PDA

View Full Version : යුධ ටැංකි[Armored tanks]

RuZZa
03-21-2010, 10:10 PM
යුධ ටැංකි සියළු භූ විශමතා වල ක්‍රියාත්මක විය හැකි සන්නාහ යුධ වාහනයක් වන අතර මූලිකවම ඉදිරි සටන් පෙ‍රමුනේ දී සෘජු පහර දීම් භාවිතයෙන් සතුරු බලය බිද ලීමට භාවිතා කරයි. ටැංකි දියුණු කිරීමෙන් මුල්කාලීන පරේක්ෂණාත්මක දින වලදී සකස් කිරීම් කිහිපයක් අත්හදා බලා ඇතත් සම්මත සැළසුම් ආකාරයක් සැමැන්‍ය යෙන් පිළිගත් රටාවක් බවට මතු විය. මේ සදහා ටැංකියෙහි මුදුනේ සවි කරන ලද සම්පුර්ණයෙන්ම හැරවිය හැකි ප්‍රධාන කාලතුවක්කුවක් හා විවිධ අතිරේක මැෂින් තුවක්කු අයත්වෙයි.

දාර්ශනිකව යුධ ටැංකියක් යනු ස්වභාවයෙන්ම ආක්‍රමණකාරී ආයුධයකි. අඩුම තරමින් එක් තුවක්කුවකින් යුක්ත වන ආරක්ෂා කාරී ආවරණයක් වන මෙය සතුරන් කරා ගමන් කළ හැකි බලකොටුවක් ලෙස හැදින්විය හැක. (එසේම ආරක්ෂාකාරී පසුබිම්වලදී මෙවා ස්ථිතික බලකොටු වේ.)

ඓතිහාසිකව යුධ ටැංකි වර්ග 3 කට බෙදා දැක්විය හැකිය. කුඩා ප්‍රමාණයේ යුධ ටැංකි (කුඩා, තුනී සන්නාහයෙන් යුත් දුබල වෙඩි බලයකින් යුත් නමුත් අතිශයින් ජංගම මෙම රථ සන්නාහ පිරික්සුම් රාජකාරීය සඳහා යොදා ගනී.) මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකි (ප්‍රමාණයෙන් සාමාන්‍යයයි, අවශ්‍ය පරිදි සන්නාහයෙන් යුක්ත‍ වේ, සැලකිය යුතු වෙඩි බලයකින්ද යුක්ත වේ, සැලකිය යුතු තරම් චලනය වීමේ හැකියාවකින් යුත් මෙම ටැංකිය ක්‍රියාකාරී යුධ ගැටුම්වලට (විශේෂයෙන් වෙනත් ටැංකිවලට එරෙහිව) අවශ්‍ය සමතුලිත අංග ලක්ෂණ සපයයි.) විශාල යුධ ටැංකි (ප්‍රමාණයෙන් විශාලයි, ඝනව සන්නාහයෙන් යුක්තය. අධික වෙඩි බලයක් සහිතයි. නමුත් චලනය වීමේ හැකියාව අවම වේ. බොහෝ විට පාබල සේනාංකවලට සහය සඳහා ආරක්ෂක වළලු කඩා බිඳ දැමීමට සකසා ඇත. වෙනත් රටවලින් සිදු කරන ලද අනෙකුත් නම් කිරීම් (Cavalry Tank, Cruiser Tank, Infantry Tank) මේ හා සමාන වූ භූමිකා නිරූපණය කරයි.

නූතන ප්‍රධාන යුධ ටැංකිවලට දියුණු චලනය වීමේ, කාලතුවක්කු හා සන්නාහ තාක්ෂණ ඇතුළත් වන අතර ඒවා එකතු වීමෙන් ඓතිහාසික වර්ග තුන එක් වර්ගයක් කරා රැගෙන විත් ඇත. එය එහි යුගයේ වූ අනෙක් වාහනවලට සාපකේෂව වෙඩි බලයේ, සචලතාවය හා සන්නාහ ආරක්ෂාව උසස් තත්වයෙන් උසස් ස්ථානයක් ලබා ගනී. එයට සන්සන්දනාත්මකව රළු භූ ලක්ෂණ හරහා වැඩි වේගවලින් ගමන් කළ හැකි මුත් එහි ඉන්ධන, නඩත්තු කිරීම හා අවි ආයුධ සැපයීම එය ප්‍රවර්ධනමය වශයෙන් යම් තත්වයක පවත්වයි. එයට සටන් බිමෙහි වූ අනෙක් ඕනෑම වාහනයකට වඩා වැඩි බරම සන්නාහ අයත් වන අතර සටන් මෙහෙය වූ විශාල ඉලක්ක ප්‍රමාණයක් නිෂේධනය කළ හැකි බලවත් ආයුධවලින් යුක්ත වෙයි. එය සටන් බිමෙහි වූ වඩාත් බලවත් හා බිය ජනක ආයුධයක් වෙයි.

මේසේ ලොව පුරා විවිධ රටවල බාවිතා වන යුධ ටැංකි වර්ග

T-90S(Russia)

http://news.ferghana.ru/photos/2009_07/t90.jpg

http://future-weapons.org/images/t_90.jpg

http://newsimg.bbc.co.uk/media/images/44640000/jpg/_44640500_t-90_afp1_466b.jpg

M1A2 Abrams(United states)

http://www.military-today.com/tanks/m1a2_abrams.jpg

http://www.army-technology.com/projects/abrams/images/abram15.jpg

http://www.armyrecognition.com/Amerique_du_nord/Etats_Unis/vehicules_lourds/M1_Abrams/M1A2_Abrams_SEP/M1A2_Abrams_SEP_Urban_warfare_Army_Recognition_002 .jpg

