View Full Version : "දෙමළා"
Iphone2009
04-04-2010, 09:01 PM
"අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා දෙමළා""අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා දෙමළා" - මහින්ද යාපනයේදී
http://lankatruth.com/sin/images/photos/Daily/2010/April/02/president_jafna01.jpg
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය http://www.lankatruth.com/sin/media/mp3 ... afna_1.mp3 (http://www.lankatruth.com/sin/media/mp3/President_jafna_1.mp3) )
එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටය http://www.lankatruth.com/sin/media/mp3 ... afna_2.mp3 (http://www.lankatruth.com/sin/media/mp3/President_jafna_2.mp3) )
එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.
මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්‍රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි.
Source - Lanka truth http://lankatruth.com/sin/index.php?opt ... &Itemid=27 (http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6137:-qq-&catid=34:2008-10-13-08-28-51&Itemid=27)
http://i44.tinypic.com/1zn68tt.jpg
Iphone2009
04-04-2010, 09:05 PM
ko ubala
Iphone2009
04-04-2010, 09:09 PM
bump
පිටියෙ_අප්පු
04-04-2010, 09:14 PM
bump
වරෙන් අපිත් එක්ක සෙට් වියන්.
danukapeiris
04-04-2010, 09:19 PM
අපි සිංහල, රටත් සිංහල... itin moko kiyanne ???
Nadz19
04-04-2010, 09:20 PM
well...i dnt knw abt politics man..bt this is not good....its not nice to adres tamil ppl like that...Racism is a low class thing of past....!
gazaly
04-04-2010, 09:43 PM
අපි සිංහල, රටත් සිංහල... itin moko kiyanne ???
ඔව්... ඒ බව පේනවා ඔයාගෙ නමත් එක්ක පරංගියෙකුගෙ නම එකතුවෙලා තියෙන එකෙන්ම.... :P:lol::lol::nerd:
ඔයා කලවමක්.... එහෙව් එකේ ඔයා ඔයතරම් සිංහ නාද දීල වැඩක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol:
Iphone2009
04-04-2010, 09:46 PM
ඔව්... ඒ බව පේනවා ඔයාගෙ නමත් එක්ක පරංගියෙකුගෙ නම එකතුවෙලා තියෙන එකෙන්ම.... :P:lol::lol::nerd:
ඔයා කලවමක්.... එහෙව් එකේ ඔයා ඔයතරම් සිංහ නාද දීල වැඩක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol:
:growl::growl:
Iphone2009
04-04-2010, 09:46 PM
වරෙන් අපිත් එක්ක සෙට් වියන්.
SET WELA MACHN INNE
ONEMA BACKUP EAKAK API DENAWA - KELANIYE MINISSU APi:P:P
b0rnk!ll3r
04-04-2010, 09:48 PM
chaaaaaaaaaa :no::no::no::no:
ඔව්... ඒ බව පේනවා ඔයාගෙ නමත් එක්ක පරංගියෙකුගෙ නම එකතුවෙලා තියෙන එකෙන්ම.... :P:lol::lol::nerd:
ඔයා කලවමක්.... එහෙව් එකේ ඔයා ඔයතරම් සිංහ නාද දීල වැඩක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol:
අනේ වලත්ත තම්බියො තොපිල වගේ අර ආබ්‍රාහම් කියන කුපාඩියා ගෙදර වැඩකාරිත් එක්ක බුදියගෙන හැදිච්ච ඉස්මායිල් කියන අවජාතකයගෙ පරපුරෙ නෙවේ නෙවේ සින්හලුන්. ලැජ්ජ නතිව අනුන්ගෙ රටවල් වලට පැනල දැන් අයිතිවාසිකම් කියන්නත් එනව සෙවල පඩත්තරයා....
පිරිමියෙක් වගෙ වැඩක් කරපන් බොරුවට ස්මයිල් දාන්නැතිව ගෙරි මස් කෙලින්නා :angry:
sandun_kg
04-04-2010, 10:09 PM
Trying to make a big issue out of this coz of elections ..:lol:
Looser !!
amila_90210
04-04-2010, 10:17 PM
ඔව්... ඒ බව පේනවා ඔයාගෙ නමත් එක්ක පරංගියෙකුගෙ නම එකතුවෙලා තියෙන එකෙන්ම.... :P:lol::lol::nerd:
ඔයා කලවමක්.... එහෙව් එකේ ඔයා ඔයතරම් සිංහ නාද දීල වැඩක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol:
ඔයාට පොඩ්ඩක් වැරදිලා ගසාලි අයියෙ ,සිංහල වචනයක අවුලක් තියෙන්නේ:)
පරංගියා පරයා වගේ වචන භාවිත කරා ලංකාවට පිටින් ආපු ඕන ම එක්කෙනෙකුට :rolleyes:
පරංගි කියන්නේ පෘතුගීසි විතරක් නෙවේ
ඒ හින්දා එතන පොඩි වෙනස් කමක් වෙන්න ඕන:baffled:
cmanimations
04-04-2010, 10:24 PM
ඔව්... ඒ බව පේනවා ඔයාගෙ නමත් එක්ක පරංගියෙකුගෙ නම එකතුවෙලා තියෙන එකෙන්ම.... :P:lol::lol::nerd:
ඔයා කලවමක්.... එහෙව් එකේ ඔයා ඔයතරම් සිංහ නාද දීල වැඩක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol:
තමන්ගෙ කියල පය ගහන්න තැනක් නැතුව .......කෑ ගහන එක වැරදී නේද .....
