sathya12345
03-29-2010, 05:43 AM
(2010 මාර්තු 28 පෙ.ව. 11.25) - පාදයේ ආබාධයක් හේතුවෙන් එලැඹෙන ලෝක කුසලාන තරගාවලියට තරග කිරීම අවිනිශ්චිතව සිටින සිටින එංගලන්ත සුපිරි පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් සුවපත් කිරීමට තමන්ට හැකි බව ශී‍්‍ර ලාංකික වෛi ඊලියන්ත වයිට් මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛiවරයා වන වෛi වයිට් මේ සම්බන්ධයෙන් බෙකම් හට ලිපියක් යවා තිබේ.
lankanewsroom
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛiවරයා වන වෛi වයිට් මේ සම්බන්ධයෙන් බෙකම් හට ලිපියක් යවා තිබේ.
lankanewsroom