Leopard 2A6(Germany)

http://www.defesanet.com.br/imagens/afv/bundesheer/leopard_2A6.jpg

http://defense-update.com/images/LEOPARD2.jpg

http://nationalpride.files.wordpress.com/2009/05/land_leopard_2a6_lg1.jpg

challenger 2(UK)

http://www.armedforces-int.com/upload/image_files/corporate_policy/images/projects/11/omani-challenger-2-b.jpg

http://www.fprado.com/armorsite/Challenger2_Pics/Challenger2-Iraq.jpg

http://anzacsteel.hobbyvista.com/Armoured%20Vehicles/Images/Chall208.jpg

Merkava Mark 4(Israel)

http://www.israeli-weapons.com/weapons/vehicles/tanks/merkava/z_merkava_2.jpg

http://www.militarypictures.info/d/159-2/IDF_MerkavaMk3c.jpg

http://defense-update.com/images/merkava4kks1.jpg

මා දන්නා තරමින් ශ්‍රී ලංකා හමුදා සතුව ඇති යුධ ටැංකි කීපයක්

http://www.abflags.com/_flags/flags-of-the-world/Sri%20Lanka%20flag/Sri%20Lanka%20flag-XL-anim.gif

T-55(Russia)

http://www.armybase.us/wp-content/uploads/2009/04/soldiers-ride-on-a-tank-sri-lankan-army-after-fights-with-the-liberation-tigers-of-tamil-eelam.jpg

http://photos-c.ak.fbcdn.net/hphotos-ak-snc1/hs027.snc1/4283_83443149842_83202164842_1888319_3327500_n.jpg

http://lankadailynews.com/wp-content/gallery/sri-lanka-army/indep_1.jpg

BTR-80(Russia)

http://upload.wikimedia.org/wikipedia/commons/e/e4/SLA_Armoured_Corps_BTR-80.JPG

http://www.armyrecognition.com/Asie/Sri_lanka/Wheeled_Vehicle/BTR-80A/BTR-80A_Sri-Lanka_07122006_news_01.jpg

http://lankadailynews.com/wp-content/gallery/sri-lanka-army/btr-80_sri-lankan_news_003.jpg

BMP-2(Russia)

http://farm4.static.flickr.com/3094/3085571454_43610bb2b3.jpg?v=0

http://farm4.static.flickr.com/3442/3360495081_cab95885b7.jpg?v=0

ac2000
03-21-2010, 10:12 PM
Elaaa....;)
maxxa post...
Thanks 4 Sharing...:D

anrdeknyke
03-21-2010, 10:12 PM
වෙනදා වගේම නියම වැඩක් මචන් ....:D
ගොඩක් ස්තූතියි :)

urajdrlk
03-21-2010, 10:12 PM
Nice thread bro..... :) Rep+ :D

Elcid
03-21-2010, 10:16 PM
Awesome thread bro.:yes::yes:
Keep posting:):)
You have given out too much Reputation in the last 24 hours, try again later:(:(

nasam
03-21-2010, 10:20 PM
nice post rep+

Renesas
03-22-2010, 12:30 AM
nice post

kudos_utopia
03-22-2010, 10:57 AM
Ah nice share machan..thanks ;):)

smother
03-22-2010, 10:59 AM
Nice Post

suranga84
03-22-2010, 10:59 AM
Sira machan..godak mahansi wela wage..
Thx 4 sharing

Mr PERERA
03-22-2010, 11:01 AM
Ane amme Ruzzo. Umbath awith mara dewal tamai hoyaganne. Sahenna mahansi wea tiyanawa wage meka danna. Keep it up. +7 added for your hard effort.
Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Hayao
03-22-2010, 11:06 AM
Maxxa post eka

+++

Samantha567
03-22-2010, 11:32 AM
Nice machan... Rep bahalu :(

fazil00789
03-22-2010, 12:07 PM
nice post bro +rep added

RuZZa
03-22-2010, 02:11 PM
එල එල....තැන්ක්ස් කාටත්

shehan kamaldeen
03-22-2010, 02:20 PM
RUZZ NAM ELA

EPCO
03-22-2010, 02:21 PM
Thank you! :D

somadasa
03-22-2010, 02:36 PM
wow maxxa thread! rep denna watinawa!eth denna bel;u ban kalin deepu nisa!

anrdeknyke
03-22-2010, 02:50 PM
:)

asankanp
03-22-2010, 02:54 PM
Nice Post................
Many Thanks

knight4ride
03-22-2010, 02:56 PM
mmmmmmmmmmmmm

kingdewi
03-22-2010, 03:01 PM
Elazz
Rep+4

acsm
03-22-2010, 03:01 PM
+ REP

agdrig
03-22-2010, 03:02 PM
mekath balanna
http://www.elakiri.com/forum/showthread.php?t=460661

lkdood
03-22-2010, 11:35 PM
ela +

ela_eluwa120
03-23-2010, 12:33 AM
යුධ ටැංකි කීවම විවිධ ආකාරයේ සන්නද්ධ රථ(AFV) වලට "යුධ ටැංකි" කියන වචනය යොදාගන්නවා..නමුත් යුධ ටැංකියක් ලෙස සාමාන්‍යයෙන් සලකන්නෙ Main Battle Tank (MBT) එකක්..මීට අමතරව සෙබලුන් සටන් බිමට ප්‍රවාහණයට Armed Personal Carrier හා Infantry fighting vehicle කියන සන්නද්ධ රථ යොදාගන්නවා..මේ රථ වලත් ආත්මාරක්ෂාවට විවිධ ආයුධ mount කරලා තියනවා..

ela_eluwa120
03-23-2010, 12:59 AM
නූතන ප්‍රධාන යුධ ටැංකිවලට දියුණු චලනය වීමේ, කාලතුවක්කු හා සන්නාහ තාක්ෂණ ඇතුළත් වන අතර ඒවා එකතු වීමෙන් ඓතිහාසික වර්ග තුන එක් වර්ගයක් කරා රැගෙන විත් ඇත. එය එහි යුගයේ වූ අනෙක් වාහනවලට සාපකේෂව වෙඩි බලයේ, සචලතාවය හා සන්නාහ ආරක්ෂාව උසස් තත්වයෙන් උසස් ස්ථානයක් ලබා ගනී.

