PDA

View Full Version : මෙක මෙහෙමනම් මෙවා හොදද?


gpnuwan
03-26-2010, 08:58 PM
14475
ඔබලා සියල්ලම මෙයට විරුද්ධ බව දනිමි. සැබෑ බෞද්ධයන් ලෙස.. එය එසේ විය යුතුයි,
ඔබ සැබෑ බෞද්ධයෙක්ද?
14476
මෙය?
14477
මෙය?
14478
මෙය?
14479
මෙය?
14480
මෙය?
14481

මෙවැනි අවස්ථා වලදී ඔබ ක‍්‍රියාත්මක නොවූයේ මන්ද?

මම ඇකෝන් නම් ගායකයාගේ ප‍්‍රියකරන්නෙකු නොවෙමි... ඔහු ඔහුගේ ගීත ජනප‍්‍රිය කර ගන්නේ ඔහු විසින් යොදාගන්නා වීඩියෝ සංස්කරන මගින්ය......
එය ගායනයට වඩා යොදාගන්නා රූප මාධ්‍යයේ අලංකරනය නිසා..එම සිංදු වලට ලාංකික සමාජය තුලද ජනප‍්‍රියත්වයක් ලැබී ඇත.......


ඔබ?