PDA

View Full Version : භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි


Treveen
03-11-2010, 01:10 PM
කුනුහරුප යනු තමන් (එම ප්‍රකාෂකයා = කුණුහරුප කියන පුද්ගලයා) කොතරම් දුරට ඒ පිළිබද ආශාවෙන් සිටීද යන්න පිලිබද කෙරෙන ප්‍රකාෂයක් බැවින් කුනුහරුප භාෂාවේම වඩාත් භාවිතාවන අතයවශ්ය අංගයක් ලෙස සලකා කටයුතු කරමි.

ලිංගික කරුනු ඇතුලත් සියළු කටයුතු තහනම් කිරීම පිළිබදව මගේ පක්ශපාතීත්වය ප්‍රකාෂකර සිටිමි. (හේතුව තහනම කඩ කිරීම මගින් ලැබෙන සතුට වැඩිවෙන හෙයිනි. එනම් සතුට ලැබෙන්නේ තහනම මගිනි. බස් රථ වලින් මගීන් ප්‍රවාහනය කරන තාක්කල් ලිංගික කටයුතු තහනම් කල නොහැක)

සියළුම භාෂාවන් ලිංගික හෙයින් භාෂාව ලිංගික කටයුත්තක් ලෙස පිළිගනිමි.

බැනීම මගින් විරෝදය ප්‍රකාෂ කිරීමක් මිස නිවැරදි කිරීමක් සිදු නොවන බැවින් රට ජාතිය ගොඩ නැගීමේ අදහසක් මාවෙත නොමැති බව දන්වා සිටිමි. (තොපිට බැනල රට හදන්න මට ඕන නෑ. අනේ තොපේ රට තොපිම තියාගනිව්..)