මෙතනදි ඔයා වැදගත්ම point එක සදහන් කරලා තියනවා.
ඒ තමයි යූධ ටැංකි වල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිකිරීමට සමබර විය යුතු කාරණා තුන.එනම්,

1.වෙඩි බලය (Fire power)
2.සචලතාව (mobility)
3.සන්නාහ ආරක්ෂාව (protection)

සන්නාහ ආරක්ෂාව කියනවට වඩා ආරක්ෂාව කියන වචනය වඩා සුදුසුයි කියලා මම හිතනවා. ටැංකියේ ගමන් කරන අයට යුධ බිමේ දී සිදුවන හානි හා අනෙක් පැත්තෙන් එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂාවක් ලැබිය යුතුයි. ඒ ආරක්ෂාව ලබාගැනීම‍ට සන්නාහයක් හෙවත් armor එකක් යොදාගන්නෙ.

මෙතනදි සැලැකිලිමත් වෙන්න ඕනි තවත් කරුණක් තමයි firepower, protection, mobility කියන මේ අංගයන්ගේ තියෙන සමබරතාව.
අපට පුලුවන් විශාල caliber gun එකක් යොදාගෙන ටැංකියේ fire power එක වැඩිකරන්න. නමුත් එතකොට තුවක්කුවේ විශාලත්වයට සාපේක්ෂව එය දරාගන්නා වේදිකාවේ (turret) විශාලත්වයද වැඩි කළ යුතුයි. (නැත්නං තුවක්කුවේ බර දරාගත නොහැකිව ටැංකිය පෙරලෙනවා)
එතකොට සිද්ධ වෙන්නෙ ක්‍රමත්ක්‍රමයෙන් ටැංකියේ විශාලත්වය වැඩි වෙලා එහි mobility එක අඩුවීම. එතකොට යොදන්න ඕන ඉන්ධන ප්‍රමාණයද වැඩි වෙනවා..

http://img372.imageshack.us/img372/1292/kwl.png

සියලුම යුධ ටැංකිවල පාහේ ඉදිරියේ ඇති කාල තුවක්කු සංඛ්‍යාව එකකට සීමාවීමට හේතුව මේකයි.

BUB123
03-23-2010, 01:06 AM
watina thread ekak...
information walata thanx!
thread eka damma kenatath eyata information add karapu kattiyatah godak thanx!
elakiri....

ela:eluwa mama hithuwe oyagema thread ekak kiyala..ekai edit kare...
eth ela meka dakke dan...thanx!;-)

BUB123
03-23-2010, 01:10 AM
onna damma post eka..:-)
rep + both of u!

ela_eluwa120
03-23-2010, 01:12 AM
onna damma post eka..:-)
rep + both of u!

ඉහි ඉහි...මම අර ggggggg කියලා තියන පෝස්ට් එක ඩිලීට් කලා...ඉහි ඉහි..ඒක තිබ්බොත් උයාගෙ නම්බුවට හරි නෑනෙ...ඉහි ඉහි...;)

BUB123
03-23-2010, 01:18 AM
ඉහි ඉහි...මම අර ggggggg කියලා තියන පෝස්ට් එක ඩිලීට් කලා...ඉහි ඉහි..ඒක තිබ්බොත් උයාගෙ නම්බුවට හරි නෑනෙ...ඉහි ඉහි...;)
ow ithin danuth mage namuwen ithiri wena deyak ne oya ans eken:P
ela ela ne mama hithuwe oyagema thread ekak kiyala;)
ela ela

ela_eluwa120
03-23-2010, 06:08 AM
Who the heck is this sadistic psychopath.:angry:

RuZZa
03-23-2010, 12:52 PM
Who the heck is this sadistic psychopath.:angry:

reported ;):P

anrdeknyke
03-23-2010, 01:22 PM
:)

RuZZa
03-23-2010, 01:59 PM
මෙතනදි ඔයා වැදගත්ම point එක සදහන් කරලා තියනවා.
ඒ තමයි යූධ ටැංකි වල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිකිරීමට සමබර විය යුතු කාරණා තුන.එනම්,

1.වෙඩි බලය (Fire power)
2.සචලතාව (mobility)
3.සන්නාහ ආරක්ෂාව (protection)

සන්නාහ ආරක්ෂාව කියනවට වඩා ආරක්ෂාව කියන වචනය වඩා සුදුසුයි කියලා මම හිතනවා. ටැංකියේ ගමන් කරන අයට යුධ බිමේ දී සිදුවන හානි හා අනෙක් පැත්තෙන් එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂාවක් ලැබිය යුතුයි. ඒ ආරක්ෂාව ලබාගැනීම‍ට සන්නාහයක් හෙවත් armor එකක් යොදාගන්නෙ.

මෙතනදි සැලැකිලිමත් වෙන්න ඕනි තවත් කරුණක් තමයි firepower, protection, mobility කියන මේ අංගයන්ගේ තියෙන සමබරතාව.
අපට පුලුවන් විශාල caliber gun එකක් යොදාගෙන ටැංකියේ fire power එක වැඩිකරන්න. නමුත් එතකොට තුවක්කුවේ විශාලත්වයට සාපේක්ෂව එය දරාගන්නා වේදිකාවේ (turret) විශාලත්වයද වැඩි කළ යුතුයි. (නැත්නං තුවක්කුවේ බර දරාගත නොහැකිව ටැංකිය පෙරලෙනවා)
එතකොට සිද්ධ වෙන්නෙ ක්‍රමත්ක්‍රමයෙන් ටැංකියේ විශාලත්වය වැඩි වෙලා එහි mobility එක අඩුවීම. එතකොට යොදන්න ඕන ඉන්ධන ප්‍රමාණයද වැඩි වෙනවා..

http://img372.imageshack.us/img372/1292/kwl.png

සියලුම යුධ ටැංකිවල පාහේ ඉදිරියේ ඇති කාල තුවක්කු සංඛ්‍යාව එකකට සීමාවීමට හේතුව මේකයි.

