PDA

View Full Version : SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්වŞ

hemalsilva
03-25-2010, 10:48 PM
සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්වන්න

The churning of the ocean of milk - කිරි මුහුද කැලතීම්

http://xs.to/image-DF76_4BABA9C1.jpg

මෙය ඇත්තට උන සිද්දියක්ද . . නැත්නම් කතාවක් විතරද ??

amila_90210
03-25-2010, 10:58 PM
අපි අසුරයො ;)
ඔය සිද්ධිය සාහිත්‍යමය අගයෙන් ලියවිලා තිවුනත් සුර අසුර යුද්ධ වලදී පරමාණුක අවි පවා භාවිතා වෙලා තියනවා කියලා විශවාස කරනවා

amila_90210
03-25-2010, 11:04 PM
හිංදු දේව පුරාණවල වැඩි හරියක් තියෙන්නේ අතිශෝක්තිය
ඒත් මේ වගේ යුද්ධ වෙලා තියනවා :yes:
අන්තිමට සදහන් වන රාම රාවන යුද්ධයත් සුරයන් හා අසුරයන් ගැටීමක් නොවැ

hemalsilva
03-25-2010, 11:09 PM
අපි අසුරයො ;)
ඔය සිද්ධිය සාහිත්‍යමය අගයෙන් ලියවිලා තිවුනත් සුර අසුර යුද්ධ වලදී පරමාණුක අවි පවා භාවිතා වෙලා තියනවා කියලා විශවාස කරනවා

:yes:owu mama ahala thiyenawa meka universe dekak athara ethi wechcha deak kiyala.war ekata vinadi 10 wagelu gihun thiyenne.ekiyanne echchrata balawah avi walin satana wela thiyenawa kiyala thamai kiyanne.:yes::yes::yes:

nadun07
03-25-2010, 11:11 PM
දන්නෙ නෑ.. දැනගන්න ආසයි

hemalsilva
03-25-2010, 11:11 PM
kathawe hetiyata kiri muhudha kalabanakota eliyata ewith thyenwa neda AMURTHAYA,KAPRUKA,SURABIDENA . .WAGE EWA, KAURU HARI DANNAWADA HARIATAMA.

hemalsilva
03-25-2010, 11:12 PM
METHANA THIYENAWA VITARA KARALA HINDU AGAME HETIYATA

http://en.wikipedia.org/wiki/Samudra_manthan#Churning_the_Milky_Ocean

amila_90210
03-25-2010, 11:15 PM
දන්න කෙනෙක් මග එනවා ඕං

Amalka101
03-25-2010, 11:16 PM
හොඳ මාතෘකාවක් ........... දිගටම සාකච්ඡා කරගෙන යමු

Amalka101
03-25-2010, 11:17 PM
අපි අසුරයො ;)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

කතරගම මහසෙන් (කතරගම දෙවියන්) සහ තාරක (තරු පියුම්) අතර වේලාපුරයෙදි ඇතිවුණ සටනත් සුර අසුර යුද්ධයක් හැටියට සැලකෙනවා ....... ඒ මීට වසර 12 000 කට පමණ පෙර.

amila_90210
03-25-2010, 11:18 PM
kathawe hetiyata kiri muhudha kalabanakota eliyata ewith thyenwa neda AMURTHAYA,KAPRUKA,SURABIDENA . .WAGE EWA, KAURU HARI DANNAWADA HARIATAMA.
හරියටම නම් දන්නෑ
ඒත් යුද්ධවලදි සිදුවුන සමහර දේවල් වචනයෙන් විස්තර කරන්න බැරි වුනාම එයාලා වෙන වෙන explanation දීලා තියනවා. Prof.David Frawley ගෙ වේද විස්තර වල තියනවා මේ ගැන

hemalsilva
03-25-2010, 11:19 PM
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

කතරගම මහසෙන් (කතරගම දෙවියන්) සහ තාරක (තරු පියුම්) අතර වේලාපුරයෙදි ඇතිවුණ සටනත් සුර අසුර යුද්ධයක් හැටියට සැලකෙනවා ....... ඒ මීට වසර 12 000 කට පමණ පෙර.

HMA WISTARA KARAGENA YAN.KATHAWA TIKAK PEHEDILI KALOTH ANITH AYATATH EKKA:):):yes:

hemalsilva
03-25-2010, 11:22 PM
ETH MAMA AHALA THIYENA WIDIHATA DEVIWAR GODAK SAMBANDHA WELA THIYENAWA MEKATA.

http://en.wikipedia.org/wiki/Samudra_manthan#Churning_the_Milky_Ocean

hemalsilva
03-25-2010, 11:22 PM
http://aras.org/gallery/Gods-Demons.gif

hemalsilva
03-25-2010, 11:36 PM
http://www.exoticindiaart.com/article/samudramanthan/

Amalka101
03-25-2010, 11:44 PM
හින්දු වේද ග්‍රන්ථ වලට අනුව සුර අසුර යනුවෙන් හැඳින්වෙන්නෙ දෙවිවරු සහ අමනුස්සයින් (යකුන්). එහෙත් අසුර* ගෝත්‍රිකයන්ට අනුව ඔවුන් අසුර යන නමින් හැඳින්වුණේ සුරා පානයෙන් (අ + සුර) තොර වූ බැවිනැයි ජනප්‍රවාදයේ එයි. සුරා පානය කල හින්දූන් සුරයන් ලෙසත්, ලක්දිව විසූ සුරා පානයෙන් තොර ජනයා අසුරයන් ලෙසත් හැඳින්විණි.

මොවුන් අතර සටන් ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස ගත හැක්කේ බමුණු දහමට අනුව සිදුකරන බිලි පූජා වලට අසුරයන් විරෝධය පෑමයි. අපි කවුරුත් අසා ඇති පරිදි යාග හෝම වලට (උදා: අශ්වමේධ යාගය) සතුන් සිය දහස් ගණනින් බිලි දීම හින්දූන් අතින් සිදු කෙරේ. නිර්මාංශී අසුරයන් ඉන්දියාවේද සමහර ප්‍රාන්ත පාලනය කල අතර [රාවන, මහා සිව, කතරගම මහසෙන් (ස්කන්ධ කුමාර) වැනි රජවරු], ඔවුන්ගේ පාලන ප්‍රදේශ වල කෙරෙන මෙවන් බිලිපූජා වලට නිතර අකුල් හෙලන ලදී. එමෙන්ම ලක්දිව වැසියන් බුදු දහම වැලඳ ගන්නේ ගෞතම බුදු සමයෙන් නොව ..... කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන සිව් මහා බුදු වරුන් ලංකාවට වැඩම කල බවට සාධක මේ වන විට ලැබී ඇති බැවින් සුර අසුර යුද්ධයේ ප්‍රධානම හේතුව බමුණු දහමට තර්ජනයක් වූ අසුරයන් විනාශ කිරිම බව අපට වටහා ගත හැක.

සුර අසුර යුද්ධය ගැන හින්දු දහමේ හෝ වේදයේ සටහන් වන්නේ එය සිදුවී කලකට පසුවයි. එමෙන්ම එය අතිශ්‍යොක්තියෙන් පිරී ඇති අතර පසු කලෙක සිදුවන මහා භාරතය, රාම රාවන සටන ආදියට බෙහෙවින් සමානකම් කියයි..... එමෙන්ම වර්තමානයේ අප හමුවට එන ඉතිහාස කරුණු හා සාධක සලකා බලන විට අසුරයන් සැබැවින්ම පරාජයට පත්වූයේ දැයි සැකයක්ද මතුවේ (අසුරයන් සතුවූ ප්‍රබල ආයුධ, සටන් ක්‍රම, තාක්ශණය හා ශිල්පීය ඥානය සලකා බැලීමෙන්). මේ අනුව, සුරාසුර යුද්ධය සැබැවින්ම සිදුවීද? එහි සැබෑ ජයග්‍රාහකයා කවුරුන්ද? යන්න අප විසින් නැවත සොයා බැලිය යුතු කාලය එළැඹ ඇත.

*අසුර - කලකට ඉහත අසුර යන නමින් හැදින්වුණු ජන කොට්ඨාසය පසුව යක්ශ, නාග, රාක්ෂ, අසුර යන ගෝත්‍ර වලට බෙදී ගොස් සිව් හෙළය හෙවත් සිංහලය නිර්මාණය වුණ බවත්...... නැවතත් රටට එල්ල වූ ආක්‍රමණ හේතුවෙන් මෙම ගෝත්‍ර 4ම කලින් කල එකට එකතු වූ බවත් සඳහන්ය.

hemalsilva
03-25-2010, 11:55 PM

MAMA METHANADHI ADHAHAS KALE DEIWARU SAH YAKSHAYIN ATHARA UDHDHEDI KIRI MUHUDHA KALATHAPU KATHAWAI.

DEN STAR WARS GENA KATHA KARANAWA WAGE DENATA AURUDU LAKSHA GANAKATA PERA THIBUNA GETUMAK THARU PANTHI DEKAK ATHARA.:)

MEKATA VINADI 10K WATH GIYE NEHE KIALAI KIYANNE.VIDHYATHMAKAWA.

ETH SINHAL SAHITHTHAYE WISTARA KARANAWA LASSANATA MEKA.MATA E KATHAWAI HOYA GANNA ONE:yes::yes:

APE SINHALA KATHAWATA SAMANA KATHAWAK INDIA WALA THIYENAWA.BAVITHA KARANA WACHANA WENAS.

