PDA

View Full Version : පොඩි පොඩි ගණිත වැඩ

Elcid
03-14-2010, 10:04 PM
කැමති සංඛ්‍යාවක් ගන්න.

එය 2න් වැඩිකරන්න.

එයට 8ක් එකතුකරන්න.

නැවත 2න් බෙදන්න.

එම ලැබෙන සංඛ්‍යාවෙන් මුලින් හිතපු සංඛ්‍යාව අඩුකරන්න.

දැන් එම සංඛ්‍යාවට අනුරූප English letter එකගන්න.

(1=A,2=B,3=C,4=D,5=E….26=Z)

එමLetterඑකෙන්පටන්ගන්නාරටකනමක්මතක්කරන්න.
Think about a name of an animal’s name starts with the second letter of the country you think.
It must be an Elephant in Denmark.:)

Sometimes It may be ostrich in Dominica:(

Explain:eek:

1. Number = x

2. 2x

3. 2x + 8

4. x + 4

5. 4

You will get no 4 at last every time.This is simple mathematics.

And It is not easy to find a country name start with “D” except Denmark without using Google.:D

Most of the time it would be Denmark.:D

And it is not easy to find a animal name start with “E”.Most of the time it would be Elephant.

So the answer will be Elephant and Denmark. I try this few times.It is really true.:yes:

Elcid
03-14-2010, 10:05 PM
· කැමති ඉලක්කම් 3නෙ සංඛ්‍යාවක් ලියාගන්න. මෙහි මුල් හා අවසාන ඉලක්කම් අතර වෙනස 2හෝ ඊට වැඩි විය යුතුය.

486

· දැන් එම සංඛ්‍යාව ආපස්සට ලියාගන්න.

684

· එම සංඛ්‍යා2 න් වැඩි සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩුකරන්න.

684 – 486 = 198

· එම ලැබෙන සංඛ්‍යාව නැවත අපසු ආපස්සට ලියා එම අවසන් අගයන් දෙක එකතුකරන්න.

198 + 891

· එම අගය 1089 විය යුතුය.

Explain
486 = 4*100 + 8*10 + 6*1

(1) Number = 100a + 10b + c
(2) Reverse number = 100c + 10b + c

a>c ,
(1)-(2) = 99a – 99c =99(a-c)

So the numbers that can be are (a-c) =2 or (a-c) >2
99*2 = 198
99*3 = 297
99*4= 396
99*5 = 495
99*6 = 594
99*7= 693
99*8 = 792
99*9 = 891

The specialty of these numbers are
198 + 891 = 1089
297 + 792 =1089
396 + 693 = 1089
…………………
………………… ( also the middle number of all these are always 9.)

Elcid
03-14-2010, 10:07 PM
15,25,35,45,55,65,75,85,95 යන සංඛ්‍යාවල වර්ග සංඛ්‍යා සෙවීමෙ කෙටි ක්‍රමය

මෙම සංඛ්‍යාවල වර්ග පදයෙ අව්සන් කොටස අනිවා 25 වේ.
25 * 25 = A25
A සෙවීම,
අදාල සංඛ්‍යාවෙ මුල් ඉලක්කම හා ඊට පසු සංඛ්‍යාව වැඩිකිරීමෙන් ලැබෙන අගයයි.
A = 2*(2+1) = 6

35*35 = B25
B = 3*(3+1)
1225

95*95 = C25
C = 9*(9+1)
9025

Elcid
03-14-2010, 10:07 PM
Multiply up to 19x19 in you head.

It allows you multiply from 10 * 10 up to 19 * 19 without the use of a calculator or paper and pencil.
For example consider 19 x 17. Imagine the larger number on the top row and take the last digit of the lower number 7 and add it to 19. 19 + 7 =26.
Multiply the 26 x 10 = 260.
Take the unit digits (9 x 7) = 63 and add them to the 260
260 + 63 = 323.

http://www.elakiri.com/forum/images/icons/sq/7.gif magics(Try to do it for someone else) - Today, 12:28 AM
Write a number,
(කැමති ඉල්ලක්කම් ගානක්.)
568941

