View Full Version : සිරසට මැර ප්‍රහාරයක්
coolkasun
03-22-2010, 03:15 PM
කට්ටියක් ඇවිදින් ගහල ගිහින් , සිරසෙ පෙන්නනවා දැන්...
මොකද්ද දන්නෑ හේතුව
:eek::eek::eek::eek::eek:
MalKuma
03-22-2010, 03:17 PM
:lol:
delmar
03-22-2010, 03:18 PM
Yakoo.. mama dannahane ban...
Mama inne Sirasa TV ekata allapu waththe....
DJ ASHAN
03-22-2010, 03:22 PM
Yakoo.. mama dannahane ban...
Mama inne Sirasa TV ekata allapu waththe....
ah mama ewith thiyanawa allapu waththata.....:yes:
nshrinith
03-22-2010, 03:23 PM
appa
anuru_1
03-22-2010, 03:24 PM
yea mamath dan breaking newz bala bala idala tamai awe, mara attack 1k tamai......
MalKuma
03-22-2010, 03:25 PM
pansale kattiyak AKON ge case ekata
coolkasun
03-22-2010, 03:28 PM
pansale kattiyak AKON ge case ekata
මේ හාල් මැස්සන්ට ගහල වැඩක් නෑ , මහ එකාට කෙලවන්න ඕන
:angry::angry::angry:
sali07
03-22-2010, 03:29 PM
yea mamath dan breaking newz bala bala idala tamai awe, mara attack 1k tamai......
Moko ban wela thiyenne?
anuru_1
03-22-2010, 03:31 PM
pansale kattiyak AKON ge case ekata
ah ehemada! moda wada tamai e minissunata gahala wadak thiyenawada
coolkasun
03-22-2010, 03:32 PM
Moko ban wela thiyenne?
ගල් ගහල වාහන කුඩු කරල බන් , සීන් එක කිලියර් නෑ තාම
anuru_1
03-22-2010, 03:33 PM
Moko ban wela thiyenne?
danne na machan pennane podi yuddayak wage tamai, depaththenma gal pass kara gannawa....
gazaly
03-22-2010, 03:33 PM
දැන් පෙන්වනවා.... LIVE
http://sirasatvlive.tk/ (http://sirasatvlive.tk/)
delmar
03-22-2010, 03:33 PM
Pansalee ewunta pinata hambawena Dhaane kaala inna bari kamata karana wada!!!!
masalasex
03-22-2010, 03:33 PM
hi
anuru_1
03-22-2010, 03:33 PM
ගල් ගහල වාහන කුඩු කරල බන් , සීන් එක කිලියර් නෑ තාම
:yes::yes::yes::yes::yes::yes::yes:
coolkasun
03-22-2010, 03:35 PM
Pansalee ewunta pinata hambawena Dhaane kaala inna bari kamata karana wada!!!!
:angry::angry::angry::angry::angry:
danukapeiris
03-22-2010, 03:40 PM
anyway unta gahala wedak ne.... un organize karala Sri Lanka Tourism Promotion Bureau thama meka set karala thiyenne... means with gov help...
ko Pachayudhayage sadde??
ko Champikage Sadde???
Ko Ellawala??? ko JHU un ????
sirasata gahala wedak ne... gov eken event eka cancel karanna kiwwa nam hari.... me boru weda !!!
anyway concert eke dawase hena gamak yai..
eronfx
03-22-2010, 03:45 PM
pansale kattiyak AKON ge case ekata
Buddhagame ehema kiyala athi, ekai, honda sillwath minissu, siraseth weredda thamai, unata thibba pita retiyannta danum therum nethi weredda watahala denda padamak ugannanda, untath salli thannahawane:(
ransing
03-22-2010, 03:47 PM
http://www.tv.lk/ott16/lanka/sirasa.html
Dan pennanawa.
