PDA

View Full Version : අයවැයට මොකද වුනේ?


Snow Boy
12-14-2007, 01:57 PM
ආණ්ඩුව වැටිල ද? නැගිටල ද?

බබා
12-14-2007, 02:00 PM
අනේ මන්ද බං

බබා
12-14-2007, 02:00 PM
උඹ හිතන්නේ මොකක් වෙලා කියලද?

බබා
12-14-2007, 02:00 PM
අද නේද තෙවෙනි වර ඡන්ද විමසීම? මොකද දන්නේ නෑ වුනේ

Snow Boy
12-14-2007, 02:02 PM
දෙයියො දනී .... මම නොදනී .... :D

දියවන්නාවෙන් කිසිම නිව්ස් ඵකක් නෑ ....

Alaya
12-14-2007, 02:09 PM
meyatath honda kuttiyak hamba wela wage


දෙසැ.14 : වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳන්නේ නැතිනම් රජය සමග සිටීම සාධාරණීකරණය කළ නොහැකි බව වෘත්තීය සහ කාර්මික පුහුණු නියෝජ්ය අමාත්ය පී.රාධක්රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පසුගිය සමයේ කිසිදු රජයක් ක්රියා නොකළ බවය.

යුද්ධයෙන් ජාතික ප්රශ්නය විසඳිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඉන්දියාව අමතක කොට ජාතික ප්රශ්නය විසඳිය නොහැකි බව ද රාධක්රිෂ්ණන් නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේය.