nasam
03-27-2010, 11:43 PM
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද පැය 24 කආරක්ෂාවක් දෙන ලෙස නියෝගයක්
(http://www.unp.lk/portal_si/index2.php?option=com_content&task=view&id=3690&pop=1&page=0&Itemid=1)
(http://www.unp.lk/portal_si/index2.php?option=com_content&task=emailform&id=3690&itemid=1)
http://www.unp.lk/portal_si/images/news3/Supreme+Court+Colombo.jpgවිපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසියට ඊයේ නියෝග කළේය.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා මෙම නියෝගය සිදු කළේය.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වාදුන්නේ දැනට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක් පොලිස් නිලධාරීයෙකු බැගින් ආරක්ෂාව සඳහා ලබා දී ඇති බවය.
එක් නිලධාරීයෙකුට දවස පුරාම සේවය සැලසිය නොහැකි නිසා එම ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පැවසු අගවිනිසුරුවරයා අවම වශයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හෝ එක් මන්ත්‍රීවරයෙකුට ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසියට නියෝග කර සිටියේය.