Dharatha
03-22-2010, 03:52 PM
මේ හාල් මැස්සන්ට ගහල වැඩක් නෑ , මහ එකාට කෙලවන්න ඕන
:angry::angry::angry:
ඔගොල්ලන්ට ඔන Akon මරා ගන්න :shocked:
coolkasun
03-22-2010, 03:54 PM
ඔගොල්ලන්ට ඔන Akon මරා ගන්න :shocked:
:lol::lol::lol:
මහ එකා = මහ රාජා
Dharatha
03-22-2010, 03:57 PM
:lol::lol::lol:
මහ එකා = මහ රාජා
එක මිසක් , දැන් කියාවි සිරස විසින් සිරසට ගහ ගත්තා කියලා:sorry: ,සුබ අනගතයක්:baffled:
Dharatha
03-22-2010, 04:19 PM
දැන් තත්වෙ කොහොමද?:oo:
amilaudana
03-22-2010, 05:50 PM
මේ රටේ ඉන්නනෙ බහුතරයක් අපි වගේ මෝඩයො. ලෝකෙ දකින්නෙ එක පැත්තයි. මේ සීන් එකේ මුල තියෙන්නෙත් ඒ වගේ ලිං මැඩි සංස්කෘතියක්. මේ රට කොහොමද පළවෙනි ලෝකෙට යන්නෙ. අපේ මුනුබුරොත් ඉස්කෝලෙ මගේ රට කියන රචනාවෙ ලියන්නෙ මගේ රට තුන්වෙනි ලෝකයේ රටකි කියල ම තමා.
සුබ අනාගතයක්!
coolkasun
03-22-2010, 06:30 PM

අපේ රටේ කොහෙද මිනිහො ලිං මැඩි සංස්කෘතියක් තියෙන්නේ , ලෝකයාව කිසිදු විදියකට අහුරල නෑ , ඒත් විනාශයේ මූල බීජ අපේ රටට ගාවගත නොගත යුතුයි , බටහිර තිරිසන්වාදී සංස්ක්කෘතික රටා අපිට නැති එකනම් කොච්චර හොදද? ඒව නැහැයි කියල අපිට හානියක් වෙලා තියෙනවාද? උන්ගේ පරිහානිය අපිට කොච්චරනම් හොදට පේනවද? ඉතින් ඒව කුදලන් මෙහි ගේන්න හදන්නේ මොන මල ඉලව්වකටද , රටක් ජාතියක් නැති හිවල්ලුන්ට කැක්කුමක් නැති වුනාට , අපේ රට ගැන , අපේ ආගම ගැන , අපේ සංස්කෘතිය ගැන අපිට කැක්කුමක් තියෙනවා
danukapeiris
03-22-2010, 06:52 PM
එක මිසක් , දැන් කියාවි සිරස විසින් සිරසට ගහ ගත්තා කියලා:sorry: ,සුබ අනගතයක්:baffled:
මීදියා... මිනිස්තොරයා මක්කැයි කිව්වේ මේ ගැන... ???
අපෙ මහරජා නේද? මහරජා Vs මහරාජා
Chivas
03-22-2010, 06:53 PM
අපේ රටේ කොහෙද මිනිහො ලිං මැඩි සංස්කෘතියක් තියෙන්නේ , ලෝකයාව කිසිදු විදියකට අහුරල නෑ , ඒත් විනාශයේ මූල බීජ අපේ රටට ගාවගත නොගත යුතුයි , බටහිර තිරිසන්වාදී සංස්ක්කෘතික රටා අපිට නැති එකනම් කොච්චර හොදද? ඒව නැහැයි කියල අපිට හානියක් වෙලා තියෙනවාද? උන්ගේ පරිහානිය අපිට කොච්චරනම් හොදට පේනවද? ඉතින් ඒව කුදලන් මෙහි ගේන්න හදන්නේ මොන මල ඉලව්වකටද , රටක් ජාතියක් නැති හිවල්ලුන්ට කැක්කුමක් නැති වුනාට , අපේ රට ගැන , අපේ ආගම ගැන , අපේ සංස්කෘතිය ගැන අපිට කැක්කුමක් තියෙනවා
:P:P
1277440v6ry3pwtsu.gif
Chivas
03-22-2010, 06:55 PM
එක මිසක් , දැන් කියාවි සිරස විසින් සිරසට ගහ ගත්තා කියලා:sorry: ,සුබ අනගතයක්:baffled:
:shocked::shocked::shocked:
Snake eyes
03-22-2010, 06:56 PM
okkath maharaja gema supiri gemak wenda athi
amilaudana
03-23-2010, 08:19 AM
අපේ රටේ කොහෙද මිනිහො ලිං මැඩි සංස්කෘතියක් තියෙන්නේ , ලෝකයාව කිසිදු විදියකට අහුරල නෑ , ඒත් විනාශයේ මූල බීජ අපේ රටට ගාවගත නොගත යුතුයි , බටහිර තිරිසන්වාදී සංස්ක්කෘතික රටා අපිට නැති එකනම් කොච්චර හොදද? ඒව නැහැයි කියල අපිට හානියක් වෙලා තියෙනවාද? උන්ගේ පරිහානිය අපිට කොච්චරනම් හොදට පේනවද? ඉතින් ඒව කුදලන් මෙහි ගේන්න හදන්නේ මොන මල ඉලව්වකටද , රටක් ජාතියක් නැති හිවල්ලුන්ට කැක්කුමක් නැති වුනාට , අපේ රට ගැන , අපේ ආගම ගැන , අපේ සංස්කෘතිය ගැන අපිට කැක්කුමක් තියෙනවා
ජීවිතේට හරක් මස් කාලම නැද්ද් ?
