gpnuwan
03-11-2010, 06:18 AM
14045
අපේ මහ ලොකු ඇමති වරු ජනාධිපති වරනෙදි කියුවෙ ජී.එස්.පී පලස් කියන එක නැති වුනත් අපිට පාඩුවක් නැති බවයි.. එය පරදවන දියුනු ආර්ථිකයක් මහින්ද චින්තනයෙන් අපිට තියනව කියලයි... එහෙම කියපු මෝඩ ඇමති වරු දැන් නිහඩයි..
දැන් ඉතින් වැදල හරි ඒක ගන්න අපේ අයව යවනව අනේ මන්ද.. අපේ රටට මෙ සැරෙත් දෙයියන්ගේ පිහිටද දන්නෑ.. අපේ ජනතාව ඒ උන්ටම චන්දේ දුන්නොත්