METHANA THIYENAWA EKA
http://en.wikipedia.org/wiki/Samudra_manthan#Churning_the_Milky_Ocean

Amalka101
03-26-2010, 12:00 AM
HMA WISTARA KARAGENA YAN.KATHAWA TIKAK PEHEDILI KALOTH ANITH AYATATH EKKA:):):yes:

කෝනාගම බුදුන්ගෙ කාලෙ ලංකාව පාලනය කලේ ප්‍රාදේශිය පාලකවරු

කතරගම - මහා සිව (බිරිඳ - උමා, පුතුන් - මහසෙන් සහ ගණිසුරු)
කළුතර - තාරක පද්ම (තරු)
සීගිරිය - සිහමුඛ, සිහනාග

මහසෙන් රජු තරුණ කාලයේදී ලක්දිව පාලනයට නතු දකුණු ඉන්දියාවේ පලාත් පාලනය කරමින් එහි වාසය කල බව සඳහන් වෙනවා (දකුණු ඉන්දියවේ ස්කන්ධ කුමාර, වේලන් යන නම් වලින් කතරගම දෙවියන් අදහීමෙන් මෙය තහවුරු වේ). පසු කලෙක තාරක සිය යුධ ශක්තියෙන් මුළු ලංකාවම අල්ලන්නට සූදානම්ව සීගිරිය, තම්මැන්නාව ආදී පලාත් යුද්ධ කර තම පාලනය යටතට ගන්නා ලදී. මෙහිදී ලක්දිවට නැවත පැමිණෙන මහසෙන් රජු සටන් කර තාරක සහ ඔහුගේ සොයුරන් පරාජයට පත් කරයි.

අසුර දෙකොට්ඨාසයක් අතරම මෙම සටන ඇතිවුණත් හින්දු ආගමට අනුව මහා සිව (ඊශ්වර), කතරගම මහසෙන් (ස්කන්ධ කුමාර), ගණිසුරු (ගණදෙවි) යන දෙවිවරු සුරයන් ලෙස හැඳින්වෙන බැවින් මෙය සුර අසුර යුද්ධය යැයි හැඳින්වෙන්නේ මෙම යුද්ධය වීමට ඉඩ කඩ ඇත.

Ayyandi
03-26-2010, 12:02 AM
මිනිසුන්, තිරිසන් සතුන්ට අමතරව තවත් උපත් තිබේ යැයි ඔබ පිළිගන්නවා ද?
නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය වගේ...?

hemalsilva
03-26-2010, 12:06 AM
මිනිසුන්, තිරිසන් සතුන්ට අමතරව තවත් උපත් තිබේ යැයි ඔබ පිළිගන්නවා ද?
නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය වගේ...?

BUDHU HAMUDHURUWOTH KIYALA THIYANAWA NEDA THIYENAWA KIYALA:confused:

Ayyandi
03-26-2010, 12:13 AM
තමන් විසින් යම් මතයක සිට එය සනාථ කිරීමට කරුණු ඈදා ගැනීම
වර්තමාන සමාජය දෘෂ්ටි ගත වීමට හේතුවක්. බුදු රදුන් ඉන්දියාවේ නොව
ලක්දිව පහළ වූවා යැයි කියන අය තමා විසින් කලින් ගත් තීරණයක්
සනාථ කිරීමට බුද්ධ චරිතයට අදාල ස්ථාන සොයා ලක්දිව සැරි සැරුවා.
කවදාවත් සත්‍යය එසේ සොයන්නට බැහැ. තාර්කික ගවේශනය සහ
ප්‍රඥා ගවේෂනය යනු දෙකක්. මුලින් ජේතවනාරාමය අද අභයගිරිය වෙලා.
සැබැවින් ම, කරුණු ගලපා බලා තිරණයකට එළැඹිය හැක්කේ යම්
පමණකට පමණයි. නමුත් සත්‍යය ඊට බොහෝ ඈත විය හැකියි.
ඒ නිසා, කවදාවත් මතවාද යනු සත්‍යය කියා සිතන්නට එපා. වැළලී ගිය
සිදු වීමක් මතු කිරීම ඉතාමත් ම අපහසු යි. ඔනැම අයෙකුට ඔනැම දෙයක්
කියන්නට පුලුවන්. සෑම විටම මතයක් ඉදිරිපත් කරන විට, මෙය එක් මතයක්
පමණක් බව පවසන්න. එය ආධුනිකයෙකු නොමග නොයෑමට හේතුවක්
විය හැකියි.

සුර අසුර යුද්ධ කියන්නේ ආසියානු ඉතිහාසය පුරාම කතා වූ සිදුවීම් පෙළක්.

:nerd:

udithag
03-26-2010, 12:15 AM
yaluwane mata podi prashnayak thiyenawa habai meka sura asura yudde gananam neme. :(mata danaganda one kashyapa buduhamuduruwange kalen passe gauthama buduhamuduruwo ipadenda kalin loka winasayak unada kiyala:confused::confused::confused::confused: maithree buduhamuduruwo ipadenneth aye loka winasayak unata passe neda?:confused::confused::confused:

Ayyandi
03-26-2010, 12:15 AM
BUDHU HAMUDHURUWOTH KIYALA THIYANAWA NEDA THIYENAWA KIYALA:confused:

මොනවද? :nerd:

Ayyandi
03-26-2010, 12:17 AM
yaluwane mata podi prashnayak thiyenawa habai meka sura asura yudde gananam neme. :(mata danaganda one kashyapa buduhamuduruwange kalen passe gauthama buduhamuduruwo ipadenda kalin loka winasayak unada kiyala:confused::confused::confused::confused: maithree buduhamuduruwo ipadenneth aye loka winasayak unata passe neda?:confused::confused::confused:

බුද්ධ දේශනාවක නම් එහෙම සදහනක් නැහැ.
ලෝක විනාශය ගැන දැනගන්න ඔන නම් සත්තසුරියුග්ගමන සූත්‍රය බලන්න.
මෛත්‍රි බුදු සසුන ගැන දැනගන්න ඔන නම්, චක්කවත්ති සිහනාද සූත්‍රය බලන්න.
:nerd:

hemalsilva
03-26-2010, 12:19 AM
yaluwane mata podi prashnayak thiyenawa habai meka sura asura yudde gananam neme. :(mata danaganda one kashyapa buduhamuduruwange kalen passe gauthama buduhamuduruwo ipadenda kalin loka winasayak unada kiyala:confused::confused::confused::confused: maithree buduhamuduruwo ipadenneth aye loka winasayak unata passe neda?:confused::confused::confused:

MAITREE BUDUHAMUDURUWO IPADENNE ITA KALIN.ME KALPAYATA BUDUWARO 4 ENAWALU.KIYALA TV EKE SANWADAYAK GIYA.

hemalsilva
03-26-2010, 12:23 AM
මොනවද? :nerd:

WENATH LOKA:confused:

Ayyandi
03-26-2010, 12:24 AM
MAITREE BUDUHAMUDURUWO IPADENNE ITA KALIN.ME KALPAYATA BUDUWARO 4 ENAWALU.KIYALA TV EKE SANWADAYAK GIYA.

ටී වී එකේ ගිය පලියට පිළිගන්න එපා.
මේ කල්පයේ තමයි..කකුසද කෝණාගමන කාශ්‍යප සහ ගෝතම කියන
බුදු වරු පහළ වුනේ. මෛත්‍රි බුදුන් ද පහළ වන්නේ මේ කල්පයේ බවයි
බුද්ධ දේශනා වල සදහන් වන්නේ (චක්කවත්ති සීහනාද සූත්‍රය)
ලෝක විනාසය සිද්ධ වෙන්නෙ ඊටත් බොහෝ කාලෙකට පස්සේ.
ඊට පෙර විශාල මිනිස් සංහාර සිදුවන විනාශ විය හැකියි. ඒත් සහමුලින් ම
විනාශ වෙන්නෙ තව බොහෝ කාලයකට පසුව යි.
:)

Ayyandi
03-26-2010, 12:27 AM
WENATH LOKA:confused:

ඔව් බුද්ධ දේශනා වල වෙනත් ලෝක ගැන නං ඇතිතරම් සදහන් වෙනවා.
ඒ ටික කියෙව්වනං මේ ප්‍රශ්නයට උත්තරයත් එතැන තියෙනවා. ඒත් එහෙම
වුනොත්...සමහරු බිහිකරගෙන යන ඊනියා ඉතිහාස කතන්දර වලට යන
කලදසාව මොකද්ද..! මේ බව දන්න නිසා ඔවුන් කල් තියා ම බුද්ධ දේශනා
ප්‍රතික්ෂේප කරනවා. අනේ හපොයි..! කන්න ගියා ම කබරයත් තලගොයා
වෙනවා කියන්නේ ඔකට තමයි...!
:nerd:

hemalsilva
03-26-2010, 12:28 AM
තමන් විසින් යම් මතයක සිට එය සනාථ කිරීමට කරුණු ඈදා ගැනීම
වර්තමාන සමාජය දෘෂ්ටි ගත වීමට හේතුවක්. බුදු රදුන් ඉන්දියාවේ නොව
ලක්දිව පහළ වූවා යැයි කියන අය තමා විසින් කලින් ගත් තීරණයක්
සනාථ කිරීමට බුද්ධ චරිතයට අදාල ස්ථාන සොයා ලක්දිව සැරි සැරුවා.
කවදාවත් සත්‍යය එසේ සොයන්නට බැහැ. තාර්කික ගවේශනය සහ
ප්‍රඥා ගවේෂනය යනු දෙකක්. මුලින් ජේතවනාරාමය අද අභයගිරිය වෙලා.
සැබැවින් ම, කරුණු ගලපා බලා තිරණයකට එළැඹිය හැක්කේ යම්
පමණකට පමණයි. නමුත් සත්‍යය ඊට බොහෝ ඈත විය හැකියි.
ඒ නිසා, කවදාවත් මතවාද යනු සත්‍යය කියා සිතන්නට එපා. වැළලී ගිය
සිදු වීමක් මතු කිරීම ඉතාමත් ම අපහසු යි. ඔනැම අයෙකුට ඔනැම දෙයක්
කියන්නට පුලුවන්. සෑම විටම මතයක් ඉදිරිපත් කරන විට, මෙය එක් මතයක්
පමණක් බව පවසන්න. එය ආධුනිකයෙකු නොමග නොයෑමට හේතුවක්
විය හැකියි.