[/CENTER]

ඔව් යාලුවා ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට
ඒවගේම තමයි ගොඩක් දුරට ඇමරිකානු යුධ අවි හදන කොට ඒ අය ඒකේ ආරක්ශාව ගැන බලනවා ගොඩක් අඩුයි.මුල් තැන දෙන්නේ සන්නද්ධ බලයට.
උදාහරයක් විදියට කිව්වොත් ව්යට්නාම යුද්ධෙට ඇමරිකානු AH-1 cobra ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් යොදාගත්තා.ඒත් අන්තිමට ඒ යානාවලින් හිතපු තරම් යුධමය වාසි ගන්න බැරිවුනා.මොකද ඒ යානා වල ප්‍රහාරක ශක්තිය ඒ කාලේ තිබුනු හොඳම එක උනත් සමහර යානා වල තියන armor plates, T-56 වෙඩි වලිනුත් හිල් වුනා.

හොඳට බලන්න ජපානය,චීනය,පකිස්ථානය,ඊස්‍රායලය වගේ රටවල් ඇමරිකාවෙන්F-22 raptor/F-35/F-117 nighthawk/SR-71 Blackbird වගේ ප්‍රහාරක යානා මිල දී ගත්තට යුධ ටැංකි,හමුදාමය ප්‍රවාහන ගුවන් යානා,ප්‍රාහාරක බොට්ටු මිලදීලා ගන්නවා අඩුයි.

ඒත් රුසියානු ආයුධ එහෙම නෑ.ඒ ගොල්ලො දෙපැත්ත ගැනම හිතනවා(MI-24/MI-28/T-55/T-59/MIG/sukhoi );):yes:.ඒක නිසා තමයි ලෝකේ ගොඩාක් රටවල් රුසියානු අවි සල්ලි වලට ගන්නේ.ලංකාවෙත් යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වලින් 90%ක්ම රුසියානු අවි නේ.

blacktarzan
03-23-2010, 07:24 PM
තවත් වටින වැඩක්
නියමයි සහෝ
:)

Suvin1122
03-23-2010, 07:37 PM
elakiri machan...+5

prasadana2
03-23-2010, 08:04 PM
ඔව් යාලුවා ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට
ඒවගේම තමයි ගොඩක් දුරට ඇමරිකානු යුධ අවි හදන කොට ඒ අය ඒකේ ආරක්ශාව ගැන බලනවා ගොඩක් අඩුයි.මුල් තැන දෙන්නේ සන්නද්ධ බලයට.
උදාහරයක් විදියට කිව්වොත් ව්යට්නාම යුද්ධෙට ඇමරිකානු AH-1 cobra ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් යොදාගත්තා.ඒත් අන්තිමට ඒ යානාවලින් හිතපු තරම් යුධමය වාසි ගන්න බැරිවුනා.මොකද ඒ යානා වල ප්‍රහාරක ශක්තිය ඒ කාලේ තිබුනු හොඳම එක උනත් සමහර යානා වල තියන armor plates, T-56 වෙඩි වලිනුත් හිල් වුනා.

හොඳට බලන්න ජපානය,චීනය,පකිස්ථානය,ඊස්‍රායලය වගේ රටවල් ඇමරිකාවෙන්F-22 raptor/F-35/F-117 nighthawk/SR-71 Blackbird වගේ ප්‍රහාරක යානා මිල දී ගත්තට යුධ ටැංකි,හමුදාමය ප්‍රවාහන ගුවන් යානා,ප්‍රාහාරක බොට්ටු මිලදීලා ගන්නවා අඩුයි.

ඒත් රුසියානු ආයුධ එහෙම නෑ.ඒ ගොල්ලො දෙපැත්ත ගැනම හිතනවා(MI-24/MI-28/T-55/T-59/MIG/sukhoi );):yes:.ඒක නිසා තමයි ලෝකේ ගොඩාක් රටවල් රුසියානු අවි සල්ලි වලට ගන්නේ.ලංකාවෙත් යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වලින් 90%ක්ම රුසියානු අවි නේ.
[/LEFT]

akata hetut tiyenawa..
americawa Tanker hadanawa adui ..
Russia we Weppons eyala goak Sales walata tama hadan ne..
US la Tankers wenuwata wena vehicles ut use karanawa,,
http://www.militaryfactory.com/armor/index.asp
US wala wepons armours hadan ne Eyalage ma safty walata Mokada eyalage US bases loke wate godak tiyena nisa..

ape lankawe wepons hadan ne China walai Russia Walai UK walai
US wepons ganan Nisa godak Hitech wage awatama US walin gan ne Radar Systems Wage Moakda Aya Lage Air Defence System Aka Russia Walata Wada Godadk is sarahin in na nisa..

http://www.airforce.com/
http://en.wikipedia.org/wiki/United_States_Air_Force
http://en.wikipedia.org/wiki/United_States_Army
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
http://en.wikipedia.org/wiki/Russian_Ground_Forces
http://en.wikipedia.org/wiki/Russian_Air_Force

Dhamatrix
03-23-2010, 08:08 PM
Awesome thread bro :D
rep added :)

lucky_lakshitha
03-23-2010, 09:17 PM
ela. kolla wada karane army eke wagee ne. hamadama, weapons mai usan enne

Nalindax
03-23-2010, 09:19 PM
හෑමදාමත්ම වගේ සිරා මචන්........... එලකිරි.........:cool::cool:

Dharatha
03-23-2010, 09:26 PM
ෆට්ට

RuZZa
03-23-2010, 09:27 PM
akata hetut tiyenawa..
americawa Tanker hadanawa adui ..
Russia we Weppons eyala goak Sales walata tama hadan ne..
US la Tankers wenuwata wena vehicles ut use karanawa,,
http://www.militaryfactory.com/armor/index.asp
US wala wepons armours hadan ne Eyalage ma safty walata Mokada eyalage US bases loke wate godak tiyena nisa..

ape lankawe wepons hadan ne China walai Russia Walai UK walai
US wepons ganan Nisa godak Hitech wage awatama US walin gan ne Radar Systems Wage Moakda Aya Lage Air Defence System Aka Russia Walata Wada Godadk is sarahin in na nisa..