Number එකෙ ඉල්ලක්කම් ටික එකතු කරන්න කියන්න.
5+6+8+9+4+1 = 33

ඒක මුලින් හිතපු ගානෙන් අඩු කරන්න කියන්න.
568941 - 33 = 568908

කැමති ඉල්ලක්කමක් මකන්න කියන්න.
568908 I will erase 8
Then my no will be 56_908

ඉතුරු ටික ආයිත් එකතු කරන්න කියන්න.
5+6+9+0+8 = 28

එම ලැබෙන වටිනාකමට වඩා වැඩි අවම 9 ගුණාකාරය ගෙන එම අගය අඩු කරන්න.
36 - 28 = 8;)

අවසන් අගය 9 ගුණාකාරයක් උණි නම් ඉවත්කර ඇති ඉල්ලක්කම 9 හෝ 0 විය හැක.
:):)

If u like to join Science Society in EK.:):)
Our friends are looking forward to share the knowledge and help ecah other. :)
http://www.elakiri.com/forum/group.php?groupid=119

BUB123
03-14-2010, 10:24 PM
thanx

Elcid
03-14-2010, 10:26 PM
thanx
:):):)

RuZZa
03-14-2010, 10:34 PM
nice work buddy....keep all gud things up

anuru_1
03-14-2010, 10:36 PM
NIce.............

xoxoxo
03-14-2010, 10:36 PM
කැමති සංඛ්‍යාවක් ගන්න.

එය 2න් වැඩිකරන්න.

එයට 8ක් එකතුකරන්න.

නැවත 2න් බෙදන්න.

එම ලැබෙන සංඛ්‍යාවෙන් මුලින් හිතපු සංඛ්‍යාව අඩුකරන්න.

දැන් එම සංඛ්‍යාවට අනුරූප English letter එකගන්න.
(1=A,2=B,3=C,4=D,5=E….26=Z)

එමLetterඑකෙන්පටන්ගන්නාරටකනමක්මතක්කරන්න.
Think about a name of an animal’s name starts with the second letter of the country you think.
It must be an Elephant in Denmark.:)
Sometimes It may be ostrich in Dominica:(

Explain:eek:

1. Number = x

2. 2x

3. 2x + 8

4. x + 4

5. 4

You will get no 4 at last every time.This is simple mathematics.

And It is not easy to find a country name start with “D” except Denmark without using Google.:D

Most of the time it would be Denmark.:D

And it is not easy to find a animal name start with “E”.Most of the time it would be Elephant.

So the answer will be Elephant and Denmark. I try this few times.It is really true.:yes:

i also did few times..simply amazing:yes::yes:

anrdeknyke
03-14-2010, 10:40 PM
Niyamai EL........ gr8 work :D
Rep +2 :D

Elcid
03-14-2010, 10:42 PM
nice work buddy....keep all gud things up

NIce.............

i also did few times..simply amazing:yes::yes:
Thanks brothers:):):)

Elcid
03-14-2010, 10:51 PM
Niyamai EL........ gr8 work :D
Rep +2 :D
Thanks brother.:):):)

heshi32
03-14-2010, 11:02 PM
wow maxxa ban.
rep denna berilu...

Elcid
03-14-2010, 11:06 PM
wow maxxa ban.
rep denna berilu...
Its ok bro.Comment ekata thanks.:):)

KrAzY_iN_LuV
03-14-2010, 11:12 PM
Niyamai Elci :cool:;):eek:

Elcid
03-14-2010, 11:28 PM
Write a number,
(කැමති ඉල්ලක්කම් ගානක්.)
568941

Number එකෙ ඉල්ලක්කම් ටික එකතු කරන්න කියන්න.
5+6+8+9+4+1 = 33

ඒක මුලින් හිතපු ගානෙන් අඩු කරන්න කියන්න.
568941 - 33 = 568908

කැමති ඉල්ලක්කමක් මකන්න කියන්න.
568908 I will erase 8
Then my no will be 56_908

ඉතුරු ටික ආයිත් එකතු කරන්න කියන්න.
5+6+9+0+8 = 28

එම ලැබෙන වටිනාකමට වඩා වැඩි අවම 9 ගුණාකාරය ගෙන එම අගය අඩු කරන්න.
36 - 28 = 8;)

අවසන් අගය 9 ගුණාකාරයක් උණි නම් ඉවත්කර ඇති ඉල්ලක්කම 9 හෝ 0 විය හැක.
:):)

If u like to join Science Society in EK.:):)
http://www.elakiri.com/forum/group.php?groupid=119

Elcid
03-14-2010, 11:30 PM
Niyamai Elci :cool:;):eek:

Thanks bro:):):)

heshi32
03-14-2010, 11:45 PM
If u like to join Science Society in EK.

