PDA

View Full Version : සැළලිහිණිය පල මුලතිව් පුරවරට


Treveen
03-24-2010, 02:09 PM
http://kantharaya.files.wordpress.com/2010/03/si8561631.jpg

http://kantharaya.wordpress.com/

හෙන වන් රුදුරු නද දෙන මල්ටි බැරල් දුට

සිහිසන් මෙමා කරවන නඳ ඇසුන විට

දිවි සුන් කරන සයනයිඩය ගෙන අතට

දිව යනු හැර අන් සරණය නැත අපට


වලලන අදහසින් මෙන් දහසින් යතුවු දන

බල බල සසල වූ ජන රල මර බියෙන

පෙල ගැසි ගැසී රළ පෙල තරණය කරන

බල මහ මුහුද හඬනා, උතුරෙන් පෙනන;)