සුර අසුර යුද්ධ කියන්නේ ආසියානු ඉතිහාසය පුරාම කතා වූ සිදුවීම් පෙළක්.

:nerd:

MEYA HUDKMA KATHAWAK PAMANAK BAWA DANIMI.MEYA MAGE DENA GENMATA SAHA NODANA AYAGE DENA GENMATA IDIRIPATH KALA DEYAK MISA KISUWAKU NOMAGA YEWEEMATA DERU UTHSAHAYAK NOVE.

PASAL GIYA KALE SAHITHYA GURUTHUMA KALA VIGRAHAAK KALAYAGE EWEMEN AMATHAK WU NISA MATHAK KARA GENIMA SADAHA PAMANI.
:):):):):):)

amila_90210
03-26-2010, 12:29 AM
අයියණ්ඩි හරි
භද්‍ර = 5

මේ භද්‍ර කල්පයේ බුදුවරු 5 දෙනයි
කකුසඳ කෝණාගම(ණ) කාශ්‍යප ගෞතම මෛත්‍රීය

Ayyandi
03-26-2010, 12:30 AM
MEYA HUDKMA KATHAWAK PAMANAK BAWA DANIMI.MEYA MAGE DENA GENMATA SAHA NODANA AYAGE DENA GENMATA IDIRIPATH KALA DEYAK MISA KISUWAKU NOMAGA YEWEEMATA DERU UTHSAHAYAK NOVE.

PASAL GIYA KALE SAHITHYA GURUTHUMA KALA VIGRAHAAK KALAYAGE EWEMEN AMATHAK WU NISA MATHAK KARA GENIMA SADAHA PAMANI.
:):):):):):)

ඔබට මෙය කියූ බවක් නම් මට මතක නැහැ.
මා මෙය කියුවේ..මතවාද සත්‍යානුරූපයෙන් ගෙනහැරපාන
ඇතැමුන්ට පමණි.
:nerd:

hemalsilva
03-26-2010, 12:34 AM
ටී වී එකේ ගිය පලියට පිළිගන්න එපා.
මේ කල්පයේ තමයි..කකුසද කෝණාගමන කාශ්‍යප සහ ගෝතම කියන
බුදු වරු පහළ වුනේ. මෛත්‍රි බුදුන් ද පහළ වන්නේ මේ කල්පයේ බවයි
බුද්ධ දේශනා වල සදහන් වන්නේ (චක්කවත්ති සීහනාද සූත්‍රය)
ලෝක විනාසය සිද්ධ වෙන්නෙ ඊටත් බොහෝ කාලෙකට පස්සේ.
ඊට පෙර විශාල මිනිස් සංහාර සිදුවන විනාශ විය හැකියි. ඒත් සහමුලින් ම
විනාශ වෙන්නෙ තව බොහෝ කාලයකට පසුව යි.
:)

EKA Prof. Chandana Jayaratne KALE

udithag
03-26-2010, 12:36 AM
ටී වී එකේ ගිය පලියට පිළිගන්න එපා.
මේ කල්පයේ තමයි..කකුසද කෝණාගමන කාශ්‍යප සහ ගෝතම කියන
බුදු වරු පහළ වුනේ. මෛත්‍රි බුදුන් ද පහළ වන්නේ මේ කල්පයේ බවයි
බුද්ධ දේශනා වල සදහන් වන්නේ (චක්කවත්ති සීහනාද සූත්‍රය)
ලෝක විනාසය සිද්ධ වෙන්නෙ ඊටත් බොහෝ කාලෙකට පස්සේ.
ඊට පෙර විශාල මිනිස් සංහාර සිදුවන විනාශ විය හැකියි. ඒත් සහමුලින් ම
විනාශ වෙන්නෙ තව බොහෝ කාලයකට පසුව යි.
:)

kohomatath maithree buduhamuduruwo pahalawenakota dan thiyena thakshanika diyunuwa nathuwa gihin minissu gauthama buduhamuduruwange kale wage nodiyunu thathwekata pathwela thiyenda one neda?:confused::confused::confused::confused::conf used:

Ayyandi
03-26-2010, 12:40 AM
සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්වන්න

The churning of the ocean of milk - කිරි මුහුද කැලතීම්

http://xs.to/image-DF76_4BABA9C1.jpg

මෙය ඇත්තට උන සිද්දියක්ද . . නැත්නම් කතාවක් විතරද ??

බුද්ධ දේශනා වල නම් සුර අසුර යුද්ධයක් ගැන සදහන් වෙනවා.
ඒත්...මේ කියන හින්දු වෘතාන්තය නම් බුද්ධ දේශනාවේ නැති බව
ඉතාමත් ම වගකීමෙන් යුතු ව ප්‍රකාශ කොට සිටිනවා. හින්දු ග්‍රන්ථ වල
සුර අසුර යුද්ධයක් සටහන් වන්නටත් පෙර යි, බුදු රදුන් සුර අසුර යුද්ධයක් ගැන
වදාළේ. ඇතැම් හින්දු වරු ඒ අසා..එය වවා..තම වේද ග්‍රන්ථ වල සටහන්
කොට තිබෙනවා. බුද්ධ දේශනා වලින් හින්දු මත පෝෂණය කළා.
නමුත්, හින්දු මත බුද්ධ දේශනා වලට කාවැද්දීමට නොහැකි වුනා.
ඊට හේතුවක් තිබෙනවා. (පසුව කියන්නම්)

ඇත්තටම කිරි සයුර කැළඹූ කතාව නම්, වේද ග්‍රන්ථ වල එන එකක්.
:nerd:

hemalsilva
03-26-2010, 12:44 AM

bohmathma Isthuthi Ayya :):):)

Ayyandi
03-26-2010, 12:48 AM
kohomatath maithree buduhamuduruwo pahalawenakota dan thiyena thakshanika diyunuwa nathuwa gihin minissu gauthama buduhamuduruwange kale wage nodiyunu thathwekata pathwela thiyenda one neda?:confused::confused::confused::confused::conf used:
:lol:
ඔන්න ඔතනයි වැරදුනේ...!
‍අපේ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ තාක්ෂනෙ දියුණු නැති නොදියුණු යුගයක් ද..:lol:

සක්විති සැපත ගැන බුද්ධ දේශනාවෙ තියෙන්නෙ, ඒක මිහි පිට තියෙන උතුම් ම
සැපත ලෙසට යි. ඒ කාලෙ නොදියුණු නම්, එහෙනං ‍මේකාලෙනෙ සක්විති රජවරු
ඉන්න ඔන. ‍අද අපි මේ භුක්ති විදින්නෙ බටහිරයා ගස්වලින් බැහැල හොයාගත්ත
දියුණුව යි. උන් අද දොඹකර දාල හදන ගොඩනැගිලි අපේ මිනිස්සු හැදුවෙ මීට වසර
2500කට පෙර යි. ඒ කාලෙ සෘතු තුනට ඉන්න මාළිගා තිබුණා. ආහාර ගත්තෙ රත්තරං
තැටියක. රෝග පීඩා අඩුයි. අද උණ ජාති ම කීයක් තියෙනවද? අද ලෝකය දියුණු
නම් සෞඛ්‍යයත් දියුණු වෙලා, රෝග පීඩා සංඛ්‍යාවත් අඩු විය යුතු යි.

අදට වඩා දියුණු යුගයක් තුළ තමයි මෛත්‍රිය බුදු රජුන් පහළ වෙන්නේ. එයත් දේශනාවේ
තියෙනවා.
:nerd:

hemalsilva
03-26-2010, 12:49 AM
බුද්ධ දේශනා වල නම් සුර අසුර යුද්ධයක් ගැන සදහන් වෙනවා.
ඒත්...මේ කියන හින්දු වෘතාන්තය නම් බුද්ධ දේශනාවේ නැති බව
ඉතාමත් ම වගකීමෙන් යුතු ව ප්‍රකාශ කොට සිටිනවා. හින්දු ග්‍රන්ථ වල
සුර අසුර යුද්ධයක් සටහන් වන්නටත් පෙර යි, බුදු රදුන් සුර අසුර යුද්ධයක් ගැන
වදාළේ. ඇතැම් හින්දු වරු ඒ අසා..එය වවා..තම වේද ග්‍රන්ථ වල සටහන්
කොට තිබෙනවා. බුද්ධ දේශනා වලින් හින්දු මත පෝෂණය කළා.
නමුත්, හින්දු මත බුද්ධ දේශනා වලට කාවැද්දීමට නොහැකි වුනා.
ඊට හේතුවක් තිබෙනවා. (පසුව කියන්නම්)

ඇත්තටම කිරි සයුර කැළඹූ කතාව නම්, වේද ග්‍රන්ථ වල එන එකක්.
:nerd:

eththatama mata sinhala kathawa hoyaganna beruuna.sinhala kathawak gena net eke nehe.mama danna hema widihatama search kara.etha kota me hindu kathawa lebuna.mokada mata mathakai me sinhala kathawa iskole yanakota sinhala sahithyata wistara kala hari apuruwata.me pinture dekkama mata eka mathak una.:):):):)