EK Science Society (http://www.elakiri.com/forum/group.php?groupid=119)

Elakiri Science Society

Science for All....:yes::yes::yes:

udithag
03-15-2010, 04:49 PM
· කැමති ඉලක්කම් 3නෙ සංඛ්‍යාවක් ලියාගන්න. මෙහි මුල් හා අවසාන ඉලක්කම් අතර වෙනස 2හෝ ඊට වැඩි විය යුතුය.

486

· දැන් එම සංඛ්‍යාව ආපස්සට ලියාගන්න.

684

· එම සංඛ්‍යා2 න් වැඩි සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩුකරන්න.

684 – 486 = 198

· එම ලැබෙන සංඛ්‍යාව නැවත අපසු ආපස්සට ලියා එම අවසන් අගයන් දෙක එකතුකරන්න.

198 + 891

· එම අගය 1089 විය යුතුය.

Explain
486 = 4*100 + 8*10 + 6*1

(1) Number = 100a + 10b + c
(2) Reverse number = 100c + 10b + c

a>c ,
(1)-(2) = 99a – 99c =99(a-c)

So the numbers that can be are (a-c) =2 or (a-c) >2
99*2 = 198
99*3 = 297
99*4= 396
99*5 = 495
99*6 = 594
99*7= 693
99*8 = 792
99*9 = 891

The specialty of these numbers are
198 + 891 = 1089
297 + 792 =1089
396 + 693 = 1089
…………………
………………… ( also the middle number of all these are always 9.)

niyamai machan elakiri thanks :yes::D

Elcid
03-15-2010, 06:43 PM
niyamai machan elakiri thanks :yes::D
Thanks brother.:):):)

Hayao
03-15-2010, 06:45 PM
Good post bro :)

Thannks :)

Renesas
03-15-2010, 06:55 PM
01100111011011110110111101100100001000000111000001 1011110111001101110100

Elcid
03-15-2010, 06:58 PM
Good post bro :)

Thannks :)
Thanks brother:):):)
01100111011011110110111101100100001000000111000001 1011110111001101110100
:rolleyes::rolleyes:binary codes wage.:rolleyes::rolleyes::D

damm2009
03-15-2010, 07:02 PM
Maxxa :):)

Elcid
03-15-2010, 07:05 PM
Maxxa :):)
Thnks brother.:):):)

wmsaneera
03-15-2010, 07:14 PM
Nice work bro. , Keep It UP...:)

Elcid
03-15-2010, 07:21 PM
Nice work bro. , Keep It UP...:)
Thanks bro.:):):)

EPCO
03-16-2010, 03:22 AM
Very smart work!

Keep it up. :D

ac2000
03-16-2010, 03:30 AM
Ela..ela..:D

thilzz
03-16-2010, 04:21 AM
niceeee,, thnx :D

Elcid
03-16-2010, 09:26 AM
Very smart work!

Keep it up. :D

Ela..ela..:D

niceeee,, thnx :D

Thank u so much :):):):D

Jamison
03-16-2010, 12:23 PM
Shaa nice work brother... :yes::yes:

Elcid
03-16-2010, 05:42 PM
Shaa nice work brother... :yes::yes:
Thanks bro:):):)

yashika
03-16-2010, 10:23 PM
maxxa work bro, elaz...

Elcid
03-16-2010, 10:27 PM
maxxa work bro, elaz...
Thanks bro:):)

hamish
03-16-2010, 11:02 PM
a valuable thread bro. good work

Elcid
03-16-2010, 11:22 PM
a valuable thread bro. good work
Thanks bro:):)

priyanka_hdp
03-17-2010, 12:40 PM
lol

nelik
03-17-2010, 12:47 PM
ela ela thread ekanam

Elcid
03-17-2010, 06:45 PM
lol
:confused::):);)
ela ela thread ekanam
Thanks bro:):)