View Full Version : ලංකාවේ මානව හිමිකම් ගැටළු නිසා GSP+ අහිමි කළා
lkdood
03-31-2010, 06:34 PM
ලංකාවේ මානව හිමිකම් ගැටළු නිසා GSP+ අහිමි කළා - මිලිබැන්ඩ්
http://newsimg.bbc.co.uk/media/images/46613000/jpg/_46613053_david_miliband.jpg
ලංකාවේ සිදුවූ මානව හිමිකම් ගැටළු හේතුවෙන් යුරෝපා කොමිසම විසින් ලංකාවට ලබාදෙනු ලබන GSP+ අහිමි කළ බවට බ්රිතාන්ය විදේශ කටයුතු ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩි මහතා පවසා ඇත. ශ්රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කර ඇති ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා පවසා ඇත්තේ ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ගැටලුව ඉක්මනින් නිරාකරණය කර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
යුරෝපා කොමිසම ශ්රී ලංකාව සමග වෙළෙඳාම සම්බන්ධයෙන් සුහද ප්රතිපත්තියක් අනුගමනය කළ නමුත් පසුගිය කාලසීමාවේදී ලංකාවේ මානව හිමිකම් සුරුකීම පිළිබඳව විවිධ අකාරයේ ගැටළු ගණනාවක් ඇති වූ බවත්, මේ හේතුවෙන් යුරෝපා කොමිසම විසින් GSP+ අහිමි කළ බවත්, යලි ඒ සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් ලංකාවට නැවත GSP+ ලබා දීම පිළිබඳ සිතා බැලීමට හැකි බවත් මිලිබෑන්ඩ් මහතා පවසා ඇත.
LT
Chinthana14
03-31-2010, 06:54 PM
oh.... !
:(
lkdood
03-31-2010, 07:00 PM
oh.... !
:(
:yes::yes:
sri_lion
03-31-2010, 07:11 PM
REMEMBER Miliband got his arse kicked when he came to SL cook up a ceasefire for PRABA and Co.? :lol:
We should have listened to Miliband, stop the WAR to get the ALL IMPORTANT GSP :P, maybe we could have dragged the WAR for another 30 years! HAHAHA! :rofl:
ugm873
03-31-2010, 07:18 PM
REMEMBER Miliband got his arse kicked when he came to SL cook up a ceasefire for PRABA and Co.? :lol:
We should have listened to Miliband, stop the WAR to get the ALL IMPORTANT GSP :P, maybe we could have dragged the WAR for another 30 years! HAHAHA! :rofl:
and we should have let our mothers and father to weep till we come home.....
sri_lion
03-31-2010, 07:22 PM
and we should have let our mothers and father to weep till we come home.....
Definitely dude! :lol: Most important thing is that we get the GSP!! :lol::P
howitzer
03-31-2010, 07:27 PM
REMEMBER Miliband got his arse kicked when he came to SL cook up a ceasefire for PRABA and Co.? :lol:
We should have listened to Miliband, stop the WAR to get the ALL IMPORTANT GSP :P, maybe we could have dragged the WAR for another 30 years! HAHAHA! :rofl:
ok but now there is no war.atleast now shouldnt the government be bothered about human riights?:frown:
sri_lion
03-31-2010, 07:29 PM
ok but now there is no war.atleast now shouldnt the government be bothered about human riights?:frown:
He is talking about the past... read properly! :rolleyes:
...පසුගිය කාලසීමාවේදී ලංකාවේ මානව හිමිකම් සුරුකීම පිළිබඳව විවිධ අකාරයේ ගැටළු ගණනාවක් ඇති වූ බවත්, මේ හේතුවෙන් යුරෝපා කොමිසම විසින් GSP+ අහිමි කළ බවත්,
GihanFX
03-31-2010, 07:33 PM
http://bucf.files.wordpress.com/2008/08/david_miliband_and_goliath.jpg
howitzer
03-31-2010, 07:33 PM
He is talking about the past... read properly! :rolleyes:
true recent past ;)
lkdood
03-31-2010, 07:36 PM
ok but now there is no war.atleast now shouldnt the government be bothered about human riights?:frown:
'suba anagathayak' government don't care about the people
they are more concerned about their personal bank accounts
GihanFX
03-31-2010, 07:38 PM
http://i148.photobucket.com/albums/s26/VONPIP/small_milliband_Testing-Wat.jpg
GihanFX
03-31-2010, 07:41 PM
http://www.tamilnet.tv/images2/2009-06-19/TamilnetTV%20TimMartin.jpg
howitzer
03-31-2010, 07:42 PM
'suba anagathayak' government don't care about the people
they are more concerned about their personal bank accounts
whatever ther do GSP cant be just ignored.its about thousands of jobs
:no:
GihanFX
03-31-2010, 07:43 PM
http://4.bp.blogspot.com/_h7CJteTPowo/R2ZNOfYGMXI/AAAAAAAADSo/Uno0vNXOJSY/s400/miliband_traitor.jpg
lkdood
03-31-2010, 07:56 PM
whatever ther do GSP cant be just ignored.its about thousands of jobs
:no:
government don't care
they only worry about how long they can stay in power
'suba anagathyak' chandi suddata banala suddagen GSP onalu :lol:
sudda pacha ITN, madavahini balanawa
they see the lies :rofl:
GihanFX
03-31-2010, 08:02 PM
government don't care
they only worry about how long they can stay in power
'suba anagathyak' chandi suddata banala suddagen GSP onalu :lol:
sudda pacha ITN, madavahini balanawa
they see the lies :rofl:
dood, why you mention ITN in ever single post ? :lol::lol::lol::lol::lol: you are frekn hilarious
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.