Ayyandi
03-26-2010, 12:52 AM

ඇත්තටම ඔබ කැමති නම්, අනිත් අයටත් දැනගන්නත් එක්ක සුර අසුර යුද්ධය ගැන සහ
තව බොහෝ තොරතුරු බුද්ධ දේශනාවල සදහන් ආකාරයට මම කියා දෙන්නම්.
:nerd:

hemalsilva
03-26-2010, 12:56 AM
ඇත්තටම ඔබ කැමති නම්, අනිත් අයටත් දැනගන්නත් එක්ක සුර අසුර යුද්ධය ගැන සහ
තව බොහෝ තොරතුරු බුද්ධ දේශනාවල සදහන් ආකාරයට මම කියා දෙන්නම්.
:nerd:

eththatama kemathi nodanna deyak dena ganna.me widihata api sakachcha karagena yamu.:):):yes:

udithag
03-26-2010, 01:03 AM
:lol:
ඔන්න ඔතනයි වැරදුනේ...!
‍අපේ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ තාක්ෂනෙ දියුණු නැති නොදියුණු යුගයක් ද..:lol:

සක්විති සැපත ගැන බුද්ධ දේශනාවෙ තියෙන්නෙ, ඒක මිහි පිට තියෙන උතුම් ම
සැපත ලෙසට යි. ඒ කාලෙ නොදියුණු නම්, එහෙනං ‍මේකාලෙනෙ සක්විති රජවරු
ඉන්න ඔන. ‍අද අපි මේ භුක්ති විදින්නෙ බටහිරයා ගස්වලින් බැහැල හොයාගත්ත
දියුණුව යි. උන් අද දොඹකර දාල හදන ගොඩනැගිලි අපේ මිනිස්සු හැදුවෙ මීට වසර
2500කට පෙර යි. ඒ කාලෙ සෘතු තුනට ඉන්න මාළිගා තිබුණා. ආහාර ගත්තෙ රත්තරං
තැටියක. රෝග පීඩා අඩුයි. අද උණ ජාති ම කීයක් තියෙනවද? අද ලෝකය දියුණු
නම් සෞඛ්‍යයත් දියුණු වෙලා, රෝග පීඩා සංඛ්‍යාවත් අඩු විය යුතු යි.

අදට වඩා දියුණු යුගයක් තුළ තමයි මෛත්‍රිය බුදු රජුන් පහළ වෙන්නේ. එයත් දේශනාවේ
තියෙනවා.
:nerd:

ayyandi hari athi eth mama hithana widihatanam e kale gal karaththawalin giya. me kale wahana thiyenawa thawa edineda jeewithe wada lesi karaganda godak electronic dewal hadala thiyenawa. ledaroganam dan wadee thama. eth e wagema ewata bethuth thiyenawa. winashakaree unath bomba misaila ehemath hadala thiyenawa yudda walata. me okkoma batahirayo karath edata wadanam ada diyunui kiyalai mata hithenne. kohomatath ayyage me wisthara walata bohoma isthuthee dannathi dewal danagaththa.:):):):)

hemalsilva
03-26-2010, 01:04 PM
ME SIDHDHIYA UNA KIYANNE THAKSHANAYA UPARIM DIUNU KALEKA.

caps
03-26-2010, 08:28 PM
මොකක් ???????????
අපි අසුරයෝ ????????
උඹලට පිස්සුද ?අපි අසුරයෝත් සුරයෝත් නෙවේ.මානවයෝ.සුරයන් කියන්නේ දෙවිවරුන්ට.යහපත ඇසුරු කරන යහපත් වැඩ කරන කොට්ඨාශයයි.අසුරයන් කියන්නේ අයපත කරන අයහපතට වඩි කැමත්තක් දක්වන රාග,ද්වේශ,මෝහ ප්‍රහණය කරලා නැති කොඨ්ඨාශයයි.

ඉතින් කාලයෙන් කාලයට ඒ දෙගොල්ලෝ බුදුදහම වෙනුවෙන් පමණක් යුද්ධ කරනවා.

hemalsilva
03-26-2010, 09:00 PM

MEKA DEVIWARU SAHA YAKKU EKKA GIYA SATANAK :)

BEN TANNYSON
03-26-2010, 09:06 PM
කතා කලයුතු දෙයක්
දිගටම කරමු

hemalsilva
03-26-2010, 09:42 PM
කතා කලයුතු දෙයක්
දිගටම කරමු

kauruth nehe wage dann kiyana kenek :D

udithag
03-26-2010, 09:57 PM
kauruth nehe wage dann kiyana kenek :D

hmmm ayyandith na wage. math kamathee me gana danaganda :):):)eth asurayo kawda surayo kawda kiyalawath kalin mamanam danagana hitiye na:P:P:P

Ayyandi
03-27-2010, 07:16 PM
මොකක් ???????????
අපි අසුරයෝ ????????
උඹලට පිස්සුද ?අපි අසුරයෝත් සුරයෝත් නෙවේ.මානවයෝ.සුරයන් කියන්නේ දෙවිවරුන්ට.යහපත ඇසුරු කරන යහපත් වැඩ කරන කොට්ඨාශයයි.අසුරයන් කියන්නේ අයපත කරන අයහපතට වඩි කැමත්තක් දක්වන රාග,ද්වේශ,මෝහ ප්‍රහණය කරලා නැති කොඨ්ඨාශයයි.

ඉතින් කාලයෙන් කාලයට ඒ දෙගොල්ලෝ බුදුදහම වෙනුවෙන් පමණක් යුද්ධ කරනවා.

obe palamu prakasaya niwaradiy. asurayo kiyanne lankawe minissunta
kiyala kiyana eka mathawadayak witharai. eka buddha desana wala
penwa dena asurayo ekka baladdi amulika boruwak.

Asurayo Yuddha kale adhipathi bawaya wenuwen
e gena suthrayak thiyenawa sanyutta nikaye.

:)

amila_90210
03-27-2010, 08:50 PM
obe palamu prakasaya niwaradiy. asurayo kiyanne lankawe minissunta
kiyala kiyana eka mathawadayak witharai. eka buddha desana wala
penwa dena asurayo ekka baladdi amulika boruwak.

Asurayo Yuddha kale adhipathi bawaya wenuwen
e gena suthrayak thiyenawa sanyutta nikaye.

:)
බුදු දහමේ කියවෙන අසුරයන් හා මා කියූ අසුරයන් දෙකක් මං හිතන විදිහට :)
බුදු දහමේ අසුරයන් ලෙස හැදින්වූ අයමද කියලා යක්ක නාග රාක්ෂ ආදී ලෙස පසු කාලීනව බෙදී ගියේ කියන එක ගැටළුවක්(මේ දෙගොලෝ හාත්පසින් වෙනස් කාණ්ඩ 2 )
එකම වචනය කොඨ්ඨාශ කීපයක් හදුන්වන්න යෙදුවහම පැටළැවිලි ඇතිවෙනවා
උදාහරණය යක්කු කියන වචනය අමනුශ්‍ය කොඨ්ටාසයක් හදුන්වන්නත් යොදා ගන්නවා
ඕක පැටළුනා ගොඩක් අයට

අසුරයො කියන්නෙ ලංකාවෙ මිනිස්සු නෙවේ..
මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාර පවා අසුරයන්ගේ ශිෂ්ඨාචාර විදිහටයි හඳුනගෙන තියෙන්නේ.
මේ දේවල් භෞතික හා පුරාවිද්‍යාත්මක ඇතුළු විවිධ සාධක මත පිළිගන්නා දේවල්..
ඒත් හෙළ අසුර රාජධානියේ කේන්ද්‍රස්ථානය ලංකාව වුනා කාලයක්

Mal Baba
03-27-2010, 09:07 PM
හොඳ මාතෘකාවක් ........... දිගටම සාකච්ඡා කරගෙන යමු
:no::no::no::no::P:P:P:P

hemalsilva
03-27-2010, 09:25 PM
බුදු දහමේ කියවෙන අසුරයන් හා මා කියූ අසුරයන් දෙකක් මං හිතන විදිහට :)
බුදු දහමේ අසුරයන් ලෙස හැදින්වූ අයමද කියලා යක්ක නාග රාක්ෂ ආදී ලෙස පසු කාලීනව බෙදී ගියේ කියන එක ගැටළුවක්(මේ දෙගොලෝ හාත්පසින් වෙනස් කාණ්ඩ 2 )
එකම වචනය කොඨ්ඨාශ කීපයක් හදුන්වන්න යෙදුවහම පැටළැවිලි ඇතිවෙනවා
උදාහරණය යක්කු කියන වචනය අමනුශ්‍ය කොඨ්ටාසයක් හදුන්වන්නත් යොදා ගන්නවා
ඕක පැටළුනා ගොඩක් අයට

අසුරයො කියන්නෙ ලංකාවෙ මිනිස්සු නෙවේ..
මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාර පවා අසුරයන්ගේ ශිෂ්ඨාචාර විදිහටයි හඳුනගෙන තියෙන්නේ.
මේ දේවල් භෞතික හා පුරාවිද්‍යාත්මක ඇතුළු විවිධ සාධක මත පිළිගන්නා දේවල්..
ඒත් හෙළ අසුර රාජධානියේ කේන්ද්‍රස්ථානය ලංකාව වුනා කාලයක්

Thanks for comments

hemalsilva
03-27-2010, 09:32 PM
obe palamu prakasaya niwaradiy. asurayo kiyanne lankawe minissunta
kiyala kiyana eka mathawadayak witharai. eka buddha desana wala
penwa dena asurayo ekka baladdi amulika boruwak.

