lkdood
04-04-2010, 03:49 PM
"හිමාල්" සහ "ද ඉකොනොමිස්ට්" සගරා රේගුව මගින් රඳවා ගැනේ
මාර්තු මස හිමාල් සගරාව සහ‍්‍ර අපේ‍්‍රල් 3 වැනි දින නිතුත් වූ "ද ඉකොනොමිස්ට්" සගරාව එම සගරා වල පළවී ඇති ලිපි දෙකක් හේතුවෙන් රේගුව මගින් රඳවා තබා ගෙන ඇත.
මාර්තු මස නිකුත් වී ඇති හිමාල් සගරාවෙහි පළවූ එක් ලිපියක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති අභාවප‍්‍රාප්ත ජේ. ආර් ජයවර්ධන මහතාට සමාන කර ඇති අතර, "ද ඉකොනොමිස්ටි" සගරාවෙහි ශ‍්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා රාජ්‍ය නොවන සංවිධාන මගින් වෙන් කර ඇති අරමුදල් පිළිබඳ විස්තර දක්වා ඇත.
මේ වන විට මාරතු මස මුලි දිවයිනට ලගාවූ හිමාල් සගරාව මෙන්ම අපේ‍්‍රල් මස 3 වැනි දින පුවත්පත් බෙදාහැරීමේ කවුඵ වෙත ලගාවිය යුතු "ද ඉකොනොමිස්ටි" සගරාවද රේගුව මගින් මුදාහැර නොමැත.
විජිත යාපා පොත්හල් අධිපති විජිත යාපා මහතා ප‍්‍රකාශ කළේ දිවයිනට ආනයනය කරනු ලබන සෑම සගරාවකම ලිපි රේගුව මගින් අධ්‍යයනය කරනු ලබන අතර ඒවායෙහි කිසියම් ආන්දෝලනාත්මක ලිපියක් අඩංගු නම් එම සගරා ජාතික ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුඵගල්ල මහතාට ඒවා යොමු කරන බවයි.
මේ අනුව හිමාල් සහ අපේ‍්‍රල් 3 වැනි දින "ද ඉකොනොමිස්ට්" සගරා රේගුව මගින් මුදාහැරෙන්නේද යන්න අපැහැදිලි කරුණක්ව පවතී.
LT
http://stopabortioncensorship.files.wordpress.com/2009/07/censorship-1.jpg
Rata diyunu karanawa kiyana UPFA 'suba anagathayak' rata north korea wage karanawa :angry:
Lagadima elakiri, facebook, myspace etc. block karai :angry:
The Economist article:
Aid rows in Sri Lanka : Imperfect peace
http://www.economist.com/world/asia/displaystory.cfm?story_id=15819464
Himal magazine articles
Internationalising Lanka
http://www.himalmag.com/read.php?id=4438
1982 all over again
http://www.himalmag.com/read.php?id=4319
(http://www.himalmag.com/read.php?id=4438)