sathya12345
04-02-2010, 07:53 AM
අකූණු ගසන විට දුරකථනය භාවිතා නොකරන්න - කාලගුණ විiා දෙපාර්තමේන්තුව
:love:යහපත් කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවන්හිදී ස්ථාවර මෙන්ම ජංගම දුරකථන භාවිතයෙන් වලකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටී.
ගෙරවීම් හා අකුණු ගැසීම් පවතින විටදී ස්ථාවර දුරකථන භාවිතය වඩාත් අනතුරුදායක බව එම දෙපාර්තමේන්තුව පවසයි.:)