Asurayo Yuddha kale adhipathi bawaya wenuwen
e gena suthrayak thiyenawa sanyutta nikaye.

:)

eththatama asura loka saha sura lka kiyala dewal thiyenawada?

Budhuhamudhuruwo budhu una welawe mulu wishwayema dewiwaru budhuhamudhuruwanta wenda kiyala mama ahala thiyenawa.

Budhhamudhuruwo bdhu wena eka nawathwanna mara duwaru budhuhamudhuruw issaraha niruwathin netuwa kiyalath ahala thiyenawa.

http://www.utilitarianism.com/gautama-buddha.jpg

hemalsilva
03-27-2010, 09:53 PM
http://xs.to/image-2682_4BAE43D2.jpg

Ayyandi
03-27-2010, 10:19 PM
eththatama asura loka saha sura lka kiyala dewal thiyenawada?

Budhuhamudhuruwo budhu una welawe mulu wishwayema dewiwaru budhuhamudhuruwanta wenda kiyala mama ahala thiyenawa.

Budhhamudhuruwo bdhu wena eka nawathwanna mara duwaru budhuhamudhuruw issaraha niruwathin netuwa kiyalath ahala thiyenawa.

http://www.utilitarianism.com/gautama-buddha.jpg

ඇත්තටම බුද්ධ දේශනා වල දෙවිවරු ගැන සදහන් වෙනවා.
ලෝකපාලක යැයි සිතා සිටින දෙවිවරු ගැනත් සදහනක් තියෙනවා.
ඒ වගේ ම අසුර ලෝක ගැනත් සදහනක් තියෙනවා.
මේව ගැන දැනගන්න ආස නම්, විමාන වත්ථු, දීඝ නිකාය 1 බ්‍රහ්මජාල සූත්‍රය, පහාරාද සූත්‍රය, වගේ දේශනා කියවන්න.

ඇත්තටම මාර පරාජයෙන් පස්සේ, මාර දූ වරු බුදු රජාණන් වහන්සේ ළගට ඇවිත්
සෙල්ලන් දාන සිද්ධියක් දේශනාවේ තියෙනවා. ඒක තියෙන්නෙ, මාර ධීතු සූත්‍රය කියන
දේශනාවෙ. ඒක තියෙන්නේ සංයුත්ත නිකාය 1.

ඒකෙ තියෙන විදියට නම්, නිරුවතින් නටන්නෙ නැහැ. විවිධ ස්වරූප මවාගෙන ඇවිත්
ඔන සේවයක් කරන්න අහනවා. ඒ අහද්දි බුදු රජුන් නොසැලී සිටිනවා. විරාගී සිතක් ඇති
උන්වහන්සේගේ සිත ඒ කිසි දේකින් කැළඹුනේ නැහැ. වෙනත් අයෙක් නම්, මේ අයුරින්
සේවය කිරීමට විමසූ විට, තම කෙස් වලින් පා පිස දැමූ විට, ඇය තම මෙහෙකාර කමට හෝ
තබා ගන්නවා නියත යි. නමුත් රාගය නසා දමා සිටි බුදු රජුන් ගේ සිත ඒ මර දූතිකාවන්ගේ
සුකුරුත්තං වලට නැඹුරු වුනේ නැහැ. බලන්න...කොයිතරං නං ආශ්චර්යයක් ද කියා..!

දෙවිවරු බුදු වන්නටත් පෙර සිට ම උන්වහන්සේ ට වැන්දා. බුදු වූ වාට පසු එය වැඩිවුනා මිස
අඩු වුනේ නැහැ.

:nerd:

hemalsilva
03-27-2010, 10:39 PM
http://www.visionsfineart.com/ocampo/images/buddha.jpg

ME SIDHDHIYEDHI MATA MATHAK WENNE MAY DAWAS WALA SIDHUWENA AKONGE SIDHUWEEMA :lol::lol::lol:

SUTHRA KIYAWALA MATA THERUM GANNA AMARUI, ME WAGE KAWURU HARI PEHEDILA KARANA KATHA WALATA THAMAI MAMA GODAK KEMATHI.ETHAKOTA SEHENA AWABODAAK NAWA:):)

kodi666
03-28-2010, 12:02 AM
හොඳ සාකච්ඡාවක් වගේ...මමත් ආසයි මේ ගැන දැන ගන්න

danukapeiris
03-28-2010, 12:08 AM
hindu agama dewani wanne ehi ethi harayen Buddagamata pamanai....

nemuth mowun dewawadeen widiyata godak athishayokthiya agamata musukara thibenawa......

hemalsilva
03-28-2010, 12:10 AM
INDIAN ARTICLE
http://www.sanatansociety.org/indian_epics_and_stories/the_churning_of_the_ocean.htm

hemalsilva
03-28-2010, 12:12 AM
http://www.veloasia.com/images/angkor/churning_ocean_milk.jpg

http://www.clas.ufl.edu/users/vasu/cambodia/angkorwat/churning.jpg

http://www.clas.ufl.edu/users/vasu/cambodia/angkorwat/churning2.jpg

http://www.clas.ufl.edu/users/vasu/cambodia/angkorwat/churning3.jpg

hemalsilva
03-28-2010, 12:14 AM
hindu agama dewani wanne ehi ethi harayen Buddagamata pamanai....

nemuth mowun dewawadeen widiyata godak athishayokthiya agamata musukara thibenawa......

EKA ETHTHA :yes::yes:

hemalsilva
03-28-2010, 12:17 AM
Churning of the Ocean of Milk. 12th Century

http://www.clas.ufl.edu/users/vasu/cambodia/museeguimet/MG-D32.jpg

danukapeiris
03-28-2010, 12:18 AM
buddagamata anuwa dewa sankalpaya ha anith agamwala dewa sankalpaya wenas.... but mama danna tharamata nam anith dewawadee agamwalata wada hindu agame dewa sankalpaya godak sahithyata.. ho kawyamaya swarupayak thiyanawa...... sahithya ko kavi wala godak athishayokthiya thiyanawane....

buddagamata anuwa dewiyo inne manussayanta wada passen.. ekata hethuwa unta pin karanna bene.... pin iwara unama me innawa me nelu... anika ita passe yanne koheda kiyannath be... pawak ehema thibboth apaye.....

itin ehema dewiyo karapu de karana de walata wada uthum u minissu una api ape sanasuma gena hithuwoth hoda nedda ??

hemalsilva
03-28-2010, 12:20 AM
Panel depicting the Churning of the Ocean of Milk in the middle of the rubble, Beng Melea.

http://www.clas.ufl.edu/users/vasu/cambodia/bengmelea/13.jpg

http://www.clas.ufl.edu/users/vasu/cambodia/bengmelea/14.jpg

hemalsilva
03-28-2010, 12:20 AM
Behind the Scean of The Churning of the Milk Ocean

<object width="640" height="505"><param name="movie" value="http://www.youtube.com/v/YpZxaCdYq-w&hl=en_US&fs=1&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/YpZxaCdYq-w&hl=en_US&fs=1&rel=0" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="640" height="505"></embed></object>

danukapeiris
03-28-2010, 12:22 AM
මිනිසුන්, තිරිසන් සතුන්ට අමතරව තවත් උපත් තිබේ යැයි ඔබ පිළිගන්නවා ද?
නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය වගේ...?

aniwaryayenma... buduhamuduruwange sri mukayen deshana karala thiyanawane..... pretha lokaya hera anith loka thiyana then gena mage denuwa adui...

hemalsilva
03-28-2010, 12:23 AM
the Churning of the Milk Ocean

<object width="640" height="505"><param name="movie" value="http://www.youtube.com/v/2TvQF0st_J4&hl=en_US&fs=1&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/2TvQF0st_J4&hl=en_US&fs=1&rel=0" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="640" height="505"></embed></object>

hemalsilva
03-28-2010, 12:24 AM
http://www.clas.ufl.edu/users/vasu/cambodia/angkorthom/ent01.jpg

Entrance to Angkor Thom: Devas pulling serpent
in the story of the Churning of the Ocean of Milk.

danukapeiris
03-28-2010, 12:26 AM
hoya sanwadayak.... comment dapu okkomatama +++ rep dunna..... keep posting !

nuwa1
03-28-2010, 12:42 AM
Harawath sanwadayak siduwena bawa penawa...digatama karan yai kiya sithanawa...mata me pilibandawa denumak nam ne...namuth dena geneemata ithama kemathiy...sthutiy semata...:D

hemalsilva
03-28-2010, 09:08 PM
Churning the Ocean of Milk Gallery, Angkor Wat

Churning the Ocean of Milk is the most famous bas-relief at Angkor Wat. It describes the Hindu creation myth from Bhagavata-Purana and is spectacularly depicted on one 49-meter panel. In Churning the Ocean of Milk, a rare cooperation came about between the devas (gods) and the demons (asuras) in pulling alternately on the giant naga Vasuki which is coiled around Mount Mandara. The purpose is to rotate the mountain to churn the cosmic Ocean of Milk to produce amrita, the elixir of immortality.

According to the Bhagavata-Purana, as soon as the amrita was produced, the devas took possession of it, and broke their promise to the asura to give them half, who then tried to steal it from the devas.

http://www.asiaexplorers.com/cambodia/angkorwat/oceanofmilk.jpg

http://www.asiaexplorers.com/cambodia/angkorwat/angkorwatfloorplan.gif

On this gallery, we see the scene of the actual churning in the bas-relief. Walking from left to right again, we view in the first 5 meters the army of the asuras assembled with their horses and elephants. Then the churning scene starts. First we see Ravana, the giant multi-headed asura, holding the five heads of Vasuki, the giant naga (serpent or dragon). After that we see 92 identical asuras pulling in unison on the naga. On the lower tier we see marine creatures representing the Ocean of Milk. They are caught by the turbulence of the churning.