http://www.airforce.com/
http://en.wikipedia.org/wiki/United_States_Air_Force
http://en.wikipedia.org/wiki/United_States_Army
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
http://en.wikipedia.org/wiki/Russian_Ground_Forces
http://en.wikipedia.org/wiki/Russian_Air_Force

u.s wepons ගනන් බව ඇත්ත.ඒ ගොල්ලෝ පිටට නොදී පාවිච්චි කරන නියමුවන් රහිත ප්‍රහාරක යානා වගේම සාමාන්‍ය යානාත් තියනවා(ඔක්කොම නෙමෙයි):yes::D

මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලංකාවට u.k වලිං ගත්තු wepons මොනවද කියල??:rolleyes::confused:
[/QUOTE]

RuZZa
03-23-2010, 09:29 PM
ela. kolla wada karane army eke wagee ne. hamadama, weapons mai usan enne

පොඩි එකාගේ ආසාවනේ ලකි අය්යා :cool::yes:;):lol:

hasanka777
03-23-2010, 09:33 PM
Gr8 post....
REP+:D:D:D:D

heshi32
03-23-2010, 10:45 PM
woow great
+rep

prasadana2
03-23-2010, 11:09 PM
u.s wepons ගනන් බව ඇත්ත.ඒ ගොල්ලෝ පිටට නොදී පාවිච්චි කරන නියමුවන් රහිත ප්‍රහාරක යානා වගේම සාමාන්‍ය යානාත් තියනවා(ඔක්කොම නෙමෙයි):yes::D

මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලංකාවට u.k වලිං ගත්තු wepons මොනවද කියල??:rolleyes::confused:

[/QUOTE]

US wepons ut SL army aka aran tiyenawa..

M16 rifle
http://en.wikipedia.org/wiki/M16_rifle

M4 carbine
http://en.wikipedia.org/wiki/M4_Carbine

M203 grenade launcher
http://en.wikipedia.org/wiki/M203_grenade_launcher

AN/TPQ-36 Firefinder radar
http://en.wikipedia.org/wiki/AN/TPQ-36

bro men na meke tiyenawa..Armour tikak list ake.. yatama tiyenawa...

http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army (http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army)
[B]
Shorland armoured car
http://en.wikipedia.org/wiki/Shorland_armoured_car

Land Rover Tangi
http://en.wikipedia.org/wiki/Land_Rover_Tangi

Alvis Saladin
http://en.wikipedia.org/wiki/Alvis_Saladin

Alvis Saracen
http://en.wikipedia.org/wiki/Alvis_Saracen

Ferret armoured car
http://en.wikipedia.org/wiki/Ferret_armoured_car

Ordnance QF 25 pounder
http://en.wikipedia.org/wiki/Ordnance_QF_25_pounder

Ordnance QF 75 mm
Enfield revolver
Accuracy International Arctic Warfare
Sterling submachine gun:yes:

ela_eluwa120
03-24-2010, 09:45 AM
ඔව් යාලුවා ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට
ඒවගේම තමයි ගොඩක් දුරට ඇමරිකානු යුධ අවි හදන කොට ඒ අය ඒකේ ආරක්ශාව ගැන බලනවා ගොඩක් අඩුයි.මුල් තැන දෙන්නේ සන්නද්ධ බලයට.
උදාහරයක් විදියට කිව්වොත් ව්යට්නාම යුද්ධෙට ඇමරිකානු AH-1 cobra ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් යොදාගත්තා.ඒත් අන්තිමට ඒ යානාවලින් හිතපු තරම් යුධමය වාසි ගන්න බැරිවුනා.මොකද ඒ යානා වල ප්‍රහාරක ශක්තිය ඒ කාලේ තිබුනු හොඳම එක උනත් සමහර යානා වල තියන armor plates, T-56 වෙඩි වලිනුත් හිල් වුනා.

හොඳට බලන්න ජපානය,චීනය,පකිස්ථානය,ඊස්‍රායලය වගේ රටවල් ඇමරිකාවෙන්F-22 raptor/F-35/F-117 nighthawk/SR-71 Blackbird වගේ ප්‍රහාරක යානා මිල දී ගත්තට යුධ ටැංකි,හමුදාමය ප්‍රවාහන ගුවන් යානා,ප්‍රාහාරක බොට්ටු මිලදීලා ගන්නවා අඩුයි.

ඒත් රුසියානු ආයුධ එහෙම නෑ.ඒ ගොල්ලො දෙපැත්ත ගැනම හිතනවා(MI-24/MI-28/T-55/T-59/MIG/sukhoi );):yes:.ඒක නිසා තමයි ලෝකේ ගොඩාක් රටවල් රුසියානු අවි සල්ලි වලට ගන්නේ.ලංකාවෙත් යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වලින් 90%ක්ම රුසියානු අවි නේ.

ගුවන් යානා ගැන කතා කලොත් එතනදි පාවිච්චි වෙන්නෙ වෙනම තාක්ෂණයක්-හේතුව එහිදී ආරක්ෂාව, වෙඩි බලය වගේ කාරණා වලට අමතරව පියාසර කිරීමේ දී ඇතිවන වායු ප්‍රතිරෝධය මැඩලීම හා පියාසර කිරීම පහසු වන ආකෘතියක් තිබීම වගේ තවත් කාරණා බලපාන නිසා...මමනං වැඩිය ජෙට්, හෙලිකොප්ටර් ගැන දන්නෙ නෑ..ටැංකි ගැනනං ටිකක් දන්නවා..දන්න ප්‍රමාණයෙන් ඔයාලට උදව් කරන්නං..:)

ela_eluwa120
03-24-2010, 10:00 AM
ශ්‍රී ලංකා හමුදාවේ Main Battle Tank එකක් විදියට පාවිච්චි කරන්නෙ T-55 කියන යුද්ධ ටැංකිය. ඒක ඔයා කීවා වගේ රුසියාවෙ තමයි නිෂ්පාදනය කරන්නෙ..මීට අමතරව BMP series එකට අයිති Infantry fighting vehicles යොදාගන්නවා..:yes:

මේක හොද මාතෘකාවක්..අපි මේ ගැන තව කතා කරමු..:yes:

RuZZa
03-24-2010, 01:17 PM
US wepons ut SL army aka aran tiyenawa..