coolkasun
03-23-2010, 08:40 AM
ජීවිතේට හරක් මස් කාලම නැද්ද් ?
කාල තියෙනවා
Dharatha
03-23-2010, 08:43 AM
කාල තියෙනවා
කසුන් ලංගම බස් වලින් ඇවිල්ලා .මැරයො ප්‍රහරය එල්ල කරෙ , මැරයන් රජයෙ දෙපල පවිච්චියට ගැනිම ගැන උබ මොකද කියන්නෙ?:P:lol:
coolkasun
03-23-2010, 09:14 AM
කසුන් ලංගම බස් වලින් ඇවිල්ලා .මැරයො ප්‍රහරය එල්ල කරෙ , මැරයන් රජයෙ දෙපල පවිච්චියට ගැනිම ගැන උබ මොකද කියන්නෙ?:P:lol:
http://www.elakiri.com/forum/image.php?u=14094&dateline=1269265500
Fire_Bird
03-23-2010, 09:24 AM
http://www.elakiri.com/forum/image.php?u=14094&dateline=1269265500
ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තබා කැපීමේ ප්‍රතිපත්තිය. :P
mdrc111
03-23-2010, 09:39 AM
අපේ රටේ කොහෙද මිනිහො ලිං මැඩි සංස්කෘතියක් තියෙන්නේ , ලෝකයාව කිසිදු විදියකට අහුරල නෑ , ඒත් විනාශයේ මූල බීජ අපේ රටට ගාවගත නොගත යුතුයි , බටහිර තිරිසන්වාදී සංස්ක්කෘතික රටා අපිට නැති එකනම් කොච්චර හොදද? ඒව නැහැයි කියල අපිට හානියක් වෙලා තියෙනවාද? උන්ගේ පරිහානිය අපිට කොච්චරනම් හොදට පේනවද? ඉතින් ඒව කුදලන් මෙහි ගේන්න හදන්නේ මොන මල ඉලව්වකටද , රටක් ජාතියක් නැති හිවල්ලුන්ට කැක්කුමක් නැති වුනාට , අපේ රට ගැන , අපේ ආගම ගැන , අපේ සංස්කෘතිය ගැන අපිට කැක්කුමක් තියෙනවා :yes::yes::yes::yes::yes::yes::yes:
nelik
03-23-2010, 09:46 AM
මේ හාල් මැස්සන්ට ගහල වැඩක් නෑ , මහ එකාට කෙලවන්න ඕන
:angry::angry::angry:
janadi pathi thumata thamai ithin eyawa genwana eka nawaththanna wenne.:rolleyes:
chanel karanne rate wena dewal danawa ne. eka eyalage hati :lol:
badtnc
03-23-2010, 10:12 AM
Machan meaka akon aulak neme.. Bus eaka Kalaniya Depo eke.. ekenma therenawane karala thiyenne kauda kiyala.
Meaka Politics wala prasna nisa gahanne.. Akon prasneta mehema gahanawada??? anika machan mahaloku bauddayo nam ohoma kunuharapa kiya kiya kagahanawada??? mun okkotama wedi thiyanna thibbe!!!
