyenne

Set Up File eka Vada karanne nadda?

tharindudoo
03-10-2010, 08:40 PM
ithaa hondai

බොහෝම ස්තූතියි

tharindudoo
03-10-2010, 08:41 PM
kooooo badu ne ne!

Onna badu dhunna Download Karaganna

cj4ever
03-10-2010, 08:44 PM
Set Up File eka Vada karanne nadda?

install nam venava eth font eka Sinhala INetFont kiyala font ekak nehene:eek::(
venama font eka evanna puluvanda
nehinam vena namakinda font eka thiyenne:eek:

tharindudoo
03-10-2010, 08:46 PM
install nam venava eth font eka Sinhala INetFont kiyala font ekak nehene:eek::(
venama font eka evanna puluvanda
nehinam vena namakinda font eka thiyenne:eek:

2min vagei yanavaa ,font eka set karaganna
aai paarak player eke font eka maaru karala balanna SinhalaInet font eka athi

cj4ever
03-10-2010, 08:50 PM
2min vagei yanavaa ,font eka set karaganna
aai paarak player eke font eka maaru karala balanna SinhalaInet font eka athi

restart karalath beluva:(
ehema font ekak pennanne nehene:(

System 32
03-10-2010, 08:57 PM
niyamai machan thanks..........

tharindudoo
03-10-2010, 08:57 PM
මුලින්ම දීලා තියෙන Sinhala Subtitle සහ Gom player ඔබගේ පරිගණකයට බාගත කරගන්න,

පසුව Gom Player open කර එහි තිරය මත right click කර පහත පරිදි සිදුකරන්න

1

http://img534.imageshack.us/img534/8968/30826581.png


2

http://img121.imageshack.us/img121/8453/fontrr.jpg

tharindudoo
03-10-2010, 09:01 PM
niyamai machan thanks..........

Elakiri

sameera15852
03-10-2010, 09:05 PM
thanx machan digatama karagena yanna.

tharindudoo
03-10-2010, 09:06 PM
thanx machan digatama karagena yanna.



කමෙන්ට් එකට බොහෝම ස්තූතියි සහෝදරයා

tharindudoo
03-10-2010, 09:13 PM
machan deepanko

Oya daala thiyenne

cj4ever
03-10-2010, 09:15 PM
den hari ela
thankx for pm:D

tharindudoo
03-10-2010, 09:18 PM
den hari ela
thankx for pm:D

Ela..

tharindudoo
03-10-2010, 09:19 PM
Anith ayata Prashna Mukuth nahane

rotiya
03-10-2010, 09:24 PM
mata nan owa ecchara dirawanne na ban...man dl karanne nan na bt hoda wadak machan..digatama karapan
thawa hoda movies walata sub dapan.

tilina123
03-10-2010, 09:26 PM
thanks

tharindudoo
03-10-2010, 09:27 PM
thanks

Ela Ela

tharindudoo
03-10-2010, 09:30 PM
mata nan owa ecchara dirawanne na ban...man dl karanne nan na bt hoda wadak machan..digatama karapan
thawa hoda movies walata sub dapan.


:yes::yes::yes:එලකිරිය තුල විවිද වූ රසවින්දනයන් ඈති අය සිටීම කොතරම් අනර්ඝද?

බොහෝම ස්තූතියි.:yes::yes::yes:

tharindudoo
03-10-2010, 09:35 PM
Kattiyama balannakoo

doonga
03-10-2010, 10:03 PM
gr888 wrk machan......thnxxxx

tharindudoo
03-11-2010, 04:55 AM
gr888 wrk machan......thnxxxx

:yes::yes:You are WELLCOME Brother:yes::yes:

kingdewi
03-11-2010, 05:15 AM
නියමයි මචං..තව උපසිරැසි දාපු ලස්සන Films බලන්න අපි බලං ඉන්නවෝ...!
rep +4!

Djram
03-11-2010, 05:38 AM
Ela kollo

tharindudoo
03-11-2010, 05:45 AM
නියමයි මචං..තව උපසිරැසි දාපු ලස්සන Films බලන්න අපි බලං ඉන්නවෝ...!
rep +4!

:yes::yes:Thanxx Machan,,:yes::yes:

tharindudoo
03-11-2010, 07:25 AM
Ela kollo

Ela Ela

Mal Baba
03-11-2010, 07:30 AM
ela elaaaaaaaaaaaaaa

tharindudoo
03-11-2010, 07:58 AM
ela elaaaaaaaaaaaaaa

You Are WLCome

tharindudoo
03-11-2010, 07:25 PM
Hmmm

tharindudoo
03-12-2010, 07:13 AM
thanks

:yes::yes:

tharaka9501
03-16-2010, 05:20 PM
Niyamaine Thanxxx

tharindudoo
03-16-2010, 07:44 PM
Niyamaine Thanxxx

:):):rolleyes::yes::yes:

dmudhitha
03-16-2010, 07:51 PM
ambo !!!!!!!!!!!!!!! vampires...................