M16 rifle
http://en.wikipedia.org/wiki/M16_rifle

M4 carbine
http://en.wikipedia.org/wiki/M4_Carbine

M203 grenade launcher
http://en.wikipedia.org/wiki/M203_grenade_launcher

AN/TPQ-36 Firefinder radar
http://en.wikipedia.org/wiki/AN/TPQ-36

bro men na meke tiyenawa..Armour tikak list ake.. yatama tiyenawa...

http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army (http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army)
[B]
Shorland armoured car
http://en.wikipedia.org/wiki/Shorland_armoured_car

Land Rover Tangi
http://en.wikipedia.org/wiki/Land_Rover_Tangi

Alvis Saladin
http://en.wikipedia.org/wiki/Alvis_Saladin

Alvis Saracen
http://en.wikipedia.org/wiki/Alvis_Saracen

Ferret armoured car
http://en.wikipedia.org/wiki/Ferret_armoured_car

Ordnance QF 25 pounder
http://en.wikipedia.org/wiki/Ordnance_QF_25_pounder

Ordnance QF 75 mm
Enfield revolver
Accuracy International Arctic Warfare
Sterling submachine gun:yes:[/QUOTE]

ඔන්න මචාන් උඹට වැරදිලා

උදාරනයකට බලන්න රුසියාවේ මයිකෝයාන්-ගෘවිචි සමාගම මිග්-27 යානා වල ප්‍රධාන නිමැවුම්කරුවා.ඒත් දැන් ඉන්දියාවේ හින්දුස්ථාන් එරෝනෙටික්ස් සමාගම රුසියානු නිර්මාපකගේ පූර්න අනුමැතිය යටතේ මිග්-27 යානා හදනවා.වෙනසකට තියෙන්නේ නම වෙන්නේ ''බහඳුර් ''
කියලා.( ලංකාවේ පාවිච්චි කෙලේ රුසියාවේ මයිකෝයාන් සමාගම හදන ඔරිජිනල්ම යානා)
ඔන්න ඔයවගේම තමයි ඔයා ඔය දාපු සමහර ආයුධ.ලංකාව ගත්තෙත් එහෙමයි.ඔරිජිනල්ම ඇමරිකානු ඒවත් පාවිච්චි කරල තියනවා හැබැයි ඒ චීන,පකිස්තාන අතරමැදියොන්ගෙන් අරගෙන.අනික කියන්න ඕන වුන විශේෂම දේ තමයි ඇමරිකාව කිසිම දවසක ඊලම නැතිකරන්න අපිට යුධ ආධාර නම් දුන්නේ නෑ.අඩුම ගානේ උන් ප්‍රබාකරන් ත්‍රස්තවාදී ලැයිස්තුවට දැම්මේත් නෑ.

smaldeniya
03-24-2010, 04:36 PM
maxxx උපරිමයි මචන්

maxi boy
03-24-2010, 04:54 PM
Nice Work Bro.Thankx

RuZZa
03-25-2010, 05:21 PM
ශ්‍රී ලංකා හමුදාවේ Main Battle Tank එකක් විදියට පාවිච්චි කරන්නෙ T-55 කියන යුද්ධ ටැංකිය. ඒක ඔයා කීවා වගේ රුසියාවෙ තමයි නිෂ්පාදනය කරන්නෙ..මීට අමතරව BMP series එකට අයිති Infantry fighting vehicles යොදාගන්නවා..:yes:

මේක හොද මාතෘකාවක්..අපි මේ ගැන තව කතා කරමු..:yes:

සමාවෙන්න සහෝ.....මට ඕවා ඔක්කොම සඳහන් කරන්න බැරිවුනේ වෙලා මදි හින්ද.....ඔව් අපි මේක ගැන දිගටම කතාකරමු.මොකද කියන්නේ මම හදන්නම් ත්‍රේඩ් එකක්.මට පූර්න සහයෝගය දෙනවද??

prasadana2
03-25-2010, 07:19 PM
US wepons ut SL army aka aran tiyenawa..

M16 rifle
http://en.wikipedia.org/wiki/M16_rifle

M4 carbine
http://en.wikipedia.org/wiki/M4_Carbine

M203 grenade launcher
http://en.wikipedia.org/wiki/M203_grenade_launcher

AN/TPQ-36 Firefinder radar
http://en.wikipedia.org/wiki/AN/TPQ-36

bro men na meke tiyenawa..Armour tikak list ake.. yatama tiyenawa...

http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army (http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army)
[B]
Shorland armoured car
http://en.wikipedia.org/wiki/Shorland_armoured_car

Land Rover Tangi
http://en.wikipedia.org/wiki/Land_Rover_Tangi

Alvis Saladin
http://en.wikipedia.org/wiki/Alvis_Saladin

Alvis Saracen
http://en.wikipedia.org/wiki/Alvis_Saracen

Ferret armoured car
http://en.wikipedia.org/wiki/Ferret_armoured_car

Ordnance QF 25 pounder
http://en.wikipedia.org/wiki/Ordnance_QF_25_pounder

Ordnance QF 75 mm
Enfield revolver
Accuracy International Arctic Warfare
Sterling submachine gun:yes:

ඔන්න මචාන් උඹට වැරදිලා

උදාරනයකට බලන්න රුසියාවේ මයිකෝයාන්-ගෘවිචි සමාගම මිග්-27 යානා වල ප්‍රධාන නිමැවුම්කරුවා.ඒත් දැන් ඉන්දියාවේ හින්දුස්ථාන් එරෝනෙටික්ස් සමාගම රුසියානු නිර්මාපකගේ පූර්න අනුමැතිය යටතේ මිග්-27 යානා හදනවා.වෙනසකට තියෙන්නේ නම වෙන්නේ ''බහඳුර් ''
කියලා.( ලංකාවේ පාවිච්චි කෙලේ රුසියාවේ මයිකෝයාන් සමාගම හදන ඔරිජිනල්ම යානා)
ඔන්න ඔයවගේම තමයි ඔයා ඔය දාපු සමහර ආයුධ.ලංකාව ගත්තෙත් එහෙමයි.ඔරිජිනල්ම ඇමරිකානු ඒවත් පාවිච්චි කරල තියනවා හැබැයි ඒ චීන,පකිස්තාන අතරමැදියොන්ගෙන් අරගෙන.අනික කියන්න ඕන වුන විශේෂම දේ තමයි ඇමරිකාව කිසිම දවසක ඊලම නැතිකරන්න අපිට යුධ ආධාර නම් දුන්නේ නෑ.අඩුම ගානේ උන් ප්‍රබාකරන් ත්‍රස්තවාදී ලැයිස්තුවට දැම්මේත් නෑ.
[/QUOTE]

meka ne case aka hama tiss sema americawai russia wai rataka war akak di depat ta ta adinawa mokada aka tama buisness kiyan ne..
afganistan war aki Iraq war akatai nisa e governments walin US walati Russi wata Oil supply karanawa.. habai degol lo loketa pen nan ne enemy's la den nek wage.. Den nata den na Natuwa ba .. Afganistan war akara mulin giye Russia 1988 di..
history aka baluwot Koriya War ake di North Support kare Russia South Support kare US & the Alies ..
Viatnam War aka dit ehemai.. North Russia support kara South US & Alies set aka.. .. dan tawa sati dekakin US russia Nuclear Deal akak Sign karanwa lu..
Russia’s United Aircraft Corp kiaya eka US walin gan na yana idea akak tiyenawa lu.
Degol loma karan ne Ragapamak Buisness akata.. aki mata nam hiten ne..
Megana mokada hitan ne :confused: ;)

.

gayandilanga
03-25-2010, 09:16 PM
ela

gayandilanga
03-25-2010, 09:21 PM
maxxa pictures tika

RuZZa
03-26-2010, 08:52 PM

ගොඩක් ලොකු ලොකු රටවල් කරන්නේ ඕකනේ මයිචාන්
ටිකක් හොයල බලන්න කොසෝවෝ කියන රට ගැන

aragon
03-27-2010, 10:04 AM
Nice Post.. Rep added.. ;)

akilar25
03-27-2010, 10:09 AM
maxxa

cspmaxx
03-27-2010, 03:14 PM
good post bro

AL1717
03-27-2010, 04:23 PM
Thanks Machan Nice Post

L-smacker
03-27-2010, 04:35 PM
good post pal

BEN TANNYSON
03-29-2010, 01:29 PM
godak watinawa bro
keep it up bro
good work

sandun thilaka
03-29-2010, 01:42 PM
Nice share bro..!!

RuZZa
04-16-2010, 08:21 PM
බොහොම ස්තූතියි යාලුවනේ ලබා දීපු ප්‍රතිචාර වලට

ela_eluwa120
04-19-2010, 11:55 PM
bump:P

RuZZa
04-26-2010, 12:34 AM
bump:P

http://www.elakiri.com/forum/images/icons/sq/3.gif

RuZZa
04-27-2010, 08:00 PM
:D:D

ela_eluwa120
12-31-2010, 07:11 AM
ඒවගේම තමයි ගොඩක් දුරට ඇමරිකානු යුධ අවි හදන කොට ඒ අය ඒකේ ආරක්ශාව ගැන බලනවා ගොඩක් අඩුයි.මුල් තැන දෙන්නේ සන්නද්ධ බලයට.

සියලු කාරණා සමබරව තියෙන්න ඕනි...එක පැත්තකට මුල්තැන දීමේ අවුලක් නෑ..නමුත් එක කාරණයක් ඔස්සේ ඕනවට වඩා කටයුතු කිරීමේ දී වෙඩිබලය, ආරක්ෂාව, හා මොබිලිටි කියන කරුණු තුන අතර සමබරතාව නැතිවෙනවා...ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනි...:rolleyes:

Silver bird
12-31-2010, 07:24 AM
Leopard 2A6(Germany)

http://www.defesanet.com.br/imagens/afv/bundesheer/leopard_2A6.jpg

http://defense-update.com/images/LEOPARD2.jpg

http://nationalpride.files.wordpress.com/2009/05/land_leopard_2a6_lg1.jpg

great post! :)

leapord eka loke hodama tank eka kiyala discovery eke giya mathakayi :oo:

lasa.lasa
12-31-2010, 07:26 AM
Ela Thanks for sharing

~# ŇíçkøĻ #~
12-31-2010, 07:28 AM
ela ela....
thanx for sharing machan...

ela_eluwa120
12-31-2010, 07:31 AM
great post! :)

leapord eka loke hodama tank eka kiyala discovery eke giya mathakayi :oo:

මෙහෙමයි මචං...අලුත් තාක්ෂණය, අලුත් ටැංකි එනකොට පරණ ඒවට තියන තැන අඩුවෙනවා...

sandhanuwan1
12-31-2010, 07:33 AM
thanks machan
rep denna vidiyak naha

Silver bird
12-31-2010, 07:40 AM
මෙහෙමයි මචං...අලුත් තාක්ෂණය, අලුත් ටැංකි එනකොට පරණ ඒවට තියන තැන අඩුවෙනවා...

