PDA

View Full Version : ලාමක ටිං ටිං නදීක ගුරුගේ


Treveen
04-01-2010, 01:15 PM
http://makabaas.blogspot.com/2009/01/blog-post_31.html

නදීක ගුරුගේ ගේ "සිංදුවක්" යැයි කියන යමක් විවේචනය කිරීමෙන් පසු අපට ලැබුනු ප්‍රතිචාර ඔස්සේ ඒ ඒ අයගෙ බ්ලොග් වලට එබීමට අපටද අවස්තාවක් ලැබීම හේතුවෙනි. ඊට අමතරව එක්තරා බ්ලොග් එකක නදීක සම්බන්ද වු ප්‍රසංගයක් අරබයා කල විවේචනයක් සම්බන්දයෙන්ද අපට දක්නට හැකිවුයෙ ග්‍රාම්‍ය, අපරිණත තකතීරු, හිස්වචනය. " කවුද කවුද නදීකට බැන්නෙ" වැනි අවර ගනයේ සරම් කැසපට ගසා ගත් ගොබ්බයන් සිහිගන්වන තුට්ටු දෙකේ ගොං පාට්ය. පෞර්ෂය (personality) සහ අනන්‍යතාවය (identity) වෙන්කර ගත නොහැකි ගං කබරයන්ය. අපි නදීක ඔලුවෙන් සිටුවා හම ගසා පෙන්වු විට මේ නදීක වෙනුවෙන් සටනට ආ වීරයින්ට හරි හමං උත්තරයක් වත් ලියාගත නොහැකිවිය!! අපගේ ලිපියට ප්‍රතිචාර වශයෙන්ද ලියා තිබුනේ "අනේ ඒක හරිම හොඳ සින්දුවක්" වැනි ලාමක ප්‍රතිචාරය.