View Full Version : එජාපයට ජයවේවා........සිරසයි පාර කියන්නේ....
Treveen
04-05-2010, 12:07 PM
http://1.bp.blogspot.com/_ZE20eA2gdn8/S7cq6JBHPVI/AAAAAAAABUw/gMYrFwL_uCc/s320/sss.jpg
කොළඹ දිස්ත්‍රික් එජාප අපේක්‍ෂක සිරස මාධ්‍ය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ සුසිල් කිඳෙල්පිටිය ගැහැනියක් උස්සලා අහුවෙලා.
http://www.dinamina.lk/2010/04/05/_art.asp?fn=n1004051
ttp://malaka25.blogspot.com/2010/04/16.html (http://malaka25.blogspot.com/2010/04/16.html)
http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=1392:2010-04-02-08-11-57&catid=1:latest-news&Itemid=269
tharakato
04-05-2010, 08:00 PM
Gen. Fonseka , Susil Kindelpitiya
Who's next ??????
somadasa
04-05-2010, 08:02 PM
maru pattaren aran thiyanne!:dull::baffled:
dinamina:lol::lol:
pulasthihansi
04-05-2010, 08:05 PM
:rolleyes::rolleyes::rolleyes:Ubalage Kawda?Uba ussalnawa Dakkada?:rolleyes::rolleyes::rolleyes:
:lol::lol::lol:ADA HAMUDURUWARU USSANAWA UBA DAKKE NADDA?UBA WAGE HARAK INNA KAN LANKAWA HAMADAMA EKA TANA..........,,,,,,,,,,,??????????:(:(:(:(
tharakato
04-05-2010, 08:11 PM
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/April/05/A.jpg
source - http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6168:2010-04-05-07-20-10&catid=34:2008-10-13-08-28-51&Itemid=27
tharakato
04-05-2010, 08:11 PM
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/April/05/A06.jpg
source - www.lankatruth.com
Smartm
04-05-2010, 08:23 PM
maru pattaren aran thiyanne!:dull::baffled:
dinamina:lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::no::no::no::no : shirawataaaaaaaaaaaaaaaa.............
tharakato
04-05-2010, 08:24 PM
4vwrj6xgCc4
shadi11234
04-05-2010, 08:29 PM
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/April/05/A.jpg
source - http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6168:2010-04-05-07-20-10&catid=34:2008-10-13-08-28-51&Itemid=27
suba anagathayak
Treveen
04-07-2010, 10:13 AM
suba anagathayak
අර එලකිරි බෞද්ධ පංසලේ මල්ලිලා මේකට "එරෙහි වෙලා" නැද්ද ?
Mal Baba
04-07-2010, 10:17 AM
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
මිරිහාන පොලිසිය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වේ.
මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජී.පී.එස් රණසිංහ මහත්මිය විසින් සුසිල් කිදෙල්පිටිය , ඔහුගේ රියදුරු සහ නාවික හමුදාවෙන් පළා ගිය සෙබළා ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබ තිබේ..
කිඳෙල්පිටිය මහතා වාහනයකින් ගමන් කරමින් සිටිය දී වැලිකඩ පොලිස් වසමේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබිණි
එම අවස්ථාවේ දී අදාළ වාහනය තුළ අවිවාහක තරුණියක්, නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකු සහ රථයේ රියදුරා ද සිටි බව ජයකොඩි මහතා පවසා තිබිණි.
Djram
04-07-2010, 10:23 AM
dinamina
marune..thawa mona kiyayida danne na hikis
api nam ochchara moda na
Treveen
04-07-2010, 12:14 PM
ඔය නගා හර්රීම බුඩ්ඩිමතෙක් වගේ .....සාදු
Treveen
04-07-2010, 12:16 PM
Gen. Fonseka , Susil Kindelpitiya
Who's next ??????
තාරක ටූ කියල බූතයෙක් 9 වැනිදා ඉඳල.......
nshrinith
04-07-2010, 12:20 PM
machan marai neda
tharakato
04-08-2010, 08:43 AM
තාරක ටූ කියල බූතයෙක් 9 වැනිදා ඉඳල.......
:shocked::shocked::oo: :baffled: :rofl: :lol::lol::lol::lol:
tdevinda
04-08-2010, 09:31 AM
lolz! idi ameen at work ha?
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.