PDA

View Full Version : අවතැන් ඡන්ද දායකයන් 45967කට ඡන්ද හිමිකම


nasam
03-23-2010, 01:06 AM
අවතැන් ඡන්ද දායකයන් 45967කට ඡන්ද හිමිකම






ලියාපදිංචි ඡන්aද බල ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටින අවතැන් ඡන්ද දායකයන් 45967 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. ඒ අනුව යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් 13200 ක්‌ ද වන්නි දිස්‌ත්‍රික්‌කයෙන් 32679 දෙනෙක්‌ද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් 55 දෙනෙක්‌ද ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයෙන් 32 දෙනෙක්‌ද, දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌ අයෙක්‌ ද ඡන්ද ප්‍රකාශ කරති.

මෙම ඡන්ද දායකයන් මේ වන විට දිස්‌ත්‍රික්‌ක 08 ක තාවකාලිකව පදිංචිව සිටින අතර එම දිස්‌ත්‍රික්‌කවල සිටම ඡන්ද ප්‍රකාශ කරති. අවතැන් ඡන්ද ප්‍රකාශ කිරීමට පුද්ගලයන් පනස්‌ දහසකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ඉල්ලුම් කර තිබුණි.

nasam
03-23-2010, 11:00 AM
bump