PDA

View Full Version : දැය දිනවන ඇයෙන් කාන්තාවන්ට හිමි නිසි


nasam
03-19-2010, 12:45 AM
දැය දිනවන ඇයෙන් කාන්තාවන්ට හිමි නිසි තැන ලබා දෙන්න එජා පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් කරන්න - රනිල් වික්‍රමසිංහ (http://www.unp.lk/portal_si/index.php?option=com_content&task=view&id=3656&Itemid=1)



http://www.unp.lk/portal_si/images/news3/Ranil41.jpg"දැය දිනවන ඇය" ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කොට වසර දෙකක් ඇතුලත කාන්තාවන්ට හිමි නිසි තැන ලබා දීම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (18) කොළඹ දී පැවසීය.