Win Srilanka
03-31-2010, 12:16 PM
ඡන්ද පත්‍රිකාව සමග දුන් අපේක්‍ෂක පත්‍රිකාවේ පක්‍ෂ ලාංඡන නෑ - ඡන්ද දායකයන් අසීරුතාවක
http://lankatruth.com/sin/images/photos/Common/Election/vote_box.jpgමෙවර මහමැතිවරණයට අදාලව ඡන්ද දායකයාට ඡන්ද පත්‍රිකාවත් සමග ලබාදී ඇති අපේක්‍ෂක නම් අංක හා පක්‍ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් ලැයිස්‌තුවේ පක්‍ෂවල ලාංඡනය සඳහන් නොවීමෙන් ඡන්ද දායකයෝ මහත් අසීරුවට පත්ව සිටිති.
බොහෝ දුරට එක හා සමාන පක්‍ෂ නම් මෙන්ම එක හා සමාන අපේක්‍ෂක නම්ද ඇති අතර බොහෝ දිස්‌ත්‍රික්‌කවල පක්‍ෂ 15-20 හා ස්‌වාධීන කණ්‌ඩායම් රැසක්‌ද ඉදිරිපත්ව සිටිති. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේද පිළිගත් පක්‍ෂ 15 ක් සහ ස්‌වාධීන කණ්‌ඩායම් 12 ක් තරග වදිති. ස්‌වාධීන කණ්‌ඩායම් අංක 1, 2 යනාදී වශයෙන් දක්‌වා ඇතත්, පක්‍ෂයේ නම හැර සලකුණු අකුරින් හෝ සඳහන් නොකිරීම ඡන්ද දායකයන්ගේ නොසතුටට හේතුවී තිබේ.