nasam
03-23-2010, 01:21 AM
http://www.divaina.com/2010/03/23/p10-5.jpgජාතික නාමල් උයන සහ රෝස තිරුවානා කඳු වැටිය යන නම රාහුල හිමියන්ගේය. උන්වහන්සේ රනව දෙවිරද රන්දද රජමහාවිහාරයේ වැඩසිටින කාලයේ පවා මේ අසිරිමත් අඩවිය මිනිසුන් විසිsන් හඳුන්වනු ලැබුවේ ලුණුගල් දෙබල, නා මූකලාන බැඳි නම් වලිනි. කලක් රනව දෙවිරද රන්දද රජමහාවිහාරයේ නේවාසිකව සිටි රාහුල හිමියන්ට එහි වැඩ සිටින්නයි කිසිවකු විසින් සිහිනයෙන් ඇවිදින් පවසන ලදී. (http://www.divaina.com/2010/03/23/feature04.html)