PDA

View Full Version : ඡන්ද 5%ක්‌ නැති අයගේ මනාප ගණන් කිරීමක්‌ නෑ


nasam
03-24-2010, 12:35 AM
ඡන්ද 5%ක්‌
නැති අයගේ මනාප
ගණන් කිරීමක්‌ නෑ


දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන
කණ්‌ඩායම් විශාල සංඛ්‍යාවක්‌
මැතිවරණයට තරග කරන නිසා
ඒ සියලුම ඡන්ද ගණන් කිරීමට
යැමෙන් අනවශ්‍ය ලෙස කාලය
ගත වන බවත් එමෙන්ම සියලු
පක්‍ෂවල නියෝජිතයන් හා අපේක්‍ෂකයන් ගණන් කිරීමේ
මධ්‍යස්‌ථානවලට පැමිණීම නිසා
ඇතිවිය හැකි තදබදය වැළැක්‌වීම
සඳහාත් මෙම පියවර ගත් බව
මැතිවරණ කාර්යාලයේ
නිලධාරියෙක්‌ කීය