PDA

View Full Version : යටින් දාන ඒවා.... (සබ්ටයිටිල්ස්)


dilankandy
03-21-2010, 09:11 AM
කතා කරන ඉන්ග්‍රීසි ඉගෙනගන්න හොද විදිහක් තමා ඉන්ග්‍රීසි ෆිල්ම් බලන එක. ඒත් subtitles තියෙනවානම් අපිට වචන තේරුම් ගන්න එක පහසුයි. ඔයාලත් ෆිල්ම් 1ක් හම්බුන ගමන් ඒක බලන්නෙ නතුව subtitle 1ක් දාගෙන බලන්න, මෙන්න ඒ වගේ සබ්ටයිට්ල් දෙන සයිට්ස්...

www.free-subtitles.org

www.opensubtitles.org

www.divxsubtitles.net

subscene.com

සබ්ටිට්ලෙ එඩිට් කරන්න ඕනි නම්

http://home.gna.org/subtitleeditor/

http://home.gna.org/subtitleeditor/

Elcid
03-21-2010, 09:14 AM
good work bro:):)

asankanp
03-21-2010, 09:14 AM
Balamu..............

ugm873
03-21-2010, 09:23 AM
thanks machan

hasithakj
03-21-2010, 03:38 PM
Thx

dilankandy
03-21-2010, 04:29 PM
Well come y'all :D:D

sandun_kg
03-22-2010, 08:54 PM
Yatin dana ewata mama like