As we reach the centre of the panel, we see that these animals - fish, crocodile, turtle - are sliced into pieces because the churning is so violent. Mount Mandara is column-like, almost hidden behind the four-armed Vishnu who is directing the operations. Below Vishnu is his avatar (celestial vehicle), the turtle Kurma, who is supporting the mountain from sinking into the ocean. Above Vishnu we see Indra flying to keep the mountain steady. The churning created celestial nymphs, the apsaras, flying in two directions above.

As we continue walking to the right, we see the row of devas pulling Vasuki. There are 88 of them, and finishing the scene we see the great monkey god, Hanuman, holding Vasuki's tail. Please note that in the original Hindu Bhagavata-Purana, there are neither Hanuman nor Ravana in the story. Somehow the Khmers have made some improvisation by adding these Ramayana characters into the Vedic legend.

http://www.asiaexplorers.com/cambodia/angkorwat/oceanofmilk2.jpg

http://www.asiaexplorers.com/cambodia/angkorwat/ravana.jpg http://www.asiaexplorers.com/cambodia/angkorwat/hanuman.jpg

Left: Ravana, the giant asura, holding on the head of Vasuki, heading the troop of asuras. Right: Hanuman, the monkey god, holding to the tail of Vasuki, heading the troop of devas[/CENTER]

me sidhdhiyata ape ravanath gevila inna waga dena gaththe me lipiya kiyawagena yaddhi.

hemalsilva
03-28-2010, 09:28 PM
http://upload.wikimedia.org/wikipedia/en/e/e2/Churn_milk_ocean_suvarnabhumi.jpg

sudunone
03-28-2010, 09:36 PM
මේ කතාවෙ විවිධ ස්වරූප තියෙනවා වගේ. ඒත් වරින් වර එක එක්කෙනා තමන්ගෙ මතයෙ කොටසක් කියනවා, තව කෙනෙක් තමන්ගෙ මතයෙ කොටසක් කියනවා වගේ වුණාම අහක ඉන්න අපි ෆුල් හොල්මන්. ඒ නිසා අපි මේක ටිකක් පිළිවෙල කරගමුද?

දැන් මට පේන විදිහට ප්‍රධාන කතා 4ක් තියෙනවා:

හින්දු දේව කතාව
බුදුහිමියන් විසින් සූත්‍ර දේශනාවල වදාළ කතාව
ලාංකිකයින් අසුරයන් ලෙසද ඉන්දීයයන් සුරයන් ලෙසද හඳුන්වා කෙරුණු යුද්ධය
ලාංකිකයන්ම දෙපිරිසක් අතර වුණු ගැටුමක් හැටියට

මං අහල තියෙන්නෙ ඔය ටිකෙන් හින්දු කතාව- මතක හැටියට මෙහෙමයි:
සුරයොයි අසුරයොයි එකතු වෙලා සදාකාලික බව ලබා දෙන අමෘතය කිරිමුහුදෙන් ගොඩ ගැනීම සඳහා ඒක කැළඹුවා. දෙගොල්ලම ඒක බෙදා ගන්න හිටියත් හම්බුණාට පස්සෙ, මට මතක හැටියට අසුරයෙක් ඒක අරන් පැනල දිව්වා. අන්තිමට කොහොම හරි දෙගොල්ල යුද්ධ කරගෙන, ඒකෙන් අසුරයන් පැරදුණා; සුරයො තනියෙන් අමෘතය බිව්වා.

ඉතිරි කතා දන්න කට්ටිය කියන්නකො. අමල්කා කියාගෙන ආවා නේද ලාංකිකයන් අසුරයන් හැටියට දැක්වෙන කතාව? මෙතෙන්දි පුලුවන්නම් ඔය රාවණ යුගය ආදී වාර්තාවන් හිඟ යුගයන් පිළිබඳ කියවන්න තොරතුරු මූලාශ්‍රත් සඳහන් කරනවනම් හොඳයි.

namila007
03-28-2010, 09:42 PM
Surayoo asura yudddayak gena raamayane tiyenne......... :P

hemalsilva
03-28-2010, 09:45 PM
මේ කතාවෙ විවිධ ස්වරූප තියෙනවා වගේ. ඒත් වරින් වර එක එක්කෙනා තමන්ගෙ මතයෙ කොටසක් කියනවා, තව කෙනෙක් තමන්ගෙ මතයෙ කොටසක් කියනවා වගේ වුණාම අහක ඉන්න අපි ෆුල් හොල්මන්. ඒ නිසා අපි මේක ටිකක් පිළිවෙල කරගමුද?

දැන් මට පේන විදිහට ප්‍රධාන කතා 4ක් තියෙනවා:

හින්දු දේව කතාව
බුදුහිමියන් විසින් සූත්‍ර දේශනාවල වදාළ කතාව
ලාංකිකයින් අසුරයන් ලෙසද ඉන්දීයයන් සුරයන් ලෙසද හඳුන්වා කෙරුණු යුද්ධය
ලාංකිකයන්ම දෙපිරිසක් අතර වුණු ගැටුමක් හැටියට

මං අහල තියෙන්නෙ ඔය ටිකෙන් හින්දු කතාව- මතක හැටියට මෙහෙමයි:
සුරයොයි අසුරයොයි එකතු වෙලා සදාකාලික බව ලබා දෙන අමෘතය කිරිමුහුදෙන් ගොඩ ගැනීම සඳහා ඒක කැළඹුවා. දෙගොල්ලම ඒක බෙදා ගන්න හිටියත් හම්බුණාට පස්සෙ, මට මතක හැටියට අසුරයෙක් ඒක අරන් පැනල දිව්වා. අන්තිමට කොහොම හරි දෙගොල්ල යුද්ධ කරගෙන, ඒකෙන් අසුරයන් පැරදුණා; සුරයො තනියෙන් අමෘතය බිව්වා.

ඉතිරි කතා දන්න කට්ටිය කියන්නකො. අමල්කා කියාගෙන ආවා නේද ලාංකිකයන් අසුරයන් හැටියට දැක්වෙන කතාව? මෙතෙන්දි පුලුවන්නම් ඔය රාවණ යුගය ආදී වාර්තාවන් හිඟ යුගයන් පිළිබඳ කියවන්න තොරතුරු මූලාශ්‍රත් සඳහන් කරනවනම් හොඳයි.

මමත් අහලා තියෙන්නෙ ඔය හින්දු කතවම තමයි.මෙතන් සදහන් වෙන්නෙ දෙවිවරු සහ යක්කු අතර ඇතිවුන යුද්දයක් ගැනයි.මිහිපිට මිනිස්සු අතර සිදුවුන සිද්දියක් නෙමෙයි.

hemalsilva
03-28-2010, 09:55 PM
methanadi hoa ganna ona me wage kathawak bihiwenna hetuwa.mythawak unath nikanma hedenne nehe.mokak hari mulashrayak thiyenawa.

me gena danna kihipa dnekugenma mama ahala beluwa.egollo dunna pilitura thamai

"MEKA THERENA BASHAWEN KIWUOTH STAWARS/ALIEN VS PREDATOR . . .WAGE MANAKKALPITHA KATHA BIHIWUNA HA SAMANAI.ME WAE KATHA NIRMANAYA WENNATH MULASHRA THIYENAWA SCIENCE WALA.A' WAGEMA THAMAI ME KATHAWATH . .

WASARA MILIONA GANAKATA KALIN UNIVERSE 2 ATHRA ETHIUNA UDHDHAAK .KIRI SAURA KALATHUWA KIYANNE EKAI.ME UDHDHYATA GATHAWELA THIYNNE INADI 10-15 WAGE OTHA SULU KALAYAK, MOKADA ECHCHARATMA EDA AUDHA BALAWATH . . NUCLEAR WPON HITAN BAWITHA KARALA THIYENAWA."

ME KATHAWE SATHYA ASATHA THAWAYA GENA HARIYATAMA DANNE NEHE.MWKA HARI WENNATH PULUWAN WERADHI WENNATH PULUWAN

hemalsilva
03-28-2010, 10:04 PM
http://www.harekrsna.com/sun/features/06-08/churning2.jpg

hemalsilva
03-29-2010, 12:43 AM
:D

shammee
03-29-2010, 01:12 AM
මමත් දන්න තරමට මේ සුරාසුර යුද්ධ කීපයක් හා සුරා,සුරයන් ලෙස හඳුන්වන විවිධ මනුස්ස හා දේව-ප්‍රාථමික දේව කොට්ඨාශ කීපයක කතාවක් අපි එකක් ලෙස දකිනවා.මෙතෙක් දක්වා ඇති කරුනුවලට අමතරව රාහු නම් ග්‍රහයා පවා අසුරයෙක් ලෙස තැනක දක්වා තිබෙනවා.බුදු පියාණන්ගේ ප්‍රමාණය මනින්ට උත්සාහකල අසුරයාට අනන්ත වූ සිරුරක් මවාපාමින් බුදු සිරුර(බුද්ධත්වය) අනන්ත බව පෙන්වීමට උත්සාහකල බවක්ද දැක්වෙනවා.මේ අනුව අසුරයින් යනු යම් ප්‍රාථමික මට්ටමේ දේව බලයක් සහිත කොටසක් බව නිගමනය කල හැකි අතරම,ලංකාවේ(ඇතුළුව)සුර-අසුර නමින් ජනවර්ග වූ බවත් සිතිය හැකියි.
කිරි මුහුද කැළඹූ කතාව මේ භද්‍රකල්පයේ මුල්ම යුගයේ වූවක් විය හැකියි.ඒගැන නිවරදි පැහැදිලි කිරීමක් සහිත ලිඛිත සාධක නෑ.සමහර විට මෙය යමක් (ලෝකයේ වටිනාම සම්පත් දැනට මිනිස්ලෝකය සතුව නැති බව කීමට)වටහාගැනීම පහසුකරවීමට ගත් උපායක්ද විය හැකියි.කෙසේ වුවත්, හොඳ නරක (සුර-අසුර) අතර ලෝකයේ පවතින සදාකාලික අනවරත අරගලය නම් මෙයින් මනාව පැහැදිලියි.

