PDA

View Full Version : PayPal Verify Karaganna Oni Aya Enna


thicps
03-12-2010, 06:31 PM
paypal එකේ අපේ account එක verify කරගන්න එක සමහර වේලාවට මල වදයක් . ඉතින් මේ thread එකෙන් ඔයාලට ඒක ලේසියෙන් වියදම් අඩුවෙන් RISK එක අඩුවෙන් කරගන්න ආකාරය මම POST කරන්නම්.

මුලින්ම paypal personnel account එකක් හදාගන්න

click here (https://www.paypal.com/lk/cgi-bin/webscr?cmd=_flow&SESSION=GDTi2N2xRZjSmwVYXsNLVJHEgwo5Pqh1R_b2x6algJ dw_QfSlOtem9iGI9y&dispatch=5885d80a13c0db1f059ee17e99acf195b5f3a4b6a 78dddb43ff8dd61b662c86b)

ඉන්පසු අදාල විස්තර පුරවලා පේ පෑල් account එක හදාගන්න.
(අත්ත විස්තර දාන්න.)


මේකට අපි අපේ credit කාඩ් එක link කරන්න ඔනා.ඉතින් අපිට ඒකට තියන RISK එක අඩුම Solution eka තමයි SAMPATH BANK එකෙන් " webcard " කාඩ් එකක් ගන්න එක.

වෙබ් කාඩ් එකක් ගන්න කරන්න තියෙන්නෙ සම්පත් බෑනක් එකට ගිහින් වෙබ් කාඩ් එකකට Application ekak ඉල්ලගෙන ඒක පුරවලා NIC කොපි එකක් එක්ක බාර දෙන්න. මෙතනදි අපිට වෙබ් කාඩ් එකට initial Payment එකක් දාන්න වෙනවා...

මෙන්න මේ ගනන් වලින් kamathi එක ගානක් first time initial payment eka widiyata load කරන්න අවශ්යයි.

2500,5000, 7500, 10000

ඊට පස්සෙ කාඩ් එක සති 2 විතර webcard eka බෑන්ක් එකට එනවා.බෑන්ක් එකෙන් කතාකරල කියයි කාඩ් එක collect කරගන්න එන්න කියලා

කාඩ් එක ගත්තට පස්සේ paypal එකේ මේන් පිටුවෙ තියනවා"verifiypay pal" කියල එකක් එකට යන්න( ethana godak durata aththe not veryfied kiyala )

http://www.img4up.com/images/89107273354391589826.jpg

( mage nam dan verify wela thiyenne ..onna othanin thamai option ekata yanna one)

කාඩ් එකේ විස්තර ටික එන්ටර් කරන්න විස්තර අහන පිටුවෙදි..මෙක visa (vertual ) කාඩ් එකක්..හරියට විස්තර ටික පිරෙව්වාහම එකෙන් අපේ සම්පත් බෑන්ක් එකවුන්ට් එකෙන් transaction එකක් වෙනවා..ඊට පස්සේ සම්පත් බෑන්ක් එකට කතාකරලා ඒක එකවුන්ට් eke taranaction eke Number eka ahaganna.එka එන්ටර් කරන්න paypal Account eke nextpage ekedi..ඔයාගේ පේ පෑල් වඩේ හරි...


http://www.img4up.com/images/89107273354391589826.jpg



add rep+ if you realy like this thread..

Fire_Bird
03-12-2010, 06:34 PM
e wunata SL account wala thiyena lokuma kossa thamai money receive karanna beri eka..

himals
03-12-2010, 06:36 PM
very useful post machan.thanks for sharing :D

thicps
03-12-2010, 06:36 PM
e wunata SL account wala thiyena lokuma kossa thamai money receive karanna beri eka..

hm....

thicps
03-12-2010, 06:42 PM
bump

amila_mp
03-12-2010, 06:43 PM
e wunata SL account wala thiyena lokuma kossa thamai money receive karanna beri eka..

ow, eeka nam pissu hadena kossak ban, aeth VCC ekak use karala gema denna puluwan

thicps
03-12-2010, 06:46 PM
ow, eeka nam pissu hadena kossak ban, aeth VCC ekak use karala gema denna puluwan

:yes:

Wthilina
03-12-2010, 06:46 PM
Mita wada lesi wadak naddo????????

thicps
03-12-2010, 06:49 PM
Mita wada lesi wadak naddo????????

machan e web card eka umbata internet payment walatath use karanna puluwan...bt lesi pre paid ne ban...

thicps
03-12-2010, 07:06 PM
bump

Pabodha_123
03-12-2010, 07:16 PM
Thanks machan,
Harima useful

thicps
03-12-2010, 07:48 PM
Thanks machan,
Harima useful
welcome machan

agrmrs
03-12-2010, 07:49 PM
vcc kiwwe mokakda macho :S

nilangaferna
03-12-2010, 08:19 PM
thanx brother

thicps
03-12-2010, 08:41 PM
vcc kiwwe mokakda macho :S

virtual credit card

thicps
03-13-2010, 03:49 PM
thanx brother

welcome macho

Dilminidu
09-05-2010, 12:03 PM
Anybody need VCC? only Rs900i. You can verify paypal with this. You get $1.95 refund when you enter the code. I can give you VCC within 10 minutes if you can deposit money to my bank account .

amila_mp
09-05-2010, 03:50 PM
e wunata SL account wala thiyena lokuma kossa thamai money receive karanna beri eka..

ooka kossak neme kosu kadayak ban, epa wenawa

thicps
09-05-2010, 06:22 PM
ooka kossak neme kosu kadayak ban, epa wenawa

ithin salli ganne nathuwa.ewagen mona hari badu ganna

wijebahu
09-05-2010, 06:27 PM
Ela