tharakato
04-02-2010, 04:28 PM
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ ලැබුණු පැමිණිල්ලක් මත කිඳෙල්පිටිය මහතා අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ රාත්‍රියේදී මිරිහාන පොලිසියට ඔහුට විරුද්ධව පැමිණීල්ලක් ලැබුණු බවත්, එයට අදාලව සුසිල් කිඳෙල්පිටිය ම හතා අත්අඩංගුවට ගත් බවත්, වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
source - http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6128:2010-04-02-03-46-26&catid=35:2008-10-13-08-30-14&Itemid=63