hemalsilva
03-29-2010, 08:53 AM

Thanks for the comments bro::)

hemalsilva
04-11-2010, 12:03 AM
:D

ela_eluwa120
04-11-2010, 10:29 AM
අපි අසුරයො ;)
ඔය සිද්ධිය සාහිත්‍යමය අගයෙන් ලියවිලා තිවුනත් සුර අසුර යුද්ධ වලදී පරමාණුක අවි පවා භාවිතා වෙලා තියනවා කියලා විශවාස කරනවා

මම හිතන්නෙ මෙතන ඇසුර කියන වචනය යොදලා තියෙන්නෙ යක්ෂ, නාග, ඇසුර ආදී ගෝත්‍ර වලට කියන නමක් විදියට නෙමේ..:no:

hemalsilva
04-11-2010, 09:36 PM
මම හිතන්නෙ මෙතන ඇසුර කියන වචනය යොදලා තියෙන්නෙ යක්ෂ, නාග, ඇසුර ආදී ගෝත්‍ර වලට කියන නමක් විදියට නෙමේ..:no:

EKA HARI . . .

hemalsilva
04-12-2010, 12:42 AM
http://xs.to/image-6E3B_4BC22807.jpg

thm14
04-12-2010, 01:05 AM
wow!! interesting topic here and bros/sisters, why not continuing this??

uocanu
04-12-2010, 01:21 AM
මම හිතන්නෙ මෙතන ඇසුර කියන වචනය යොදලා තියෙන්නෙ යක්ෂ, නාග, ඇසුර ආදී ගෝත්‍ර වලට කියන නමක් විදියට නෙමේ..:no:ehenam :rolleyes:

hemalsilva
04-12-2010, 01:23 AM
ehenam :rolleyes:

menna mama hoya gaththa onakarapu kathawa

http://xs.to/image-6E3B_4BC22807.jpg

uocanu
04-12-2010, 01:40 AM
menna mama hoya gaththa onakarapu kathawa

මෙකෙ තියෙන්නෙ සක්‍රය ගැනනෙ. අසුරයන් ගැනත් ලන්කාවෙ අසුරයන් ගෙ සම්භවය ගැන නෑනෙ.
මගෙ මතයත් අසුරයන් පසුව යක්ශ , නාග, රාක්ශ , අසුර යනුවෙන් හැදින් උන බවයි. :nerd:
සක්‍රය ගැන ඔය මතයන් බුද්ධාගමට පස්සෙ එකතු උනා වෙන්න ගොඩක් ඉඩ තියෙනව :nerd:
මල්ලි ගොඩක් මහන්සිවෙලා තියෙන බව පේනව කරුණු හොයන්න :D
ස්තූති කරුණු වලට:D

hemalsilva
04-12-2010, 08:57 PM

me kathaea tyikak gelapenawa ape mathrukawata . .:D

uocanu
04-12-2010, 09:01 PM
me kathaea tyikak gelapenawa ape mathrukawata . .:D:) ඔව්. එක ඇත්ත. මේගැන සදහන් වෙන අපෙ මූලශ්‍ර ටිකක් හොයාගන්න තියෙනවනම් ගොඩක් වටිනව :)

hemalsilva
04-12-2010, 09:13 PM
:) ඔව්. එක ඇත්ත. මේගැන සදහන් වෙන අපෙ මූලශ්‍ර ටිකක් හොයාගන්න තියෙනවනම් ගොඩක් වටිනව :)

Ape thiyena eka adupaduwak thmai eka . . .me gena liyauna poth path thiyenawa,eth karyabahula samajaye den poth kiyawanawa adui.internet ek haraha ape dewal katha karanna puluwan nam godak hodai.:D:D

coolkasun
04-12-2010, 09:47 PM
හොද වැඩක් ..... දිගටම ලියන් යන් , අයියන්ඩි තව කරුණු එකතු කරනවනම් ගොඩක් හොදයි

hemalsilva
05-15-2010, 11:59 PM
හොද වැඩක් ..... දිගටම ලියන් යන් , අයියන්ඩි තව කරුණු එකතු කරනවනම් ගොඩක් හොදයි

:):)

warunasepa
08-11-2010, 09:01 AM
pahala thiyana attachment eke balana. (file:///C:/Documents%20and%20Settings/Daminda/Desktop/Asurayo.bmp)
Abhidharmartha Pradeepika, amaradasa rathnapala,(Downloaded from www.aathaapi.org)
A anuwa kisima manushyayaku asurayo noweth.

muvindu
08-11-2010, 09:18 AM
good discussion yahaluwaneeee

dumasrc
08-11-2010, 09:35 AM
තව විස්තර දාන්න

Randir
08-11-2010, 09:36 AM
its not that big, a fight between indians and sri lankans. but in books they wrote it as a very big thing, some people think this was a fight between gods and demons.
Old SL books have lot of unwanted stuff.!!!

tdevinda
08-11-2010, 09:38 AM
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

කතරගම මහසෙන් (කතරගම දෙවියන්) සහ තාරක (තරු පියුම්) අතර වේලාපුරයෙදි ඇතිවුණ සටනත් සුර අසුර යුද්ධයක් හැටියට සැලකෙනවා ....... ඒ මීට වසර 12 000 කට පමණ පෙර.

කොක්කටමයි ඇවිල්ල තියෙන්නෙ... :(

කෝනාගම බුදුන්ගෙ කාලෙ ලංකාව පාලනය කලේ ප්‍රාදේශිය පාලකවරු

කතරගම - මහා සිව (බිරිඳ - උමා, පුතුන් - මහසෙන් සහ ගණිසුරු)
කළුතර - තාරක පද්ම (තරු)
සීගිරිය - සිහමුඛ, සිහනාග

මහසෙන් රජු තරුණ කාලයේදී ලක්දිව පාලනයට නතු දකුණු ඉන්දියාවේ පලාත් පාලනය කරමින් එහි වාසය කල බව සඳහන් වෙනවා (දකුණු ඉන්දියවේ ස්කන්ධ කුමාර, වේලන් යන නම් වලින් කතරගම දෙවියන් අදහීමෙන් මෙය තහවුරු වේ). පසු කලෙක තාරක සිය යුධ ශක්තියෙන් මුළු ලංකාවම අල්ලන්නට සූදානම්ව සීගිරිය, තම්මැන්නාව ආදී පලාත් යුද්ධ කර තම පාලනය යටතට ගන්නා ලදී. මෙහිදී ලක්දිවට නැවත පැමිණෙන මහසෙන් රජු සටන් කර තාරක සහ ඔහුගේ සොයුරන් පරාජයට පත් කරයි.

අසුර දෙකොට්ඨාසයක් අතරම මෙම සටන ඇතිවුණත් හින්දු ආගමට අනුව මහා සිව (ඊශ්වර), කතරගම මහසෙන් (ස්කන්ධ කුමාර), ගණිසුරු (ගණදෙවි) යන දෙවිවරු සුරයන් ලෙස හැඳින්වෙන බැවින් මෙය සුර අසුර යුද්ධය යැයි හැඳින්වෙන්නේ මෙම යුද්ධය වීමට ඉඩ කඩ ඇත.

තාරක හොරා කියලද කියන්නෙ? :( හි හි!

මොකක් ???????????
අපි අසුරයෝ ????????
උඹලට පිස්සුද ?අපි අසුරයෝත් සුරයෝත් නෙවේ.මානවයෝ.සුරයන් කියන්නේ දෙවිවරුන්ට.යහපත ඇසුරු කරන යහපත් වැඩ කරන කොට්ඨාශයයි.අසුරයන් කියන්නේ අයපත කරන අයහපතට වඩි කැමත්තක් දක්වන රාග,ද්වේශ,මෝහ ප්‍රහණය කරලා නැති කොඨ්ඨාශයයි.

ඉතින් කාලයෙන් කාලයට ඒ දෙගොල්ලෝ බුදුදහම වෙනුවෙන් පමණක් යුද්ධ කරනවා.