අර කියල තියනවනේ සද්ද *ඩේ... ගඳවත් නෑ කියල ...උඹත් ඒ වගේ තමා:lol::lol::lol:
Muzain
04-04-2010, 10:44 PM
අනේ වලත්ත තම්බියො තොපිල වගේ අර ආබ්‍රාහම් කියන කුපාඩියා ගෙදර වැඩකාරිත් එක්ක බුදියගෙන හැදිච්ච ඉස්මායිල් කියන අවජාතකයගෙ පරපුරෙ නෙවේ නෙවේ සින්හලුන්. ලැජ්ජ නතිව අනුන්ගෙ රටවල් වලට පැනල දැන් අයිතිවාසිකම් කියන්නත් එනව සෙවල පඩත්තරයා....
පිරිමියෙක් වගෙ වැඩක් කරපන් බොරුවට ස්මයිල් දාන්නැතිව ගෙරි මස් කෙලින්නා :angry:
Kohewath Yana Ewun kiyana Katha ahala kaagahanne nathiwa hodata Hoyala balala kathakarapang
gazaly
04-04-2010, 10:53 PM
Kohewath Yana Ewun kiyana Katha ahala kaagahanne nathiwa hodata Hoyala balala kathakarapang
un ehema thamai kawru hari deyak kiwwama A'ka thai kiyala wishwasa karan inna jathiyak... wena jaathinta waira kakama nakiwena set ekak mey ganan ganna epa bro:yes::D
Iphone2009
04-04-2010, 11:05 PM
අනේ වලත්ත තම්බියො තොපිල වගේ අර ආබ්‍රාහම් කියන කුපාඩියා ගෙදර වැඩකාරිත් එක්ක බුදියගෙන හැදිච්ච ඉස්මායිල් කියන අවජාතකයගෙ පරපුරෙ නෙවේ නෙවේ සින්හලුන්. ලැජ්ජ නතිව අනුන්ගෙ රටවල් වලට පැනල දැන් අයිතිවාසිකම් කියන්නත් එනව සෙවල පඩත්තරයා....
පිරිමියෙක් වගෙ වැඩක් කරපන් බොරුවට ස්මයිල් දාන්නැතිව ගෙරි මස් කෙලින්නා :angry:
තව ටිකකින් මේ පෝස්ට් එක බෑන් වෙයි සහෝදරයා.....
කොණකපාලයොන්ගේ සද්දෙ විතරයි කක්කා නෑ..:angry::angry:
Iphone2009
04-04-2010, 11:28 PM
lol
makarakiri
04-05-2010, 05:02 AM
monawa kiwwath mahinda raajapaksa oya wachana tika pitakarala maha moda wadak kara gaththe.
djdush
04-05-2010, 05:53 AM
කවුරු කොහොම කිව්වත් මහින්ද කියපු කතාවෙ වැරද්දක් නෑ.
අපිත් සිංහල රටත් සිංහල
මේ සිංහල අපගෙ රටයි අපි ඉපදෙන මැරෙන රටයි
කාටවත් ඒකෙ ප්‍රශ්නයක් තියනවද??
kasun0777
04-05-2010, 08:40 AM
Ow machan api innawa.
අපි සිංහල, රටත් සිංහල, අහගෙන ඉන්නවා දෙමළා
kiyala kiyapu eka waradi.
jathiwadaya awssanawa wage thamai.
cmanimations
04-05-2010, 08:45 AM
un ehema thamai kawru hari deyak kiwwama A'ka thai kiyala wishwasa karan inna jathiyak... wena jaathinta waira kakama nakiwena set ekak mey ganan ganna epa bro:yes::D
හේතු දැක්වීමට පිලිතුරු නොමැත.....
මෙයද වෙළඳාමකි.... එය සාලයාට ලෙයින් උරුමය.....
නමුදු මෙය සිංහල අපේ රට බව අමතක වුව හොද දරුණු අන්දමින් මතක් කර දීමට සිදු වේ.....
අනික මේ පිටරටක කාපිරියෙක් ළඟ වැඩ කරන උඹට මොකද්ද හැදුණු උණ....
උඹට ඔහෙ තැනකුත් නෑ ... මෙහෙ තැනකුත් නෑ ...
දැන් නාඩ රටඉන්දක් කාල නිදා ගනින්....
llrajitha
04-05-2010, 08:53 AM
ඔව්... ඒ බව පේනවා ඔයාගෙ නමත් එක්ක පරංගියෙකුගෙ නම එකතුවෙලා තියෙන එකෙන්ම.... :P:lol::lol::nerd:
ඔයා කලවමක්.... එහෙව් එකේ ඔයා ඔයතරම් සිංහ නාද දීල වැඩක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol:
ඕක තමා හම්බයන් සහ සිංහලයන් වෙනස්වෙන විදිහ.
හම්බයන් තමන්ගේ අරාබි මුතුන්මිත්තන් කරපු ගොන් වැඩ අනුමතකර කර, ලංකාවත් අරාබියක් කරන්න හදනව.
ඒත් සිංහලයන් තමන්ගෙ ලංකාවෙ සිංහල විදිහට ඉන්නව. සිංහල කියන්නෙ මිශ්‍ර ජාතියක්, ඒත් උන් සිංහල වෙන්නෙ සිංහල විදිහට ඉන්න නිසා, සිංහල විදිහට හිතන නිසා. අමතක කරන්න එපා ගසාලි ඔයාගේ සීයලාට ලංකාවෙ රජවරු ඉන්න දුන්නෙ සිංහලු විදිහට ඉන්න කියල. එහෙම උනානම් ඔයාලත් මරක්කල නොවී සිංහල වෙන්න තිබුණා මේ රටට ආපු අනෙක් ජාතීන් වගේම.
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.