Ape rate nama kanawata!
Mea rate nithiya ko? Maha dawal Acess towers laga ea kiyane union place waladi KALAKANNI marayo 100 withara awilla office eakata gahaddi police enne payakata withara passe!!!
Sirasa wage loku media eakata mehema nam, api wage podi minissunta mona kathada machan!!!!
Meeeharaka
03-23-2010, 10:14 AM
දෙපානම කුණු කන්ද
යලි ඇවිස්සිලා වෙද
මo බැලුව ඇයි කියල
නිල මැස්සො හැම තැනම...:lol:
ishur_j
03-23-2010, 10:18 AM
අපේ රටේ කොහෙද මිනිහො ලිං මැඩි සංස්කෘතියක් තියෙන්නේ , ලෝකයාව කිසිදු විදියකට අහුරල නෑ , ඒත් විනාශයේ මූල බීජ අපේ රටට ගාවගත නොගත යුතුයි , බටහිර තිරිසන්වාදී සංස්ක්කෘතික රටා අපිට නැති එකනම් කොච්චර හොදද? ඒව නැහැයි කියල අපිට හානියක් වෙලා තියෙනවාද? උන්ගේ පරිහානිය අපිට කොච්චරනම් හොදට පේනවද? ඉතින් ඒව කුදලන් මෙහි ගේන්න හදන්නේ මොන මල ඉලව්වකටද , රටක් ජාතියක් නැති හිවල්ලුන්ට කැක්කුමක් නැති වුනාට , අපේ රට ගැන , අපේ ආගම ගැන , අපේ සංස්කෘතිය ගැන අපිට කැක්කුමක් තියෙනවා
:yes::yes::yes::yes::yes:
Dharatha
03-23-2010, 10:46 AM
http://www.elakiri.com/forum/image.php?u=14094&dateline=1269265500
මොඩ ජොක් දන්නෙ නැතුව උත්තර දෙන්න , මැරයන් රජ්ය දෙපල යොදගෙන මැර වැඩ කිරිම උබ අනුමත කරනවද? නැත්ද?:D
sandunhiran
03-23-2010, 10:47 AM
mamath unna nam gahanawa ookunta IPL nodena Hinda :angry:
Dharatha
03-23-2010, 06:20 PM
bump
coolkasun
03-23-2010, 06:27 PM
මොඩ ජොක් දන්නෙ නැතුව උත්තර දෙන්න , මැරයන් රජ්ය දෙපල යොදගෙන මැර වැඩ කිරිම උබ අනුමත කරනවද? නැත්ද?:D
කළු කඩයට විරුද්ධව... මොකට අකමැති වෙන්නද??
:D:D:D
Dharatha
03-23-2010, 06:31 PM
කළු කඩයට විරුද්ධව... මොකට අකමැති වෙන්නද??
:D:D:D
කළු කඩ කිව්වෙ පොඩ්ඩක් පෑහෑදිලි කරන්න? , කළු කඩ වියාපරය වලක් වන්න පරිබොකික අදිකාරිය තියෙනවා,එ නිසා උත්තරය වෑරදියි:D ,
coolkasun
03-23-2010, 06:53 PM
කළු කඩ කිව්වෙ පොඩ්ඩක් පෑහෑදිලි කරන්න? , කළු කඩ වියාපරය වලක් වන්න පරිබොකික අදිකාරිය තියෙනවා,එ නිසා උත්තරය වෑරදියි:D ,
බු හ හා , බඩු විකුනන කළු කඩේ විතරක් නෙමේ යාලුවා , කළු කඩ කාරයෝ විවිදයි , තව තව සංකල්පත් උන් විකුනන්න හදනව , එහෙම නැත්නම් කවලම් කරන්න
pansale kattiyak AKON ge case ekata
pachaya
Dharatha
03-23-2010, 07:01 PM
බු හ හා , බඩු විකුනන කළු කඩේ විතරක් නෙමේ යාලුවා , කළු කඩ කාරයෝ විවිදයි , තව තව සංකල්පත් උන් විකුනන්න හදනව , එහෙම නැත්නම් කවලම් කරන්න
බු හ හා :එහෙමයි කියලා අපි හිතමුකො , රටෙ නිතිය අනුව කටයුතු කරනම් හරි ,මෑරයො දලා ගහලා බය කරලා ද කලු කඩ නවත්තන හදන්නෙ, එහෙම නම් රටකට නිතිය අරක්සා කරන්න තියෙන සියුලුම පද්දති වහලා , චොප්පෙටයි නාවල නිහල් ටයි ලන්කාවෙ නිතිය රකින්න බාර දෙන්න
බු හ හා:lol:
coolkasun
03-23-2010, 07:28 PM

මෙහෙමනේ මල්ලී , පුද්ගලික සහ ප්‍රජාතාන්ත්‍රික කාරණා උඩ රජයකට කෙලින්ම සමහර දේවලට මැදිහත් වෙන්න බෑ , ඉතින් සමහර විටකදී අවිදිමත් ආකාරයෙන් ..........