මේක අපි කලින් කථා කරල තියනවා. සුර අසුර නම් වලට ගොඩක් තේරුම් තියනවා.

amilabanuka
08-11-2010, 09:39 AM
yaluwane mata podi prashnayak thiyenawa habai meka sura asura yudde gananam neme. :(mata danaganda one kashyapa buduhamuduruwange kalen passe gauthama buduhamuduruwo ipadenda kalin loka winasayak unada kiyala:confused::confused::confused::confused: maithree buduhamuduruwo ipadenneth aye loka winasayak unata passe neda?:confused::confused::confused:
අප ජීවත් වෙන්නෙ මහා භද්‍ර කල්පයක. මහා භද්‍ර කල්පයක බුදුවරුන් පස් දෙනෙක් පහල වෙනවා. මේ වන විට ඉන් සතර දෙනෙක් පහල වී අවසානයි. අවසානයට තමා මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙන්නේ... ඉන් පසුවයි මෙ කල්පය විනාස වෙන්නෙ.
මෙම කල්පය ගින්නෙන් විනාස වන කල්පයක්.

amilabanuka
08-11-2010, 09:50 AM
ඔය කිරි මුහුදෙ සීන් එක වුනෙ නොමිනිස් දෙපිරිසක් අතර.. සින්හලයොත් අසුරයො කියල කියනවා. ඒ වෙන ජාතියක්. අර කතාවෙන් ඉන්න ජාතිය නෙමේ.
කත දෙක තුනක් පටලගන්නෙ නැතුව එකක් ගැන එක පාරකට කතා කරමුද?

Randir
08-11-2010, 09:55 AM
ඇත්තටම බුද්ධ දේශනා වල දෙවිවරු ගැන සදහන් වෙනවා.
ලෝකපාලක යැයි සිතා සිටින දෙවිවරු ගැනත් සදහනක් තියෙනවා.
ඒ වගේ ම අසුර ලෝක ගැනත් සදහනක් තියෙනවා.
මේව ගැන දැනගන්න ආස නම්, විමාන වත්ථු, දීඝ නිකාය 1 බ්‍රහ්මජාල සූත්‍රය, පහාරාද සූත්‍රය, වගේ දේශනා කියවන්න.

ඇත්තටම මාර පරාජයෙන් පස්සේ, මාර දූ වරු බුදු රජාණන් වහන්සේ ළගට ඇවිත්
සෙල්ලන් දාන සිද්ධියක් දේශනාවේ තියෙනවා. ඒක තියෙන්නෙ, මාර ධීතු සූත්‍රය කියන
දේශනාවෙ. ඒක තියෙන්නේ සංයුත්ත නිකාය 1.

ඒකෙ තියෙන විදියට නම්, නිරුවතින් නටන්නෙ නැහැ. විවිධ ස්වරූප මවාගෙන ඇවිත්
ඔන සේවයක් කරන්න අහනවා. ඒ අහද්දි බුදු රජුන් නොසැලී සිටිනවා. විරාගී සිතක් ඇති
උන්වහන්සේගේ සිත ඒ කිසි දේකින් කැළඹුනේ නැහැ. වෙනත් අයෙක් නම්, මේ අයුරින්
සේවය කිරීමට විමසූ විට, තම කෙස් වලින් පා පිස දැමූ විට, ඇය තම මෙහෙකාර කමට හෝ
තබා ගන්නවා නියත යි. නමුත් රාගය නසා දමා සිටි බුදු රජුන් ගේ සිත ඒ මර දූතිකාවන්ගේ
සුකුරුත්තං වලට නැඹුරු වුනේ නැහැ. බලන්න...කොයිතරං නං ආශ්චර්යයක් ද කියා..!

දෙවිවරු බුදු වන්නටත් පෙර සිට ම උන්වහන්සේ ට වැන්දා. බුදු වූ වාට පසු එය වැඩිවුනා මිස
අඩු වුනේ නැහැ.

:nerd:

i think these were the inside feelings of Buddha, as we all have. because buddha was also a normal human being as us before he attained nirwana.
But lord buddha won against them.
I dont think that really some women/etc came like u described above.

sanmahesh
08-11-2010, 09:58 AM
:no::no:

¤--bACarDi--¤
08-11-2010, 10:14 AM
cool discussion :)

himalaka
08-11-2010, 10:39 AM
bohoma hoda sakachchavak...danata godak deval igena gaththa...namuth hithe prashna godak athi vela thiyenne....thava danna aya karunu idiripath karanna!!!

thilangr8
08-11-2010, 11:05 AM
gud discussion :yes:

warunasepa
08-12-2010, 12:38 PM
මිනිසුන්, තිරිසන් සතුන්ට අමතරව තවත් උපත් තිබේ යැයි ඔබ පිළිගන්නවා ද?
නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය වගේ...?

Ow. Loka 31, Buddhagama Anuwa,

Manushya Lokaya
Divya Loka 6
Brahma Loka 20
Apaya 4

hemalsilva
08-12-2010, 09:34 PM
cool discussion :)

bohoma hoda sakachchavak...danata godak deval igena gaththa...namuth hithe prashna godak athi vela thiyenne....thava danna aya karunu idiripath karanna!!!

gud discussion :yes:

THANKS:cool:

warunasepa
08-13-2010, 10:46 AM
Me bana deshanawa mama ahuwe neth fm eken, sunday 2010-08-08 @ 7.00pm.
Vidyawedi pitiduwe siri dhamma hamuduruwo thamai me deshanawa kale.

Attention:- This bana story is summerised by myself.

Ek kalaka melowa, ekata ekwa boho pin kala pirisak maranin pasu,diwya lokaye upanna.
Mema pirisen ek ayaku sakraya bawata path wuna.
Boho devivaru diwyalokayata pamini nisa divya lokaye siti anekuth devivaru boho sathutata path wuuha.
Sathutata path ehi siti samahara devivarunata sadayak pawethweemata awashya wuna.
Samahara devivarunata me sadaya sandaha vishesha ahara/pana awshya wuna.
Me loke kema wage nemei. Divya lokaye athi ahara wala honda/naraka ahra kiya dekotasak nehe.
Thiyenne honda aharama pamani.
Enamuth ehi ek panayak thibuna, eka beewama math wenawa.
Eka hinda eke thahanam panayak karala thibuna.
Ara keewa hithuwakkara deviwaru tikata me panaya ara sadayata ganna oni una. Eka sakra deviyatath denwoowa.
Sakra deviyo sadaya thiyanna kemathi una. Habai ara math wena panaya sadayata ganna epa kiyala kiwwa.
Me devivaru kotasa sakrayage upades nosalaka a panayath sadayata gaththa.
Sadayedi samahara deviwaru ara panaya biwwa.beela beela hondatama math una.
Samaharu watuna.
Meka sakra deviyata aranchi una.
Sakraya a ayawa kakulen adala pahalata demma.
Ethakota a aya pahalata wetuna(maha meru parvathya dihata). Ehema wetunu samahara devivaru eka nobeepu aya.
A devivarunta wetana welawe mathak una “api me panaya nobee apita mehem una” kiyala.
Ethakota a ayata eka eka mattam walin divya wimana pahala una.
Ara panaya beepu aya maha meru parwathayenuth pahalata wetuna.
Me ayata thami “ASURAYO” kiyanne.”SURAYO” kiyanne ara honda devi varunata.

Ithin me asurayo surayoth ekka tharahen hitiye.
Kalen kaleta me asurayange nayakaya sena sanwidanaya karala,
Maha meru parwathaya dige udata naginawa,surayoth ekka yuddha karanna.
Meka thami “SURA-ASURA YUDDHAYA” kiyanne.
Me yuddhaye neethi thiyanawa.(ewa nam mathaka ne.)
Habai yuddha kalata kauruth marenne ne. Ahema thamai deviwarunge yuddha neethiye hati.
Yuddha yedi wechihi dewal, sakra deviyange guna, upakrama, surayange yuddha mansikathwa hedeemath hamuruwo bane kiwwa.
Ewa mama liwwe ne.

Me wage yuddhayak buddhu hamuduruwo ipadunata passé thibilama ne.

everbeen
08-13-2010, 11:42 AM
niyama topic ekak, degatama kargena yamooo:yes::yes::yes::yes::yes:

warunasepa
08-13-2010, 12:05 PM
අප ජීවත් වෙන්නෙ මහා භද්‍ර කල්පයක. මහා භද්‍ර කල්පයක බුදුවරුන් පස් දෙනෙක් පහල වෙනවා. මේ වන විට ඉන් සතර දෙනෙක් පහල වී අවසානයි. අවසානයට තමා මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙන්නේ... ඉන් පසුවයි මෙ කල්පය විනාස වෙන්නෙ.
මෙම කල්පය ගින්නෙන් විනාස වන කල්පයක්.

Me thiyenne oya de Graphically.
From Aathaapi.org walin gaththe.

silentsahan
12-04-2010, 01:25 PM
න් (අ + සුර) තොර වූ බැවිනැයි ජනප්‍රවාදයේ එයි. සුරා

piliganna ba mata nam.
gon kathawak kage hary mahachaarya payyekge

virus
04-29-2011, 03:48 PM
ධඡග්ග සුත්‍ර කියවෙන විදිහට ඒ වගේ දෙයක් වෙලා තියෙනව ා

indika_sam
07-12-2011, 07:55 AM
nice topic..............

i would like to join this. but there is a problem when we type those sinhala words, we couldn't get correct meaning if we type it in english. why not we put pdf format then everybody can read it clearly.

many of our history stories are wrong. it is due to so called proffesors came from abroad told us our history.

correct history has hidden now. if you all like to know more about those let's continue this topic. but warn you that always don't depend on the books written by someone. coz those written according there knowledge.

think about the facts with (Hethuw+palaya) sorry i don't know the word.

i hope to continue later.

hemalsilva
07-26-2011, 11:10 PM
රාම රාවන යුද්දයටත් , මෙහෙම කියනවද.සුර අසුර යුද්දය කියලා?

thilan_123
07-26-2011, 11:24 PM
math danaganna aasai..

thilan_123
07-26-2011, 11:27 PM
ධඡග්ග සුත්‍ර කියවෙන විදිහට ඒ වගේ දෙයක් වෙලා තියෙනවා

ඔව්...ඒක ඇත්ත..

මාත් අහලා තියෙනවා..