:yes:

ela_eluwa120
12-31-2010, 07:41 AM
:yes:
අනිත්‍ය තමයි:(

ywicky
12-31-2010, 07:51 AM
Ela good post!

blackcord
12-31-2010, 07:53 AM
maxxas

anuradha2009
12-31-2010, 08:43 AM
නියමයි මචන් එලකිරි :D:D:D:D:D
eth meka nam යුධ ටැංකියක් නෙමෙ
http://lankadailynews.com/wp-content/gallery/sri-lanka-army/btr-80_sri-lankan_news_003.jpg

gn.karunarathna
12-31-2010, 08:53 AM
ela maxxa.... rep+++

BC_Dilum
12-31-2010, 08:58 AM
niyamai macho......rep+++

ela_eluwa120
12-31-2010, 09:00 AM
නියමයි මචන් එලකිරි :D:D:D:D:D
eth meka nam යුධ ටැංකියක් නෙමෙ
http://lankadailynews.com/wp-content/gallery/sri-lanka-army/btr-80_sri-lankan_news_003.jpg

Armed Personal Carriors :yes:

king_pandukabaya
12-31-2010, 09:07 AM
very valuable information :)

mdrc111
12-31-2010, 09:09 AM
nice post machan

ela_eluwa120
06-26-2011, 01:20 AM
bump

ela_eluwa120
06-26-2011, 01:30 AM
M1 Abrams

http://www.cybermodeler.net/armor/m1/images/m1_015.jpg

http://www.cybermodeler.net/armor/m1/images/m1_020.jpg

http://www.cybermodeler.net/armor/m1/images/m1_025.jpg

KPZ
06-26-2011, 02:04 AM
ඩිශුම්

ela_eluwa120
06-26-2011, 02:08 AM
ඩිශුම්
:shocked:

KPZ
06-26-2011, 02:09 AM
:shocked:

වැදුනද?

ela_eluwa120
06-26-2011, 02:10 AM
වැදුනද?
වැදුනට රිදුන් නෑ හූ හූ:P:P

KPZ
06-26-2011, 02:12 AM
වැදුනට රිදුන් නෑ හූ හූ:P:P

:baffled::baffled::baffled:
මටනම් හොඳට වැදිලා ඉන්නේ...
නිදිමත කන් 2න් බේරෙනවා :baffled:

ela_eluwa120
06-26-2011, 02:15 AM
:baffled::baffled::baffled:
මටනම් හොඳට වැදිලා ඉන්නේ...
නිදිමත කන් 2න් බේරෙනවා :baffled:
එහෙනං ඉතිං ශුංගාරාත්මක වීඩියෝ කිපයක් බලන්න:P

KPZ
06-26-2011, 02:17 AM
එහෙනං ඉතිං ශුංගාරාත්මක වීඩියෝ කිපයක් බලන්න:P

හප්පොච්චියේ...........
එකපිට 3ක් බැලුවා ඉවසගෙන :P

ela_eluwa120
06-26-2011, 02:18 AM
හප්පොච්චියේ...........
එකපිට 3ක් බැලුවා ඉවසගෙන :P
ඔව් ඒක ඇත්ත........ඉවසන්න වෙනවා....නැත්නං ආයෙ ඇඩ්මිට් වෙන්න හිතෙන්නෙ නෑ:rofl:

KPZ
06-26-2011, 02:20 AM
ඔව් ඒක ඇත්ත........ඉවසන්න වෙනවා....නැත්නං ආයෙ ඇඩ්මිට් වෙන්න හිතෙන්නෙ නෑ:rofl:

:rofl::rofl::rofl:
ඒකනම් ඇත්ත :lol::lol::lol:

ela_eluwa120
06-26-2011, 02:25 AM
:rofl::rofl::rofl:
ඒකනම් ඇත්ත :lol::lol::lol:
:yes:කෙල්ලොන්ට නම් එහෙම නෑ....එක දිගට ඇඩ්මිට් වෙන්න පුලුවන්...:P

KPZ
06-26-2011, 02:38 AM
:yes:කෙල්ලොන්ට නම් එහෙම නෑ....එක දිගට ඇඩ්මිට් වෙන්න පුලුවන්...:P

:shocked::shocked::shocked:
:oo::oo:

ela_eluwa120
06-26-2011, 02:40 AM
:shocked::shocked::shocked:
:oo::oo:
:yes::yes::yes:

KPZ
06-26-2011, 02:46 AM
:yes::yes::yes:

අපරාදේ.. කලින් දන්නවනම් සහයෝගයක් ඉල්ලගන්න තිබ්බා කෙල්ලෙක්ගෙන් :P

ela_eluwa120
06-26-2011, 02:48 AM
අපරාදේ.. කලින් දන්නවනම් සහයෝගයක් ඉල්ලගන්න තිබ්බා කෙල්ලෙක්ගෙන් :P
ඉහි ඉහි.........එයාලා එක පාරකට පස්සෙ රිලැස්සින් ස්ටේට් එකකට යන්නෙ නෑ උඹයි මමයි වගේ...:P

ela_eluwa120
06-26-2011, 02:49 AM
අඩෝ කේපී............උඹ ආයෙමත් අර කාලය වගේ ත්‍රෙඩ් දෙකක් දැම්මා නේද...:ෆ්‍රවුන්:

roshancs05
06-26-2011, 02:55 AM
Good post bro
rep +

Silver bird
06-26-2011, 04:05 AM
technically BMP's aren't considered as tanks.

Iron Monger
06-26-2011, 06:13 AM
niyama post eka machan........:):):):)

dragon hunter
06-26-2011, 11:05 AM
ela machan

wisal
06-26-2011, 11:13 AM
ඊශ්‍රායල් කාරයෝ හදලා තියන mark 4 එක මාර ලස්සනයිනේ බන්...
ඉන්ෆෝවලට ස්තුතියි....

Rukshansms
06-26-2011, 11:17 AM
ela

mintsu
06-30-2011, 06:57 PM
elz

ela_eluwa120
07-01-2011, 09:05 AM
technically BMP's aren't considered as tanks.
ඇත්තද:P

asanka10
07-01-2011, 09:35 AM
ela

Silver bird
07-01-2011, 09:39 AM
ඇත්තද:P

armored transports or something :P

ela_eluwa120
07-01-2011, 09:43 AM
armored transports or something :P
infantry fighting vehicles...:P

Silver bird
07-01-2011, 10:04 AM
infantry fighting vehicles...:P

used for both :rofl::P

ela_eluwa120
07-01-2011, 10:05 AM
used for both :rofl::P
i mean technically...:rolleyes:

chanakamanjula
07-03-2011, 06:43 PM
good post bro 6+++

chint
07-03-2011, 06:49 PM
thankx
4+

waparc
07-03-2011, 06:54 PM
maxxa thread