Dharatha
03-23-2010, 07:32 PM
මෙහෙමනේ මල්ලී , පුද්ගලික සහ ප්‍රජාතාන්ත්‍රික කාරණා උඩ රජයකට කෙලින්ම සමහර දේවලට මැදිහත් වෙන්න බෑ , ඉතින් සමහර විටකදී අවිදිමත් ආකාරයෙන් ..........
ලන්ගම බස් වලින් ගිහිල්ලා ගහනවා වගෙ පුද්ගලික කාරණා (අවිදිමත් ආකාරයෙන්):eek::lol:
coolkasun
03-23-2010, 07:34 PM
ලන්ගම බස් වලින් ගිහිල්ලා ගහනවා වගෙ පුද්ගලික කාරණා (අවිදිමත් ආකාරයෙන්):eek::lol:
ඒ අපේ මර්වින් ලොක්කගේ වැඩනේ , කැළණිය ඩිපෝව.. අනන්‍යතාවය තහවුරු කිරීම.....
කට්ටියක් ඇවිදින් ගහල ගිහින් , සිරසෙ පෙන්නනවා දැන්...
මොකද්ද දන්නෑ හේතුව
:eek::eek::eek::eek::eek:
sirasen nee Akone wa gennanne ekata wiruddawa thamayi oya gahala thiyenne :angry::angry::angry:
para ba**o okunta gal nemeyi mootaar gahanna one :yes::yes:
Dharatha
03-23-2010, 07:41 PM
ඒ අපේ මර්වින් ලොක්කගේ වැඩනේ , කැළණිය ඩිපෝව.. අනන්‍යතාවය තහවුරු කිරීම.....
ඔයා එය අනුමත කරනවද ? නෑත්ද?;)
$pirate
03-23-2010, 07:49 PM
Very Good Point!!! If this attack on MTV office was done on personal agendas then who the hell authorized the utilization of State resources aka Kelaniya Depot Bus???
I just read that the attack was fueled by the fact that the AKON concert hype. If that's the case then why attack MTV office. The concert is organized by http://www.platinumE1.com, while the MEDIA SPONSORS are MTV/SIRASA/YES FM.
The question is did some misguided fool directed these un-educated donkeys to the wrong place to vent-off their frustration or was there an old point-to-prove between a interested party (u no who) and MTV
coolkasun
03-23-2010, 07:58 PM
ඔයා එය අනුමත කරනවද ? නෑත්ද?;)
අනුමත
:yes::yes::yes:
blacklion.lk
03-23-2010, 07:58 PM
HARI NATHI WEDAK
Dharatha
03-23-2010, 09:06 PM
අනුමත
:yes::yes::yes:
ඔබ හෙලා දකිනවා සිරසට එල්ල උන මැර ප්‍රහරය:D
sandun_kg
03-23-2010, 09:14 PM
What has Sirasa done, to get a beating ?
coolkasun
03-23-2010, 09:15 PM
ඔබ හෙලා දකිනවා සිරසට එල්ල උන මැර ප්‍රහරය:D
මම හෙලා දකින්නෑ බන් , ගැහැව්ව මදි...
Dharatha
03-23-2010, 09:28 PM
මම හෙලා දකින්නෑ බන් , ගැහැව්ව මදි...
නිතිය මැරයන්ට , බොහොම ස්තුතියි:D
reshadie
03-23-2010, 09:37 PM
බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නෙ නෑ :)
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.